KPZ ගැන කතාවක්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mama kiuwa umbata..balapanko umba lankawata enakota novel 1t hamba wei umbage katawa tiyena:angry::angry::angry::angry:

:yes: ගාණක් ගෙවා නඩුවක් දමා කර්තෲ අයිතිය ක්ලේම් කෙරුවාම හරි.

PS: නීතිමය පසුබිම ගැන මම මෙලෝ මගුලක් නොදනිමි මේ කීවට. :no:
 
D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :P ලොල්.. ටැග ක්ලික් කරගෙන ඩ්‍රැග් කරහන් ටයිප් කරන තැනට. :yes: එච්චරයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්. :oo: කාලයක් ටැග් වලින් සමයන් නැටුවා මේකෙ. :rofl:

    Ethn ban danuth ekamane wenne? :rofl::rofl:
    anyway thanks machan eka kiyala dunnata mata hoyaganna widihak nathuwa hitiye :baffled:
    aththatama simple plan ekak :rofl:

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    Ethn ban danuth ekamane wenne? :rofl::rofl:
    anyway thanks machan eka kiyala dunnata mata hoyaganna widihak nathuwa hitiye :baffled:
    aththatama simple plan ekak :rofl:

    :rofl: නෑ බං ඉස්සර කාලයක් මේකෙ උන් ටැග් එකේ වචනයක් දෙකක් විතරක් ඉතුරු කරල ඉතුරුවා අතින් දාල පද හදනව එක එකාට. :P සමහර වෙලාවට ත්‍රේඩ් එක සෑහෙන්න අදිනව ටැග් වලින් විතරක්. සමහර වෙලාවට ටැග් දාගන්න පොරේ. :dull: හිට් වෙන ත්‍රේඩ් එකක් නම් ටැග් ටික කලින් දාගත්ත උන් ගණන් උස්සනව. :D Elazz
    11.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :P ලොල්.. ටැග ක්ලික් කරගෙන ඩ්‍රැග් කරහන් ටයිප් කරන තැනට. :yes: එච්චරයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්. :oo: කාලයක් ටැග් වලින් සමයන් නැටුවා මේකෙ. :rofl:

    math danui dannr:rofl::rofl:
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    bump
    uba oke ithuru tika damma kiyala api dana ganne kohomadaaaaa ???
    adoo saratama hitata alluwa yakooo..........
    ithiriya daaapan.......
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැහැ ඌ ගෙදර PC එකක් තියෙන එකෙක් නෙවෙයි
    ඒක නිසා ඌ එක ප්‍රින්ට් කරගෙන හි හි
    එහෙමත් සීන් එකක්ද? :baffled:
    ඌ ඒක කියවල තව එකෙක්ට දෙයි.. ඌ තව එකෙක්ට දෙයි.. ඌ තව..........................

    :oo: හංකොකා හරි ප්‍රාථමිකයි නෙ බලන් ගියාම. :dull:
    අඩේ ඉස්සර ගැන්සියෙත් එහෙමයි බං... ටැග් වලින්ම ගියා නේද හෙන දුර??
    දෛනික බම්පිය
    11.gif

    :rolleyes:;)
    bump
    uba oke ithuru tika damma kiyala api dana ganne kohomadaaaaa ???
    adoo saratama hitata alluwa yakooo..........
    ithiriya daaapan.......
    තව කොටසක් දැම්මොත් page tag වලට තව පිටුවක් සෙට් වෙයි ;)
    Supiri Story eka machan ...
    11.gif
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"

    :yes::rolleyes: