KPZ ගැන කතාවක්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇඬුනා බං සිරාවටම..
    කොන්ද පන නෑ කියලා බැනපු උන්ට දැන් ගූ යනවා ඇති. උන් ජීවිතේට උබ ගත්ත තීරනේ ගන්නෙ නෑ.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    patta machan...yessssssssssssssssssssssss :D

    සුබ මංගලම් ...

    දෙදෙනාටම බුදු සරණයි...
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ආ..ඔය ජෝඩුවටත් එක්කම තමයි කිවුවේ....:angry::angry::rofl::rofl:

    ආයේ එහෙම මගේ කමෙන්ටු හොරෙන් අරන් තිබුනොත් වෙඩි තියනවා ඉදිආප්ප වලින්..අම්මපා..පැටලිලා මැරෙන්ඩ :frown::frown::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mage umma eka ko?:angry:


    උම්මා දෙන්නම් KPZ මල්ලි බැන්ද දවසට.....:baffled::baffled:

    ගොඩක් ස්තුතියි..... :)

    ඔයා help එකක් දෙන්න හැදුවට මට ඔයාට එවන්නවත් කතාව ලියාගන්න වෙලාව නැහැනේ :(
    ඉතින් ලියන ටික මමම සිංහලෙන් ලියාගත්තා. :dull:

    ඒක අවුලක් නැහැ මල්ලි..මට පස්සේ ඒක තේරුනා......

    එහෙනම් ඔන්න අපිත් ගියා...මන් ජිවිතේ කියවපු කතා අතරින් හිතට වැදුන කතාවක්...මේ ටිකේම එළකිරි ආවේ ඔයාගේ කතාව කියවන්න....

    ත්‍රෙඩ් ඒක මැද විහිලු කලාට සොරි වෙන්න ඕන මල්ලි..නැත්නම් මේක ඉස්සරහට යන්නෙත් නැහැනේ..හදවතින්ම සුබ පතනවා ඔයාගේ ජීවිතේට.....:love::love::love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඬුනා බං සිරාවටම..
    කොන්ද පන නෑ කියලා බැනපු උන්ට දැන් ගූ යනවා ඇති. උන් ජීවිතේට උබ ගත්ත තීරනේ ගන්නෙ නෑ.

    :) :)
    ඒකත් එහෙමද?

    මම තීරණේ කළේ සම්පුර්ණයෙන්ම අපේ ගෙදරින් ඈත් වෙන්න. මොකද ගෙදර ඉඳන් මට තනි පුද්ගලයෙක් විදිහට නැගිටින්න බැහැ.
     

    totta baba

    Member
    Jul 11, 2008
    226
    6
    0
    mama EK ekey inne 2006 indala......danatath EK ekey active paranama member kenek mama.....me thread ekey seniorma member thamai mama

    issara EK ekey sahenne honda threads watuna....kollo gaanatama kello hitiya....dan issara hitapu kauruth me paththewath enne naha....kello me paththa balannewath

    baalpu balapu thana thiyenne kunuharupa witharai....eka buruwek innawa Scurvy kiyala...oka ennema kunuharupa kiyaa gena......oka kiyana dewal ahala mekey inne avurudu 16-17 ammagen thaththge sallie walin internet gihin dawasama mekey padinchi welaa inne evun tikath form wela thawa kunu harupa kiyanawa.......

    naththam aagam walata kunuharupen baninawa.....anthima pajaathai dan EK eka...issara mama EK ekey godak hitiya....pahugiya avurudu 3 tamam mama post 100k wath damme naha dan mekey thiyana thathtwe nisa....

    .naththam mama e kaaley vidiyata mekey post karaanam mata dan post 80,000 withara welaa thiyenne....

    Meka ahala ara avurudu 16-17 nikamo set ekata godak ridei.....magey Rep kapalath daai....api meke patan gaththu kaaley oye rep reddak thibuney naha....e wunaata EK ekey hondta wada karagena giyaa...eka hinda oye rep redde kapuwata mata thambekata gaanak naha.....

    moley thiyene evunta thamai mama me kiyanne......antih kunuharupa kiyana watti ammalatai, karaththe kaarayontai mewa therena ekak naha

    True...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම් කලින් ඉදලම දැන ගෙන හිටියේ උබේ කෙල්ල මේක අනිවා බලනවා ඇති කියල. කොහොම උනත් උබ අන්තිමට හරි එක කිව්වා නේ. :D
    මොනවා උනත් හරිම සන්තෝසයි බන් උබ අන්තිමට ගත්ත තීරණේ ගැන මචං. ඔය ගත්ත තීරණේ කිසි දවසක කිසිම කාලෙක වෙනස් වෙන්න එපා කියල පාර්ථනා කරනවා මචං. උබටත් උබේ කෙල්ලටත් එයාගේ පව්ලේ අයටත් බුදු සරණයි සහෝ...
    උබල දෙන්නගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා මචං.. ජය වේවා :yes::yes:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    :) :)
    ඒකත් එහෙමද?

