Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    කන්නට කැමති වූවත් මම කොත්තු රොටී
    හැමදින කල නොහැක මාහට කාසි නැතී
    හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී
    සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී
    උඹට ම ගැලපෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    කන්නට කැමති වූවත් මම කොත්තු රොටී
    හැමදින කල නොහැක මාහට කාසි නැතී
    හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී
    සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී
    උඩ පද දෙක මට ගැලපේ
    යට පද දෙක තොට ගැලපේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උඩ පද දෙක මට ගැලපේ
    යට පද දෙක තොට ගැලපේ
    කුනුකෙල පෙරාගෙන කිරියට පැමිනීම
    නැගනිය විකුණමින් සිගමන් අයැදීම
    හසුවූ විට බොරුව දිවගොස් දියනෑම
    මේතුන වේ මාගේ දින චරියාව
     
    • Haha
    Reactions: jiwithe prashna

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    කුනුකෙල පෙරාගෙන කිරියට පැමිනීම
    නැගනිය විකුණමින් සිගමන් යැදීම
    හසුවූ විට බොරුව දිවගොස් දියනෑම
    මේතුන වේ මාගේ දින චරියාව
    එළිසමය ගැලපිලා මදි නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අපි ඉතිං සල්ලි නැති නිසා ඔටෝ ඩයට් :(
    නැත්තං කාල කාල මෙලහකට මැරිල
    Uba කොහොමත් මහතයි කිව්වෙ

    කුනුකෙල පෙරාගෙන කිරියට පැමිනීම
    Uba මුණ කට හෝදලා දත් madalada එන්නේ?
    ශුක්‍රාණු පෙරාගෙන හිටං මෙකෙ උං ඉද්දි තොට පිස්සුද
    ------ Post added on Nov 12, 2023 at 9:10 AM
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    Reta kala ithuru tika udeta kanawa.
    මාත් බං

    උඹ ෆ්‍රිජ් එකට දාල ආයෙ රත් කරලද කන්නෙ?

    කොත්තු කෑල්ලක්වත් බිම දාන්න හොද නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,501
    48,732
    113
    සේදවත්ත
    පෙරේතකමට ගත්තට කන්න අමාරුයි ඒත් කරිය සුපිරිනම් කනවා . එලුමස් කරියක් නම් ලොවෙත් කනවා
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    කොත්තු නං ගොඩක් වෙලාවට ගන්නෙ කුෂ්මි එකෙන්, බාගයක් කාල ඉතුරු බාගෙ ෆ්‍රිජ් එකේ දාල පහුවදා මයික්‍රෝවේව් එකෙදාල කනවා. දෙවැනි දවසෙ රත්කරල කන එක තමයි සුපිරියටම රහ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    කොත්තු නං ගොඩක් වෙලාවට ගන්නෙ කුෂ්මි එකෙන්, බාගයක් කාල ඉතුරු බාගෙ ෆ්‍රිජ් එකේ දාල පහුවදා මයික්‍රෝවේව් එකෙදාල කනවා. දෙවැනි දවසෙ රත්කරල කන එක තමයි සුපිරියටම රහ.
    ඔව් නේ බං දෙවෙනි දවසෙ තවත් රහයි
     
    • Like
    Reactions: SalmonSaman

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    කොත්තු නම් නෙවෙයි ඉස්සර ඉරිද හවස බෝඩිමට එද්දි හැම එකාම ගෙදරින් උස්සන් එන කෑම මතක් උනා, බෝඩිමේ පහක් ඉන්නව නම් හැම ගෙදරින් ම පහකට හරියන්න ඔතල දෙනවනෙ :rofl: ඕක දෙක, උපරිම තුන කද්දි කොච්චර සිරා කෑම එක උනත් ඇතිම වෙනව, හැබැයි එකෙක් හිටිය ඌ කාල කාල කාල කාගන්න බැරි උනාම කෙඳිරි ගාගෙන බිම දන ගහගෙන ඔක්කොම ටික හෙමීට කාල දාපු එකෙක් :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,504
    113
    පෙරේතකමට ගත්තට කන්න අමාරුයි ඒත් කරිය සුපිරිනම් කනවා . එලුමස් කරියක් නම් ලොවෙත් කනවා
    මං කන්නෙ බිත්තර කොත්තු