KPZ ගැන කතාවක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මිනිහට කියල වැඩක් නැහැ බං. කොච්චර කිව්වත් මිනිහ කරන්නේ මිනිහට ඕන දේ. ඌ කියන්නෙ මම කරන්න ඕන දේ දන්නෑ ඒ නිසා ඌ කියන විදිහට කරන්න කියල.
    :dull::frown:

    දැන් මචන් උබ කොලෙජ් එකට යන්නෙත් නෑ නේද ? විසිට් විසා එකකින්ද බන් ඉන්නෙ ? :confused:

    එහෙම නම් වෙන ජොබක් කරන්නත් බෑ නේද ? කඩෙ වැඩ කරන එකත් අහු උනොත් අපරාදෙ නේ :confused::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනිහට කියල වැඩක් නැහැ බං. කොච්චර කිව්වත් මිනිහ කරන්නේ මිනිහට ඕන දේ. ඌ කියන්නෙ මම කරන්න ඕන දේ දන්නෑ ඒ නිසා ඌ කියන විදිහට කරන්න කියල.
    :dull::frown:

    කතාවෙනම් කිව්වේ නැති දේවල් ගොඩක් තියෙනවා.
    අනිත් එක මගේ අතිජාත මිත්‍රයා දැන් මේ Thread එක බලනවා.

    මචන් මං දන්නේ නෑ කතාව කොහේ යයිද කියල. මේ ලියන්නේ බොරුවක් නෙමේ නම් තාමත් ජීවිතේ හදාගන්න උඹට ඉඩ තියනව කියල හිතනවා.

    කරන්න තියන දේ බන් අනිත් අයට තමන්ගේ දුක කියන එක හෝ පෙන්න පෙන්න ඉන්න එක නෙමේ. අනිත් අයට තමන්ගෙ ආදරේ මෙහෙමයි කියල පෙන්නන්න කලින් තමන්ගෙ කෙනාව රැක බලාගන්න. ඒක කරන හැටි හිතන්න ඕනේ තමන්මයි.

    තාම චාන්ස් එක තියනව නම් කතා ලිය ලියා ඉන්නෙ නැතුව උඹේ වැඩ කටයුතු හරිගස්සගනින්. මං දන්නෙ නෑ දැන් කොහොම තත්වෙකද ඉන්නෙ කියල.

    ඒත් මචන් තමන් ගොඩක් වෙලාවට අමාරුවෙ වැටෙන්නෙත් වැටිච්ච තැනින් ගොඩ එන්න බැරිවෙන්නෙත් කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට කරන්නෙ නැති නිසා.තීරණයක් ගන්න බයවෙන නිසා.

    මචන් ඔය දෙන්නගෙ ජීවිතේ තීරණය කරන්නෙ ඔය දෙන්න මිසක් වෙන කවුරුවත් නෙමේ. එන කරදර වලට විසඳුම් හොයාගන්නෙත් යාලුවො නෙමේ.

    මචන් දෙයක් කරන්න ඕනේ කියල කියන එකෙන් කවදාවත් වැඩක් වෙන්නෙ නැ. කියන්න කලින් වැඩේ කරල හිටපන්. ඔයිට වඩා කටු කන්න වෙයි. කරදර වැටෙයි. තමන්ට ඕනකමයි උත්සාහයයි තියනව නම් ඇති.

    තමන්ගෙ ජීවිතේ තමන් ජීවත්වෙයන්. කතාව ලස්සනයි මචෝ. හැබැයි තාම කරන්න දෙයක් හිත හිතා කතාව ලිය ලියා ඉන්නව නම් කියන්නේ ඕකෙන් වැඩක් නෑ.

    කතාව හොඳ අවසානයකට ගෙනල්ලා කතාව ලියපන් තාම කතාව වෙනස් කරන්න ඉඩ තියනව නම්. නැත්නම් ඔය කරන්නෙ මෝඩකමක්.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    dan nam api warthamaneyta avilla inne kathaawe...dan nam Reality kathaawak wagey
    වර්තමානයට ඉතා ආසන්නයේ ඉන්නේ ;)
    jiwithe kiyanne sallima newei...kotipatiyek unat wadak na jiwithe satuta natnam...bokkenma kiyanne umbata kawada hari hodata hari gihin a kellawama marry karanna labenna oni...:yes::yes::yes:
    ජිවිතේ කියන්නෙ සල්ලි නෙවේ. ඒක මට හොඳටම තේරිලා තියෙන්නෙ මචං දැන්.
    දැන් මචන් උබ කොලෙජ් එකට යන්නෙත් නෑ නේද ? විසිට් විසා එකකින්ද බන් ඉන්නෙ ? :confused:

    එහෙම නම් වෙන ජොබක් කරන්නත් බෑ නේද ? කඩෙ වැඩ කරන එකත් අහු උනොත් අපරාදෙ නේ :confused::baffled:
    Student visa වලින් ඉන්නේ තාමත්.
    ඒත් මේ ගෙවෙන වෙලාව අපරාදයක් තමයි. එත් මට තව ටික කාලයක් ඉවසන්න වෙලා තියෙනවා.

