KPZ ගැන කතාවක්

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම :cool:

    tumblr_lx5e2wcGVy1r9udrko1_400.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිතුවෙවත් නැති විදියට කතාව ඉවර වුනේ :D සුභ පතනවා දෙන්නටම! :yes:
    thank you :)
    උබ ඔහෙට වෙලා ඉදල තඩි උරෙක් වගේ මහත් වෙලා :baffled::baffled:
    එච්චර දේවල් පේනවද බන් ඒ photo එකේ :baffled:
    den thamai oya hari track eke yanne. oyage hoda kale awilla saho. jeewath weddi kapati wennath one tikak. wancha karanna neme wancha karayingen berenna
    අනිවාර්යෙන්ම.. මම මෙහෙට ඇවිත් වෙච්ච දේවල් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්ත. තව ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩක්. :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    elakiri..umbala dennata suba patanawa...mage jiwithe kiyawapu kata walin bokkatama wadicha katawak meka..
    tawa idea 1k kiyannam...mchan umbage katawa potak widiyata liyala eliyata dapan...aniwa umbage pota hodata market wenawa...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    elakiri..umbala dennata suba patanawa...mage jiwithe kiyawapu kata walin bokkatama wadicha katawak meka..
    tawa idea 1k kiyannam...mchan umbage katawa potak widiyata liyala eliyata dapan...aniwa umbage pota hodata market wenawa...

    ehema thama hithan inne macho. balamu issarahata :)
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under

    අද කාලේ මචෝ විර්ජින් කෙල්ලෝ හොයනවා කියන එක ලොවෙත් බොරු කතාවක්. මොකද කොල්ලෝ විදියට අපි කරන දෙවල් අපි දන්නවනෙ... අපිට ආතල් ගන්න කෙල්ලෝ හොදයි. ඇයි උන්ට අතල් ගන්න බැරිද​? culture එකේ වැරැද්ද​!:no:

    රොවියා මම උඹත් එක්ක 100% ම එකඟයි මචං. හරියටම හරි ඇත්ත කතාව...
     
    • Like
    Reactions: Rovin

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    හදවතින්ම සුභපතනවා බං උබලා දෙන්නට.

    හැබැයි පුතෝ.... කොහොම හරි බැන්දම ප්‍රශ්න ඉවර වෙන්නෙ නැ කොල්ලො. ඒ පටන් ගැන්ම විතරයි :D
    උබල දෙන්නා මේ වෙනකල් රැකගෙන ආපු ආදරේ ඒ විදියටම රැකගෙන ඉදිරිගමන යන්න පුලුවන් වෙන්න කියලා සුභපතනවා.

    උබලා දෙන්න එකතු උනදවසට වෙඩිමක් ගත්තාත් නැතත් කොහොම හරි කමක් නැ, උබලා දෙන්නගෙ photo එකක් නම් අපිට ඕන,

    මොකද මචො අපි කියලවලා තියෙන හැම කතාවකටම පිට කරවරයක් තිබ්බනෙ, ඉතින් උබේ කතාවටත් උබලා දෙන්නගෙ photo එකක් දාලා පිටකවරයක් හදාගන්න ඕන හිතේ, ,, lol

    All the best මචො.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    KPZ යාළුවා... ඔයාගේ කතාව මුල ඉදල අන්තිම වෙනකම් අද දවස ඇතුලත කියෙව්වා.. අද දවසෙන් බාගයකට වැඩිය කලේ ඔයාගේ කතාව කියවන එක..
    ඔයාගේ කතාවේ සමහර තැන් මගේ ජිවිතේට ගොඩක් සමීපයි. විශේෂයෙන්ම OL කාලේ.. මමත් ගනේමුල්ල පැත්තේ.. :) තව ගොඩක් තියනවා..

    මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි ඇත්තම ඇත්ත කතාවක් නිසා ඉවර වෙනද කලින් මුකුත් නැත්තේ.. කලින් නිගමන වලම එලබුනේ...
    නමුත් ඔයාගේ කතාවේ ඔය ගත්ත සමහර තීරෙන වලට මමත් එකග නෑ මචන්... එහෙම වෙලත් උබත් එක්ක ඉන්න KM මචන් දේවතාවියක් බන්...
    මන් theligu film එකකවත් මෙහම love story එකක් දැකල න මචන්...
    අදුන මචන් සමහර තැන වලදී එකෙන්ම.... සම්පූර්ණ කතාව මැවිලා පෙනුන බන්.. ඔය තැන් සේරම මම දන්නවා බන්.. සාලින්දේ, කඩවත, jmc එක, kollupitiye sliit එක හැම තැනම දානවා බන්... ඉතින් කතව නියමෙට මැවිලා පෙනුන...

    මගේ ජීවිතෙත් ඔහොම ගණු ළමයෙක් හිටිය මචන්.. මට ආදරේ කරපු ගෑනු ළමයෙක්... එත් ඒ වෙදිදි මම ළමයෙක්ට ආදරෙන් හිටපු නිසා මම අර ගෑනු ළමයාගේ ආදරේ ප්‍රතික්ෂේප කළා එය මගෙන් අහපු වෙලේ... මම අදටත්ත් ඒ ගැන පසුතැවිලි වෙනවා... :(

    ඔයාගේ කතාව හොඳ විදියට ඉවර උන එකට ගොඩක් සතුටුයි මචන්... මේ කතාව පොතක් විදියට ලියන්ඩ මචන් ලියල publish කරන්ඩ.
    ඔයාටයි, අර රත්තරන් වටිනා KM ටයි... ඔයාලට හම්බවෙන ළමයින්ටයි සුබම සුබ ලස්සන සාර්ථක ජිවිතයක් ගත කරන්ඩ පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා..

    මේ EK එකේ ඉන්න හැම කොල්ලෙක්ටම KM වගේ සුරංගනාවියක් ලැබෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා

    ජය වේවා!!!!

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: samilamethmal

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ පැතුම් සහෝ ගත්ත තීරණේ වෙනස් නොකර ක්‍රියාත්මක කරන්න .මේ වගේ කෙල්ලෙක් ලැබෙන්න උබ හරිම වාසනාවන්ත වෙන්න ඕනේ .අපේ බෝදිසත්වයන් පසුපස පෙරුම්පුරමින් බුදුවෙනතෙක් පැමිණි යසෝදරාවන් වගේ කෙල්ලෙක් උබට ලැබිල ඉන්නේ .අයිය කෙසේවතත් අම්ම ගැනත් අහිතක් හිතන්න එපා .ගොඩක් අම්මල විශේෂයෙන් පිරිමි දරුවන්ට ආදරේ වැඩි කම නිසාම නොදැනුවත්වම දරුවන්ගේ ජීවිත වලට බලපෑමක් කරනවා .මේක තමා නැන්දම්මා ලෙලි ප්‍රශ්නවල මුල .:yes:

    කොහොම හරි සුබ මංගල්ලයක් වේවා කියල පතනවා .බැදලා ලමයක් දෙන්නෙක් ලැබුනට පස්සේ ඔව්ව නිකන්ම හරියයි :D
     
    Nov 27, 2009
    2,139
    107