KPZ ගැන කතාවක්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹලා හැමෝම දැන් මූට හොඳ කියන්නේ එකෙක්ටවත් පේන් නැද්ද වල් කෑල්ල missing කියලා...:angry::angry:
    අම්මපා ඇත්ත . එත් අපට කොහෙන්ද එහෙම වාසනාවක් ... එහෙම හිතුවොත් කතාව ලියපු කෙනා නෙමෙයි අපියි අවාසනාවන්තයො :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    rofl8yi.png
     
    • Like
    Reactions: TomCat077

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මචන් උබල දෙන්නට බොක්කෙන්ම සුභ පතනවා :yes: කවදාවත් ඔය ගත්තු තීරනේනම් වෙනස් කරන්න එපා මචෝ :no: හෑමදාමත් දෙන්නට සතුටින් එකට ඉන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුභ පතනවා :D:yes::yes::yes::D

    ඔබ දෙපලට ජයෙන් ජය.....!!!

    මතක තියගනින් මචෝ ගත්තු තීරනේ වෙනස් කලොත් එදාට උබේ මාරයා මම වෙනවා:angry::angry::angry: :P:P:P;);)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ අන්තිමේ මාර බලපෑමට යට උනා එහෙනම්. ජීවිතේ හැටි ඔහොම තමයි මල්ලි. බාරගත්තු වගකීම අකුරට ඉටු කරලා අවස්තාවක් ආවොත් පැවිදි වෙන්න. මේ ගත්තු තීරණය හොඳයි පැවිදි වෙලා ලෞකික සිතුවිලි එක්ක සටන් කරනවට වඩා. නිර්වාන අරමුණට යන්න පැවිදි වෙන්නම ඕන කියල කොතැනවත් බුදුරජානන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒ හින්ද හිතට අරමුණෙන් බැහැරවෙන්න ඉඩ දෙන්න එපා. මේ හැමදේම අස්තිරයි, මේ දුක් ඉවරයක් නැහැ. එත් මේ සිදුවෙච්ච සිදුවීම් හින්ද තමයි ඔයා නිවන ගැන ඉගෙනගත්තේ. බලන්න ඔයා කොයි තරම් වාසනාවන්තද කියල. තරුණ වයසේදී නිර්වාණය ගැන අරමුණු ඇතිකරගන්න උදවිය බොහොම අඩුයි.

    වගකීම් වලින් බැඳිලා පැවිදි වෙලා ඒ පැවිදිකම අරමුණකට මෙහෙයවන්න අමාරුයි. මේ වෙච්ච විදිහ හොදයි ඊට වඩා. එක අවවාදයක් දෙන්නම් මම උඹට.. ආදරේ විතරක් මදියි පවුලක් කන්න. ඒ හින්ද තරුණ කාලේ අත පය 4 හයියට තියන කාලේ සල්ලි ටිකක් වැඩිපුර හම්බුකරන්න උත්සහ කරන්න දැන් ඉතින්. උඹල දෙන්නට තෙරුවන් සරණයි..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මේ තියෙන්නෙ නියම අවවාදයක්. :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :baffled::baffled::baffled:
    lankawane ithin.. balamuko.
    e unata mata kathawata thawa kali daka liyanna puluwan. mama me liwwe liyannama ona tikane ;)

    :yes: ඔව් බං මේක නම් ඇත්ත. උඹ ත්‍රේඩ් එක (1st post) එඩිට්වත් කරපන් ටින්ටින් කාරයට කියල බං. "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්" කියල වගේ මොකක් හරි දාපන්. :angry: නැති නම් සත්‍ය කථාවක් ඇසුරෙනි කියල මියුසික් වීඩියෝ හදයි, ෆිල්ම් ගහයි, ඩ්‍රාමා හදයි.. පොත් ලියයි. එක එක මඟුල් නටයි. මට හිතුන දේ කීවෙ. උඹ සමහරවිට අකමැති වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට. :no: ඒත් මචන් උඹල දෙන්නගෙ ආදරේ මතක මුදලට විකුණන්න, වෙබ්සයිට් ප්‍රමෝට් කරන්න, පත්තර විකුණගන්න දෙන්න එපා. කිසිම එකෙක්ට.
    12.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    tumblr_m9s72v0ukT1ro2xth.gif
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අම්මෝ පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙන්නේ බන්. :love::love::love:මම උබගේ නමක් ගමක් කිසිමදෙයක් දන්නේ නැ . එත් දැනෙන සතුට කියල නිම කරන්න බැ .:D:D:D බූක්මාර්ක් දාගෙන ත්රේඅඩ් එක කියෙව්වේ සහෝ .:love::love::love: හැමදාම office ඇවිත් free එකක් හමබෙච ගමන් මේක තමයි කියෙව්වේ .:love::love::love:
    අන්තිම මොහොතේ හරි උබ හරි දෙ කරපු එක ගැන ගොඩක් සතුටුයි:yes::yes::yes:( හෙට ඉදන් බලන කතාවක් නැති එකට දුකයි :(:(:(:() . තවත් ඉදිරියේදී ප්‍රශ්න ඒවි ඒවටත් දෙන්නම එකා වගේ මුහුණ දෙන්න .
    ඔබ දෙපලගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා:love::love::love::love::yes::yes:.

    තෙරුවන් සරණයි

    උබ හැබැයි photo එකක් දානවා කියල කරපු වැඩේට නම් මල පැනල ඉන්නේ:angry::angry::angry::angry::angry::frown::frown::frown::frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැං කළු කැත සිංහලයා නෑ..
    දැං ඉන්නෙ කළු කැත මනමාලයා :rofl::rofl:
    යකෝ මූ කළු නෑනේ බන්. හිතුවේ අඟුරු කෑල්ල වගේ කියලා :P
    මම KPZ ව හොයා ගත්තා :yes:
    ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම :cool:

    2hx59pw.jpg

    මේ මොකාද බෝල මේ :angry:
    ඔන්න මමත් දැකලා තියෙනවා උඹේ සැබෑ මූණ :yes:
    උඹ කළු නෑනේ බන්.KM ත් ලස්සනයි
    අනික බන් ලස්සන කන්නද බන් දෙන්නට දෙන්නා ආදරේ නම්
     
    Last edited: