අම්මපා ඇත්ත . එත් අපට කොහෙන්ද එහෙම වාසනාවක් ... එහෙම හිතුවොත් කතාව ලියපු කෙනා නෙමෙයි අපියි අවාසනාවන්තයොඋඹලා හැමෝම දැන් මූට හොඳ කියන්නේ එකෙක්ටවත් පේන් නැද්ද වල් කෑල්ල missing කියලා...![]()

අම්මපා ඇත්ත . එත් අපට කොහෙන්ද එහෙම වාසනාවක් ... එහෙම හිතුවොත් කතාව ලියපු කෙනා නෙමෙයි අපියි අවාසනාවන්තයොඋඹලා හැමෝම දැන් මූට හොඳ කියන්නේ එකෙක්ටවත් පේන් නැද්ද වල් කෑල්ල missing කියලා...![]()

කවදාවත් ඔය ගත්තු තීරනේනම් වෙනස් කරන්න එපා මචෝ
හෑමදාමත් දෙන්නට සතුටින් එකට ඉන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුභ පතනවා 

උඹ අන්තිමේ මාර බලපෑමට යට උනා එහෙනම්. ජීවිතේ හැටි ඔහොම තමයි මල්ලි. බාරගත්තු වගකීම අකුරට ඉටු කරලා අවස්තාවක් ආවොත් පැවිදි වෙන්න. මේ ගත්තු තීරණය හොඳයි පැවිදි වෙලා ලෞකික සිතුවිලි එක්ක සටන් කරනවට වඩා. නිර්වාන අරමුණට යන්න පැවිදි වෙන්නම ඕන කියල කොතැනවත් බුදුරජානන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒ හින්ද හිතට අරමුණෙන් බැහැරවෙන්න ඉඩ දෙන්න එපා. මේ හැමදේම අස්තිරයි, මේ දුක් ඉවරයක් නැහැ. එත් මේ සිදුවෙච්ච සිදුවීම් හින්ද තමයි ඔයා නිවන ගැන ඉගෙනගත්තේ. බලන්න ඔයා කොයි තරම් වාසනාවන්තද කියල. තරුණ වයසේදී නිර්වාණය ගැන අරමුණු ඇතිකරගන්න උදවිය බොහොම අඩුයි.
වගකීම් වලින් බැඳිලා පැවිදි වෙලා ඒ පැවිදිකම අරමුණකට මෙහෙයවන්න අමාරුයි. මේ වෙච්ච විදිහ හොදයි ඊට වඩා. එක අවවාදයක් දෙන්නම් මම උඹට.. ආදරේ විතරක් මදියි පවුලක් කන්න. ඒ හින්ද තරුණ කාලේ අත පය 4 හයියට තියන කාලේ සල්ලි ටිකක් වැඩිපුර හම්බුකරන්න උත්සහ කරන්න දැන් ඉතින්. උඹල දෙන්නට තෙරුවන් සරණයි..

dath sonnayo. mage manne thoge thatte wenuwen didulanawa
හුටා දතාගේ ලැප ඩෙඩිකේටඩ් VGA නෙවේ තමා....... 
lankawane ithin.. balamuko.
e unata mata kathawata thawa kali daka liyanna puluwan. mama me liwwe liyannama ona tikane![]()

lankawane ithin.. balamuko.
e unata mata kathawata thawa kali daka liyanna puluwan. mama me liwwe liyannama ona tikane![]()
ඔව් බං මේක නම් ඇත්ත. උඹ ත්‍රේඩ් එක (1st post) එඩිට්වත් කරපන් ටින්ටින් කාරයට කියල බං. "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්" කියල වගේ මොකක් හරි දාපන්.
නැති නම් සත්‍ය කථාවක් ඇසුරෙනි කියල මියුසික් වීඩියෝ හදයි, ෆිල්ම් ගහයි, ඩ්‍රාමා හදයි.. පොත් ලියයි. එක එක මඟුල් නටයි. මට හිතුන දේ කීවෙ. උඹ සමහරවිට අකමැති වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට.
ඒත් මචන් උඹල දෙන්නගෙ ආදරේ මතක මුදලට විකුණන්න, වෙබ්සයිට් ප්‍රමෝට් කරන්න, පත්තර විකුණගන්න දෙන්න එපා. කිසිම එකෙක්ට.

![]()
me mona suttak da ooi!!!!dath sonnayo. mage manne thoge thatte wenuwen didulanawa

me mona suttak da ooi!!!!
thoge puke panuwoda awalama....me kohewath inna maawa allaganne........
complained to admins. tho wage anaatha sonnayekuta mada gahanna denna be...........![]()

ehema ekak newei ban....hora wage balan indala![]()

ehema ekak newei ban....
ape bassa meka daala tibba hina kaala merenawa kiyala...meke inna un danna prasiddama de mata fake ne, & mama hadanneth ne kiyala.....
moko mama monawa kiwwath meke inna un mage oppuwa cancle karannada???![]()

මම උබගේ නමක් ගමක් කිසිමදෙයක් දන්නේ නැ . එත් දැනෙන සතුට කියල නිම කරන්න බැ .

බූක්මාර්ක් දාගෙන ත්රේඅඩ් එක කියෙව්වේ සහෝ .

හැමදාම office ඇවිත් free එකක් හමබෙච ගමන් මේක තමයි කියෙව්වේ .

( හෙට ඉදන් බලන කතාවක් නැති එකට දුකයි 

) . තවත් ඉදිරියේදී ප්‍රශ්න ඒවි ඒවටත් දෙන්නම එකා වගේ මුහුණ දෙන්න .

.

යකෝ මූ කළු නෑනේ බන්. හිතුවේ අඟුරු කෑල්ල වගේ කියලාදැං කළු කැත සිංහලයා නෑ..
දැං ඉන්නෙ කළු කැත මනමාලයා![]()

ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම
![]()