    මචන් මං දන්නේ නෑ කතාව කොහේ යයිද කියල. මේ ලියන්නේ බොරුවක් නෙමේ නම් තාමත් ජීවිතේ හදාගන්න උඹට ඉඩ තියනව කියල හිතනවා.

    කරන්න තියන දේ බන් අනිත් අයට තමන්ගේ දුක කියන එක හෝ පෙන්න පෙන්න ඉන්න එක නෙමේ. අනිත් අයට තමන්ගෙ ආදරේ මෙහෙමයි කියල පෙන්නන්න කලින් තමන්ගෙ කෙනාව රැක බලාගන්න. ඒක කරන හැටි හිතන්න ඕනේ තමන්මයි.

    තාම චාන්ස් එක තියනව නම් කතා ලිය ලියා ඉන්නෙ නැතුව උඹේ වැඩ කටයුතු හරිගස්සගනින්. මං දන්නෙ නෑ දැන් කොහොම තත්වෙකද ඉන්නෙ කියල.

    ඒත් මචන් තමන් ගොඩක් වෙලාවට අමාරුවෙ වැටෙන්නෙත් වැටිච්ච තැනින් ගොඩ එන්න බැරිවෙන්නෙත් කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට කරන්නෙ නැති නිසා.තීරණයක් ගන්න බයවෙන නිසා.

    මචන් ඔය දෙන්නගෙ ජීවිතේ තීරණය කරන්නෙ ඔය දෙන්න මිසක් වෙන කවුරුවත් නෙමේ. එන කරදර වලට විසඳුම් හොයාගන්නෙත් යාලුවො නෙමේ.

    මචන් දෙයක් කරන්න ඕනේ කියල කියන එකෙන් කවදාවත් වැඩක් වෙන්නෙ නැ. කියන්න කලින් වැඩේ කරල හිටපන්. ඔයිට වඩා කටු කන්න වෙයි. කරදර වැටෙයි. තමන්ට ඕනකමයි උත්සාහයයි තියනව නම් ඇති.

    තමන්ගෙ ජීවිතේ තමන් ජීවත්වෙයන්. කතාව ලස්සනයි මචෝ. හැබැයි තාම කරන්න දෙයක් හිත හිතා කතාව ලිය ලියා ඉන්නව නම් කියන්නේ ඕකෙන් වැඩක් නෑ.

    කතාව හොඳ අවසානයකට ගෙනල්ලා කතාව ලියපන් තාම කතාව වෙනස් කරන්න ඉඩ තියනව නම්. නැත්නම් ඔය කරන්නෙ මෝඩකමක්.
    මම තීරණයක් අරගෙන තියෙන්නේ. එත් මට තව ටිකක් කල් ඉවසන්න වෙලා තියෙනවා. එතකන් තමයි මචෝ මේ කතාව ලියන්න හිතුනේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    ඔව් මම තමයි උඹෙන් ඇහුවේ සිම් තියෙන්වද කියලා...මොකද උඹ මේකේ 'නමක්' තිබ්බ එකෙක් නිසා පොඩි විශ්වාස්යක් තිබුනා.....

    ඊට පස්සේ උබ දුක කියලා pm එකක් එවලා තිබ්බේ....ඒ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්ත උබෙන්ම සිම් එකක් ගන්න මොකද උබ කියන විදිහට උබ හෙන කට්ටක් කන්නේ....ගෙදර රන් කරගෙන උබත් කාල ඇදලා ඉන්න.....

    මොකද මචන් මම අද ලොකු ගානක් නෙමෙයි නමුත් මගේ වයසේ උන් එක්ක බලද්දි හොඳ ගානක් අත පත ගානවා හැබයි මාත් ඔය කට්ට කෑවා....
    ඒ නිසා උඹ හිත හොඳ කොල්ලෙක් කියලා හිතලා උබට කරන උදව්ව්වක් විදිහට මම උබෙන්ම සිම් ටික ගන්න සෙට් කර ගත්තේ.....
    උබට මතක ඇතිනේ මම තව උන් සෙට් කරලා දෙන්නම් උබ උබට තව කීයක් හරි තියාගෙන ඒ ටික දීපන් කියලා...

    හැබයි අන්තිම මොහෙතිදි උබ මොකද්ද කලේ...
    උබේ නම ඇහුවාම උබට කියන්න බෑ...රුවන් ද මොකද්ද මඟුලක් කියනවා එක එක උන් කියන කතා මට වැඩක් නෑ.....උබේ ඊ මේල් ඇඩ්‍රස් එක දෙන්න බෑ...

