උම්මා දෙන්නම් KPZ මල්ලි බැන්ද දවසට.....
ඒක අවුලක් නැහැ මල්ලි..මට පස්සේ ඒක තේරුනා......
එහෙනම් ඔන්න අපිත් ගියා...මන් ජිවිතේ කියවපු කතා අතරින් හිතට වැදුන කතාවක්...මේ ටිකේම එළකිරි ආවේ ඔයාගේ කතාව කියවන්න....
ත්රෙඩ් ඒක මැද විහිලු කලාට සොරි වෙන්න ඕන මල්ලි..නැත්නම් මේක ඉස්සරහට යන්නෙත් නැහැනේ..හදවතින්ම සුබ පතනවා ඔයාගේ ජීවිතේට.....![]()
යකෝවු මේකි හැමෝටම මල්ලි මල්ලි කියන්නේ මේකි 60 පැන්න ආච්චි කෙනෙක් ද කොහෙද..




