    මම තීරණේ කළේ සම්පුර්ණයෙන්ම අපේ ගෙදරින් ඈත් වෙන්න. මොකද ගෙදර ඉඳන් මට තනි පුද්ගලයෙක් විදිහට නැගිටින්න බැහැ.

    athweyan machan...habai passe kalekadi nathi bari unama ammata salakanna...:yes:ube wagema mage kellath mage laga hitiyanam:(ada eya wena kenek marry karala.eth sathutin neme inne...matath wena kenek ekka yalu wenna hitha hadaganna bariwa thama duk widinawa...anagathayedi mona weida danne...matath amma kenek wage salakapu e kella wage kellek aye labenne ne...math 89...e kale jiwithe sundarai machan:(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    athweyan machan...habai passe kalekadi nathi bari unama ammata salakanna...:yes:ube wagema mage kellath mage laga hitiyanam:(ada eya wena kenek marry karala.eth sathutin neme inne...matath wena kenek ekka yalu wenna hitha hadaganna bariwa thama duk widinawa...anagathayedi mona weida danne...matath amma kenek wage salakapu e kella wage kellek aye labenne ne...math 89...e kale jiwithe sundarai machan:(

    දුක් වෙන්න එපා මචෝ. හැම දේම වෙන්නෙ හොඳටයි. KM මමයි ඈත් උනාට පස්සේ වෙනදාටත් වඩා ලං උනා. ඒ නිසා හැම තිස්සෙම මොනවා හරි දෙයක් වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න මචෝ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම :cool:

    2hx59pw.jpg
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොන හුයන්නක්ද සහෝ මේ KM / CM / VM ...... :rofl: දැන් මෙතන කොටින්ම මොකද වෙන්නේ...? :rolleyes:
    මගුලක් කියවන්නැතුව ඔක්කොම කොටස් කියවලා එන්න අන්කල් :rofl::rofl:
     

    totta baba

    Member
    Jul 11, 2008
    226
    6
    0
    මේකැ කියවද්දි හිතටම වදිනවා හොද එකෙන්ම මචන් ..., මට මේ වෙනකන් හිටිය කෙල්ල බොරු කරන විත්තිය මට තේරුනා .. පස්සේ හොයන් යනකොට තව කොල්ලො 3k 4k එක්කත් යාළුවෙලා මම ඉන්නකොටම... පිළිගත්තෙම නැ , අන්තිමට ඒ කොල්ලෙක්ට කතා කරලා ඇහුව දාල කෙල්ලගෙන් මේ ඇත්තද බොරුද කියල අරු ඉස්සරහම.. එතකොට තමා පිළිගත්තේ ඊට පස්සේ අරු ඉස්සරහ මට හොදටම බැන්න හරියට මව අදුරන්නේ නැ වගේ .. හරිම ලොල් සහගතයි .. මොනවා කරන්නද බන් ඉතින් , ඒ කොල්ලත් මහා හරකෙක් ඌත් පිළිගන්නෙම නැ , ඌ හිතන්න මන් කියන්නේ බොරු කියල. මොනවා කරන්නද අවුරුද්දකටත් වඩා මම ආදරරේ කරා.. මුල ඉදන් එක එක විදියේ බොරු අහුවන්ත් මන් සමාව දුන්න හැදෙයි කියල හිතාගෙන.. එත් වැඩක් වුනේ නැ අන්තිමට. affair එක පටන් ගත්ත කාලේ ඉදන් තව කොල්ලො එක්කත් යාළුවෙලා ඉදල තියනවා , ඒවත් අතටම අහුවුනා... අන්තිමට හිතල හිතල වැඩි කමටමද දන්නේනැ මට operation එකකකුත් කරන්න වුන brain tumor එකකට.. මන් කිවුව මන් සමාව දෙන්නම් කරපු වැරදි වලට ඒවා ඔක්කොම අමතක කරන්නම් කියල.. මොකද මන් පුදුම විදියට ආදරේ කරා ..ඒත් වැඩක් වුනේ නැ .. එක ගැන හිතලවත් බොරු කරන එක නැවැත්තුවේ නැ .. එක කරන දවසේ රැත් මෙකි මල් කඩල වෙන කොල්ලෙක් එක්ක , ඒකේ වුන එක මන් දැක්ක,ඇහුව ( එයාගේ phone එක මට remotely control කරන්න පුළුවන් විදියට මම හදාගෙන තිබුනෙ.. voice clip record වෙලා cloud එකකට save වෙන්න දාල තිබුනෙ) දිගින් දිගටම chat කරා whatsapp වලින් කොල්ලොන්ට. මන් අන්තිමට තීරණයක් ගත්තා කොහොමහරි හිතෙන් අමතක කරලා මගේ පාඩුවේ ඉන්න.. එත් තවමත් වෙන එවුන්ට කර කරා අදටත් මට messages එවනවා. මොන ජාතියේ කෙල්ලෙක්ද මන්දා.. පුදුම විදවිල්ලක් මන් විදවන්නේ. ඒ අතින් KM වගේ කෙල්ලෙක් ලබන්න උබ මොන තරම් වාසනාවන්තද.

    *අපි හැමෝගෙම හිත්වල කියාගන්න බැරි මොකක් හරි ලොකු කතාවක් තියෙනවා..එත් ගොඩක් අය ඒවා හිත්වල තද කරන්න ඉන්නවා එක්කෝ දුකට නැත්තන් වෙන කෙනෙක්ට කියාගන්න බැරි ලැජ්ජාවට.

    true...