උඹට ම ගැලපෙනවාකන්නට කැමති වූවත් මම කොත්තු රොටී
හැමදින කල නොහැක මාහට කාසි නැතී
හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී
සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී
උඹට ම ගැලපෙනවාකන්නට කැමති වූවත් මම කොත්තු රොටී
හැමදින කල නොහැක මාහට කාසි නැතී
හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී
සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී
උඩ පද දෙක මට ගැලපේකන්නට කැමති වූවත් මම කොත්තු රොටී
හැමදින කල නොහැක මාහට කාසි නැතී
හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී
සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී
කුනුකෙල පෙරාගෙන කිරියට පැමිනීමඋඩ පද දෙක මට ගැලපේ
යට පද දෙක තොට ගැලපේ
එළිසමය ගැලපිලා මදි නේකුනුකෙල පෙරාගෙන කිරියට පැමිනීම
නැගනිය විකුණමින් සිගමන් යැදීම
හසුවූ විට බොරුව දිවගොස් දියනෑම
මේතුන වේ මාගේ දින චරියාව
Uba කොහොමත් මහතයි කිව්වෙඅපි ඉතිං සල්ලි නැති නිසා ඔටෝ ඩයට්
නැත්තං කාල කාල මෙලහකට මැරිල
Uba මුණ කට හෝදලා දත් madalada එන්නේ?කුනුකෙල පෙරාගෙන කිරියට පැමිනීම
මාත් බංReta kala ithuru tika udeta kanawa.
අනුරාදට ගහනකොට පොන්නයට රිදෙන්නෙ.උඹට ම ගැලපෙනවා

ඔව් නේ බං දෙවෙනි දවසෙ තවත් රහයිකොත්තු නං ගොඩක් වෙලාවට ගන්නෙ කුෂ්මි එකෙන්, බාගයක් කාල ඉතුරු බාගෙ ෆ්‍රිජ් එකේ දාල පහුවදා මයික්‍රෝවේව් එකෙදාල කනවා. දෙවැනි දවසෙ රත්කරල කන එක තමයි සුපිරියටම රහ.
ඕක දෙක, උපරිම තුන කද්දි කොච්චර සිරා කෑම එක උනත් ඇතිම වෙනව, හැබැයි එකෙක් හිටිය ඌ කාල කාල කාල කාගන්න බැරි උනාම කෙඳිරි ගාගෙන බිම දන ගහගෙන ඔක්කොම ටික හෙමීට කාල දාපු එකෙක් 
මං කන්නෙ බිත්තර කොත්තුපෙරේතකමට ගත්තට කන්න අමාරුයි ඒත් කරිය සුපිරිනම් කනවා . එලුමස් කරියක් නම් ලොවෙත් කනවා