KOTU PANAPUWA(SEx)

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩාක් කාලෙකින් පැන්නේ නැහැ බන් දැන් වෙලාවත් අඩුයි. හැබැයි මේ ටිකේ නිවාඩු කාලේ නිසා ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික ගෙවල් වල ඇති හවසට පුලුවන් වෙයි කොටු පනින්න :P

    snake-and-ladder-game-500x500.jpg
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔය කියන්නෙ බට්ටා පනින එක ගැනද?

    අවුරුදු කාලෙනෙ හොදයි.

    අත්දැකීම් කියලා ඉතින් තියෙන්නෙ. පොඩි කාලෙ අර කකුල් දෙකම එකට දෙපැත්තට තියන්න ඕනෙ කොටු දෙක මැද්දට කකුල් තියලා බරාස් ගාලා කලිසම මැද්දෙන් ඉරිලා මගෙ ගැජට් ටික එලියට පැන්නා කට්ටිය ඉස්සරහා. පොඩි නිසා සිවිල් පිට හිටියෙ. පස්සෙ අතින් වහන් ගෙදර දිව්වා.
     
    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    ගොඩාක් කාලෙකින් පැන්නේ නැහැ බන් දැන් වෙලාවත් අඩුයි. හැබැයි මේ ටිකේ නිවාඩු කාලේ නිසා ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික ගෙවල් වල ඇති හවසට පුලුවන් වෙයි කොටු පනින්න :P

    snake-and-ladder-game-500x500.jpg
    yakuuuuuuuuuuuuuuu thopinam ///////////////:):):):):)????????????????
     
    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    ගොඩාක් කාලෙකින් පැන්නේ නැහැ බන් දැන් වෙලාවත් අඩුයි. හැබැයි මේ ටිකේ නිවාඩු කාලේ නිසා ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික ගෙවල් වල ඇති හවසට පුලුවන් වෙයි කොටු පනින්න :P

    snake-and-ladder-game-500x500.jpg

    ඔය කියන්නෙ බට්ටා පනින එක ගැනද?

    අවුරුදු කාලෙනෙ හොදයි.

    අත්දැකීම් කියලා ඉතින් තියෙන්නෙ. පොඩි කාලෙ අර කකුල් දෙකම එකට දෙපැත්තට තියන්න ඕනෙ කොටු දෙක මැද්දට කකුල් තියලා බරාස් ගාලා කලිසම මැද්දෙන් ඉරිලා මගෙ ගැජට් ටික එලියට පැන්නා කට්ටිය ඉස්සරහා. පොඩි නිසා සිවිල් පිට හිටියෙ. පස්සෙ අතින් වහන් ගෙදර දිව්වා.

    mage kata man gala ka ula ganna galak hoyanawa:):):):):)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය කියන්නෙ බට්ටා පනින එක ගැනද?

    අවුරුදු කාලෙනෙ හොදයි.

    අත්දැකීම් කියලා ඉතින් තියෙන්නෙ. පොඩි කාලෙ අර කකුල් දෙකම එකට දෙපැත්තට තියන්න ඕනෙ කොටු දෙක මැද්දට කකුල් තියලා බරාස් ගාලා කලිසම මැද්දෙන් ඉරිලා මගෙ ගැජට් ටික එලියට පැන්නා කට්ටිය ඉස්සරහා. පොඩි නිසා සිවිල් පිට හිටියෙ. පස්සෙ අතින් වහන් ගෙදර දිව්වා.

    :lol::lol::lol:
     
    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0
    ඔය කියන්නෙ බට්ටා පනින එක ගැනද?

    අවුරුදු කාලෙනෙ හොදයි.

    අත්දැකීම් කියලා ඉතින් තියෙන්නෙ. පොඩි කාලෙ අර කකුල් දෙකම එකට දෙපැත්තට තියන්න ඕනෙ කොටු දෙක මැද්දට කකුල් තියලා බරාස් ගාලා කලිසම මැද්දෙන් ඉරිලා මගෙ ගැජට් ටික එලියට පැන්නා කට්ටිය ඉස්සරහා. පොඩි නිසා සිවිල් පිට හිටියෙ. පස්සෙ අතින් වහන් ගෙදර දිව්වා.

    Gadget eka kiwwe ponz puka wenna athi neda
    ekane oya hamba karagena kana gadget eka
    :lol::lol::lol::lol:
    Podi kale idalama wedda
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම පොඩි කාලේ කෙල්ලෙක් එක්ක හැමදාම හවසට කොටු පයින සෙල්ලම කරේ :)
    දවසක් මාව කොටු පයිද්දී කකුල පැටලිලා වැටුන , එහෙම්මම සිහිය නැති උනා :sorry:
    පස්සේ මගේ සිහිය ගන්න කෙල්ල මට කෘතීම ස්වසනය දුන්නා :cool:
    මට සිහිය එද්දී එයා මට ස්වසනය දෙනවා :)

    එයාට ලජ්ජා හිතුනා මටත් ලජ්ජා හිතුනා
    අපි දෙන්න ටික වෙලාවක් ඇස්දෙක දිහා බලන් හිටියා :)

    පස්සේ දෙන්නම නැගිටලා වත්ත පල්ලෙහා කුකුල් කොටුවට ගිහින් සතුටු උනා :cool:
     
    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    මම පොඩි කාලේ කෙල්ලෙක් එක්ක හැමදාම හවසට කොටු පයින සෙල්ලම කරේ :)
    දවසක් මාව කොටු පයිද්දී කකුල පැටලිලා වැටුන , එහෙම්මම සිහිය නැති උනා :sorry:
    පස්සේ මගේ සිහිය ගන්න කෙල්ල මට කෘතීම ස්වසනය දුන්නා :cool:
    මට සිහිය එද්දී එයා මට ස්වසනය දෙනවා :)

    එයාට ලජ්ජා හිතුනා මටත් ලජ්ජා හිතුනා
    අපි දෙන්න ටික වෙලාවක් ඇස්දෙක දිහා බලන් හිටියා :)

    පස්සේ දෙන්නම නැගිටලා වත්ත පල්ලෙහා කුකුල් කොටුවට ගිහින් සතුටු උනා :cool:

    SUPER SUPRE KUKUL KOTUWA BITTHARA AHELUWA

    PATEYOOOOOOOOOO.PUKA THAMAI:no::no::no::no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අපිට නම් ඉතින් ක්‍රිකට් හෑර වෙන ක්‍රීඩා බෑ. අවුරුද්දටත් ඉතින් ක්‍රිකට් තමා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩාක් කාලෙකින් පැන්නේ නැහැ බන් දැන් වෙලාවත් අඩුයි. හැබැයි මේ ටිකේ නිවාඩු කාලේ නිසා ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික ගෙවල් වල ඇති හවසට පුලුවන් වෙයි කොටු පනින්න :P

    snake-and-ladder-game-500x500.jpg

    මේ ලූඩානේ බන්. :eek: