mama kiuwa umbata..balapanko umba lankawata enakota novel 1t hamba wei umbage katawa tiyena![]()
ගාණක් ගෙවා නඩුවක් දමා කර්තෲ අයිතිය ක්ලේම් කෙරුවාම හරි. PS: නීතිමය පසුබිම ගැන මම මෙලෝ මගුලක් නොදනිමි මේ කීවට.

mama kiuwa umbata..balapanko umba lankawata enakota novel 1t hamba wei umbage katawa tiyena![]()
ගාණක් ගෙවා නඩුවක් දමා කර්තෲ අයිතිය ක්ලේම් කෙරුවාම හරි. 
ලොල්.. ටැග ක්ලික් කරගෙන ඩ්රැග් කරහන් ටයිප් කරන තැනට.
එච්චරයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
කාලයක් ටැග් වලින් සමයන් නැටුවා මේකෙ.
![]()


Ethn ban danuth ekamane wenne?![]()
anyway thanks machan eka kiyala dunnata mata hoyaganna widihak nathuwa hitiye![]()
aththatama simple plan ekak
නෑ බං ඉස්සර කාලයක් මේකෙ උන් ටැග් එකේ වචනයක් දෙකක් විතරක් ඉතුරු කරල ඉතුරුවා අතින් දාල පද හදනව එක එකාට.
සමහර වෙලාවට ත්රේඩ් එක සෑහෙන්න අදිනව ටැග් වලින් විතරක්. සමහර වෙලාවට ටැග් දාගන්න පොරේ.
හිට් වෙන ත්රේඩ් එකක් නම් ටැග් ටික කලින් දාගත්ත උන් ගණන් උස්සනව.
Elazz
දෛනික බම්පිය nae![]()
gan wathurata ahu una![]()

දෛනික බම්පිය

ලොල්.. ටැග ක්ලික් කරගෙන ඩ්රැග් කරහන් ටයිප් කරන තැනට.
එච්චරයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
කාලයක් ටැග් වලින් සමයන් නැටුවා මේකෙ.
![]()


නැහැ ඌ ගෙදර PC එකක් තියෙන එකෙක් නෙවෙයි
hapoi
kela wenna wage yanne![]()
එහෙමත් සීන් එකක්ද?නැහැ ඌ ගෙදර PC එකක් තියෙන එකෙක් නෙවෙයි
ඒක නිසා ඌ එක ප්රින්ට් කරගෙන හි හි

අඩේ ඉස්සර ගැන්සියෙත් එහෙමයි බං... ටැග් වලින්ම ගියා නේද හෙන දුර??හංකොකා හරි ප්රාථමිකයි නෙ බලන් ගියාම.
![]()
දෛනික බම්පිය


තව කොටසක් දැම්මොත් page tag වලට තව පිටුවක් සෙට් වෙයිbump
uba oke ithuru tika damma kiyala api dana ganne kohomadaaaaa ???
adoo saratama hitata alluwa yakooo..........
ithiriya daaapan.......

Supiri Story eka machan ...
"අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්යුත් මාධ්යක ගබඩා කර තැබීම තහනම්"

