ඇඩෝ
KPZ මෙන්න මගේ පළවෙනි පෝස්ට් එක ඔය දෙන්නා වෙනුවෙන්
KPZ අයියාටයි KM අක්කාටයි උණුසුම් සුභ පැතුම්
කෙළින් තීරණ ගන්න දෙන්නත් එක්කම කතා කරලා විශ්වාසෙන් තීරණ ගන්න
ඒ වගේම වෙඩිමෙ Thank You Card එක එළකිරියට දාන්න ඕන මතක ඇතුව හරිය
ඒ වගේම කට කාපු කන්සපාල මාමි ආතල් දීපු tomcat, rovin, (ganstar මූ නැතිලු වැරදිලා දාල තියෙන්නේ edited) , harindugamlath, ccmh එකී නොකී හැමෝටම ජය වේවා
බල්ලෙක් කාලා වගේ යුරාජ් මාමි මැද්දට පැනපු වෙලාවෙ කට කාපු විදිය කියල දීපු (යම් යම්) කංසපාල මාමිට අයෙමත් තැන්කු thread එකේ ආතල් දුන්නට
ඒ වගේම අර KM කියලා මෙතන ආතල් දීපු මාමිටත් ජය වේවා
මීට Podi Silva - පොඩි සිල්වා.