    අනික උබ වැඩේ වෙන්න කලින්ම සල්ලි ඉල්ලනවා..... උබ පස්සේ එවලා තිබ්බ මේල් ඇඩ්ස් එකට මගේයි අනිත් උන්ගෙයි අයි ඩී කොපි එවන්නලු....තව අනාත නම්බර් එකක් දීලා....සිම් ගන්න මම විතරක් නෙමෙයි තව කෙල්ලොත් හිටියා.....මම කිසිම දෙයක් හරියාකාරව දන්නේ නැති උබට මගේ ID කොපීස්, සල්ලි එවන්න කියලද උබ කියන්නේ....? :oo:

    උඹ කියනවා උඹ ගැන ගයාන් කූවේට් ගෙන් අහන්නලු....උබ, උබ කවුද කියලා පිලිගන්න පුලුවන් සාක්ශියක් ඌට යවලලු තියෙන්නේ.....
    ඒ හුකාරිස් කතා මට වැඩක් නෑ...උබ ඌත් එක්ක බිස්නස් එකක් කරගන්නවනම් ඌට යවපන් නමුත් උබ දැන් බිස්නස් කරන්නේ මාත් එක්කනේ....
    අනික උබ තව මෙතන වෙන වෙන සීනියර් වැදගත් මෙම්බර්ස්ලගේ නම් කිව්වට මට අමාරුවක් නෑ හැම එකාගෙනම උබ ගැන අහහ ඉන්න......
    මට පේන්නේ උබ කාලෙන් කාලෙට එක එකාගේ පහනෙන් එලිය බලලා මේකේ උන්ව අමාරුවේ දාන එක....ඊට පස්සේ ගූ උනාම මහන වෙන එක ගැනයි , බණයි කියලා ගූ ටික පිද ගන්න එක....:dull:

    මොබිටෙල් , එටිසාලට් හැම එකක් ගැනම....උබ සිම් ගන්නවනම් හොඳට හොයලාබලා ගනින්...එච්චරයි මට කියනන් තියෙන්නේ...:dull:

    KPZ, ම්චන් සමා වෙයන් උඹේ ත්‍රෙඩ් එකේ මේ ටික කියන්න උනාට....

    ඕක ඔහොම්මයි. කලොත් පාහර වැඩක්ම තමා.. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මල්ලි කතාව නම් කියෙවුවා...මට කියන්න දෙයක් හිතාගන්න බැහැ අනේ....:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල්ලි කතාව නම් කියෙවුවා...මට කියන්න දෙයක් හිතාගන්න බැහැ අනේ....:(:(

    මගේ කමෙන්ටුව හොරු අරන්:dull::dull:

    "කමෙන්ටුව හොරු අරන් ":oo:

    සම්භාව්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආයේ එහෙම මගේ කමෙන්ටු හොරෙන් අරන් තිබුනොත් වෙඩි තියනවා ඉදිආප්ප වලින්..අම්මපා..පැටලිලා මැරෙන්ඩ :frown::frown::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආයේ එහෙම මගේ කමෙන්ටු හොරෙන් අරන් තිබුනොත් වෙඩි තියනවා ඉදිආප්ප වලින්..අම්මපා..පැටලිලා මැරෙන්ඩ :frown::frown::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තීරණයක් අරන් තියෙන්නෙ මචං. මම මෙච්චර කල් ඉවසුවේ අයියා නිසා. එත් මටත් කියල ජිවිතයක් තියෙනවා. මම මෙයාල කියන දේම කරලා නිකන් හරි ජිවිතේ වැරදුනොත් මෙයාලා කියයි ඇයි තනියම මුකුත් නොකළේ කියලා. ඒ නිසා වරදින්න හරි හරියන්න හරි මම කරන්න ඕන දේ තීරණේ කරලා තියෙන්නේ. :)
    :yes::yes::cool::):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආයේ එහෙම මගේ කමෙන්ටු හොරෙන් අරන් තිබුනොත් වෙඩි තියනවා ඉදිආප්ප වලින්..අම්මපා..පැටලිලා මැරෙන්ඩ :frown::frown::baffled:

    ආයේ එහෙම මගේ කමෙන්ටු හොරෙන් අරන් තිබුනොත් වෙඩි තියනවා ඉදිආප්ප වලින්..අම්මපා..පැටලිලා මැරෙන්ඩ :frown::frown::baffled:

    ආ..ඔය ජෝඩුවටත් එක්කම තමයි කිවුවේ....:angry::angry::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ආයේ එහෙම මගේ කමෙන්ටු හොරෙන් අරන් තිබුනොත් වෙඩි තියනවා ඉදිආප්ප වලින්..අම්මපා..පැටලිලා මැරෙන්ඩ :frown::frown::baffled:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආ..ඔය ජෝඩුවටත් එක්කම තමයි කිවුවේ....:angry::angry::rofl::rofl:

    ah+aththada+nangi.jpg