Praveena geetharachakaya kohoma hari kathawa kota kala nedaඇයි බං ඕක කියන්නම ෆේක් එකක් හදං ආවෙ
මං නං මුගෙ කථාව මුල ඉදං ම දැනං හිටියා. ඒත් ආ මං මේ කථාව දන්නවා අන්තිමට මේකයි වෙන්නෙ කියලා ත්‍රෙඩ් එකේ ටෝක් දුන්නා නං අපිට මේ ආතල් එක ගන්න වෙන් නෑ...
ඒකයි මම හැමෝවම ෆෝම් කර කර හිටියෙ![]()










