මචන් මම නම් හිතන්නේ උඹේ අයියා හොඳ ගල් අන්ඩෙක් කියලා .උ බලන්නේ උඹෙන් වැඩ ටික කරවගෙන ලල් එකේ ඉන්න.බලපන් දැන් උඹට වෙන තැනක වැඩ කරන්නත් බෑ.college වලට ගියා කියලා වැඩකුත් නෑ.මම උඹනම් අනිවා කොහෙන් හරි සල්ලි ඉල්ලගෙන හරි හොයාගෙන හරි uni එකකට සෙට් වෙලා work rights හදා ගන්නවා.යකෝ degree එක අරගෙන ලංකාවට ආවත් උඹට ජොබක් හොයා ගන්න පුළුවන්.ඔහොම හිටියොත් නම් උඹට අනාගතයක් නෑ කොල්ලෝ.එකකුසේ උපන් සහෝදරයා උනත් උ උඹට කරන්නේ චාටර් වැඩක්.උඹ යාළුවෝ හදා ගනින්.උන්ගෙන් සීන් එකට හෙල්ප් එකක් ගන්න බලපන්.
මම කථාව පටන් ගනිද්දී කිව්වා වගේ මම ගෙදරම හිටිය එකෙක් මචන්. ඒ නිසා සමාජෙ එක්ක වැඩිය හැප්පිලා නැහැ. එත් මෙහෙ හිටපු ටිකට මන් මිනිස්සු ගැන දැනගත්ත. මොකද මම වැඩ කරන්නේ කඩේ නිසා. එක එක ජාතියේ මිනිස්සු එනවා. දැන් මිනිස්සු කතා කරනකොට ටික ටික වගේ තේරෙනව මොකාටද එන්නෙ කියල.
මට දුක මචන් මගේම අයිය කරන දේට. අම්මට විස්තරේ කිව්වත් වැඩක් නැහැ බං. අපේ අයිය නිකන් මහින්ද රාජපස්ස වගේ. කරන්න පුළුවන් හැම දේම කරලා ඡන්දෙ ලන්වෙනකොට ලස්සන කතා හදල කියනවා වගේ තමා අපේ පොරත්. ඉතින් අම්මට අයියව විස්වාසයි. මන් කියන දේ අහන්නේ නැහැ.








dont waste any more time for the sake of yourself and your family(mother and girl) අය්ය නම් කඩයක් තියන පොරක් හින්ද උට නම් කිසිම අවුලක් වෙන එකක් නෑ..