Kottawe Ginnak කොට්ටාවෙ_ගින්නක්
Photos by monson
Photos by MAXPAYNE1
Print this
කොට්ටාවේ වෙළඳසැලක ගින්නක්
February 18, 2011 11:21 am
කොට්ටාව නගරයේ පෞද්ගලික වෙළඳසැලක ගින්නක් හටගෙන ඇති බව කොට්ටාව පොලිසිය පවසයි.
හොරණ නගරය දෙසට ගමන්කරන මාර්ගය අසල මංසන්ධියෙහි පිහිටි වෙළඳසැලක මෙම හදිසි ගින්න හටගෙන ඇති බව සඳහන්ය.
දැනට පැයකට වැඩි කාලයක සිට මෙම ගින්න පවතින බවත් තවමත් අදාළ ස්ථානයට ගිනි නිවන හමුදාව ළඟා වී නොමැති බවත් පොලිසිය සඳහන් කරනු ලැබීය.

Last edited: