KPZ ගැන කතාවක්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Mechchara hoda thread ekak miss une kohomada manda bn iye set une okkoma kiyewwa.mata monawa kiyannada theren na ubata baninnada hoda kiyannada kiyala.anthimata goda dagaththa eka nam watinawa,matath thiyenwa me wage kathawak
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි අදහස් ටිකක්,

    1 අලුතින් බලන කෙනෙක්ට පිටු ටික හොයාගන්න අමාරුයි, කතාවෙන් කතාව ලින්ක් කරන්න. බැරිනම් කතා තියෙන පිටු ඔක්කොම ටැග් කරන්න.

    2 කතාවේ බහුලව ස්ත්‍රී ලිංගයෙන් වාක්‍ය වසන් කරලා තියෙන්නේ. පුලුවන්නම් හදපන්.

    3 කතාවේ අන්තිම පොල්ලෙන් ගහල වගේ ඉවර වෙලා තියෙන්නේ. සමහරවිට ඒ එදා උබේ වර්තමානය වියහැකියි. එංගලන්තයෙන් පිටත්වීමේ තීරණයත් සමග සහෝදරයාගේ හා මවගේ හැසිරීම, විවාහය ගැන පිටුවක් පලකරපන්.

    මගේ අදහස

    1 අම්මට මොනවත් කියල වැඩක් නෑ. කොයි දෙමාපියන්ගේත් බලාපොරොත්තුව ළමයින්ගේ අනාගත දියුණුව.

    2 අයියට මොනවත් කියල වැඩක් නෑ, ඌ උබව කඩේ යැව්වා වගේ පෙනුනත් උගේ බලාපොරොත්තුව උබට සුද්දියෙක් බන්දලා දෙන්න නම්, ඌ උබට තෝරලා තියෙන්නේ පිට රටක ගේම ගහන පහසුම හා ඉක්මන්ම විදිය. හොද රටකට යන කාගේත් බලාපොරොත්තුව ඒ රටේ පුරවැසිකම ලබාගැනීම. ඒ අතින් බැදලා ඩිවෝස් වුනත් පාඩු නෑ.

    3 උබ අඩුගානේ ලංකාවට ඇවීත් හොරෙන් හරි කසාද බැදලා ආයේ රට ගියානම් දැන් කෙල්ලත් එක්ක uk. ඒක මට හිතෙන විදියට ලංකාවේ ඉන්නවට වඩා හොදයි නමුත්, තනි දරුවෝ නිසා අසරණ නොකර දෙමාපියන් බලාගෙන ලංකාවේ ඉන්න එකත් වටිනවා.

    4 කතාව දිගටම හිතේ ඉන්න කෙල්ලව වෙනින් උන්ට දුන්න වගේ කැපකිරීම්, ගොන්කම් ලෙස පෙනුනත් උබලගේ ආදරේ ශක්තිමත් වුනේ ඒ ගොන්කම් නිසා බවයි මගේ හැගීම. ඒවගේම උබලගේ තත්වය අම්මට හා අයියට පැහැදිලිකරානම්, උබලට මේ කරදර අඩුවෙන්න තිබුණා.

    5 දැන් සියල්ල සිදුවී හමාර නිසා පුලුවන්නම් මේ කතාව මිට සම්භන්ද සියලු දෙනාට බලන්න සලස්වා ඒ අයගේ ප්‍රතිචාර සමගින් කතාව ඉවරකරන්න. :)

    • Like
    Reactions: DimuthTharindu

    උබ ලෙසටම කියල තියෙනව.ඔව් අර ස්ත්රිලිංග සීන් එකත් හදලම pdf කර නම් හරි තමයි.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    එළකිරියේ වැඩිම වෙලාවක් කියවපු thread එක :yes::yes:, මේක මට කොහොම මිස් උනාද මන්දා :oo::oo:, (මේ account එක 2017 උනාට මන් කලින් කිරියේ හිටියා :P)
    thread එකේ 351 වෙනි පිටුව වෙනකන්ම බැලුවා.
    කතාව නම් සුපිරි හැබැයි අර කොඩි වින සීන් එකනම් බොරු සීන් එකක් කියලමයි හිතෙන්නේ :D:D , කතාවේ හැටියට උබ තීරණ ගද්දි ටිකක් straight හිටියනම් මිට වඩා ගොඩක් වෙනස් කතාවක් බලන්න තිබ්බා , අනාගතේට ජය :love::love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    එළකිරියේ වැඩිම වෙලාවක් කියවපු thread එක :yes::yes:, මේක මට කොහොම මිස් උනාද මන්දා :oo::oo:, (මේ account එක 2017 උනාට මන් කලින් කිරියේ හිටියා :P)
    thread එකේ 351 වෙනි පිටුව වෙනකන්ම බැලුවා.
    කතාව නම් සුපිරි හැබැයි අර කොඩි වින සීන් එකනම් බොරු සීන් එකක් කියලමයි හිතෙන්නේ :D:D , කතාවේ හැටියට උබ තීරණ ගද්දි ටිකක් straight හිටියනම් මිට වඩා ගොඩක් වෙනස් කතාවක් බලන්න තිබ්බා , අනාගතේට ජය :love::love:

    Thank you මචෝ comment එකට :love::love::)
     
    • Like
    Reactions: tclanki

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    love story වලට වැඩිය ආස නැති උනාට මේ කතාවනම් එක දිගට කියෙව්වා. අවංක ආදරයක් ලැබෙන්නත් පින තියෙන්න ඕනේ මචං. උඹල දෙන්නනම සංසාරේ පතාගෙන එන ප්‍රේමවන්තයෝ කියලයි මට නම් හිතෙන්නේ. බෞද්ධ දර්ශනය දිගටම follow කරන්න. සුභ අනාගතයක්+
     
    • Like
    Reactions: KPZ