ube mole thamai mole. kohomahari depaththama cover kala neda![]()



man ithin kiwwane mage photo ekak danawai kiyala![]()
KPZ KM wa bandala dan lamai dennekuth innawa.onna okai kathawe awasanaya![]()
thank youහිතුවෙවත් නැති විදියට කතාව ඉවර වුනේසුභ පතනවා දෙන්නටම!
![]()

එච්චර දේවල් පේනවද බන් ඒ photo එකේඋබ ඔහෙට වෙලා ඉදල තඩි උරෙක් වගේ මහත් වෙලා![]()

අනිවාර්යෙන්ම.. මම මෙහෙට ඇවිත් වෙච්ච දේවල් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්ත. තව ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩක්.den thamai oya hari track eke yanne. oyage hoda kale awilla saho. jeewath weddi kapati wennath one tikak. wancha karanna neme wancha karayingen berenna


itin tamath uba oheta wela mona kranawada lankawata yanne natiwaaaaa ???
mehe awama apita party ekak diiipan![]()



elakiri..umbala dennata suba patanawa...mage jiwithe kiyawapu kata walin bokkatama wadicha katawak meka..
tawa idea 1k kiyannam...mchan umbage katawa potak widiyata liyala eliyata dapan...aniwa umbage pota hodata market wenawa...

ehema thama hithan inne macho. balamu issarahata![]()


habai putho umbata kalin kauru hari issara unot eka hoda ganak hoyanawa...



ela..mchan...aniwar hit wenwa..ado film 1k gahannat ela storiya...habai putho umbata kalin kauru hari issara unot eka hoda ganak hoyanawa...
![]()




අද කාලේ මචෝ විර්ජින් කෙල්ලෝ හොයනවා කියන එක ලොවෙත් බොරු කතාවක්. මොකද කොල්ලෝ විදියට අපි කරන දෙවල් අපි දන්නවනෙ... අපිට ආතල් ගන්න කෙල්ලෝ හොදයි. ඇයි උන්ට අතල් ගන්න බැරිද? culture එකේ වැරැද්ද!![]()

තව ගොඩක් තියනවා..






KPZ යාළුවා... ඔයාගේ කතාව මුල ඉදල අන්තිම වෙනකම් අද දවස ඇතුලත කියෙව්වා.. අද දවසෙන් බාගයකට වැඩිය කලේ ඔයාගේ කතාව කියවන එක..
ඔයාගේ කතාවේ සමහර තැන් මගේ ජිවිතේට ගොඩක් සමීපයි. විශේෂයෙන්ම OL කාලේ.. මමත් ගනේමුල්ල පැත්තේ..තව ගොඩක් තියනවා..
මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි ඇත්තම ඇත්ත කතාවක් නිසා ඉවර වෙනද කලින් මුකුත් නැත්තේ.. කලින් නිගමන වලම එලබුනේ...
නමුත් ඔයාගේ කතාවේ ඔය ගත්ත සමහර තීරෙන වලට මමත් එකග නෑ මචන්... එහෙම වෙලත් උබත් එක්ක ඉන්න KM මචන් දේවතාවියක් බන්...
මන් theligu film එකකවත් මෙහම love story එකක් දැකල න මචන්...
අදුන මචන් සමහර තැන වලදී එකෙන්ම.... සම්පූර්ණ කතාව මැවිලා පෙනුන බන්.. ඔය තැන් සේරම මම දන්නවා බන්.. සාලින්දේ, කඩවත, jmc එක, kollupitiye sliit එක හැම තැනම දානවා බන්... ඉතින් කතව නියමෙට මැවිලා පෙනුන...
මගේ ජීවිතෙත් ඔහොම ගණු ළමයෙක් හිටිය මචන්.. මට ආදරේ කරපු ගෑනු ළමයෙක්... එත් ඒ වෙදිදි මම ළමයෙක්ට ආදරෙන් හිටපු නිසා මම අර ගෑනු ළමයාගේ ආදරේ ප්‍රතික්ෂේප කළා එය මගෙන් අහපු වෙලේ... මම අදටත්ත් ඒ ගැන පසුතැවිලි වෙනවා...
ඔයාගේ කතාව හොඳ විදියට ඉවර උන එකට ගොඩක් සතුටුයි මචන්... මේ කතාව පොතක් විදියට ලියන්ඩ මචන් ලියල publish කරන්ඩ.
ඔයාටයි, අර රත්තරන් වටිනා KM ටයි... ඔයාලට හම්බවෙන ළමයින්ටයි සුබම සුබ ලස්සන සාර්ථක ජිවිතයක් ගත කරන්ඩ පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා..
මේ EK එකේ ඉන්න හැම කොල්ලෙක්ටම KM වගේ සුරංගනාවියක් ලැබෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා
ජය වේවා!!!!
![]()



