KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ bro oyawa and KM akkawa dakka mama fb eken. ahamben dakke. nice couple. (bawwa saha ginisiluwa) :rolleyes::rolleyes:
    :shocked:
    ade... e kohomada hoyagaththe?
    Knight rider aiya kata kapu suddiwath dakka..:P:P:P
    ehenam oka sindupalayage wadak :frown:
    :shocked: ඕව මේකෙ නම් දාන්න එපා අරූව හතරමං හන්දියක හෙළුවෙන් හිටෙව්ව වගේ වෙයි. :no :no: :oo: :rofl: :rofl:
    ekenma ban :(
    waha kupiyak DHL karala iwara wela post karapan karanawanam :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17295367 said:
    කවුරුවත් එහෙම දෙයක් කරන එකක් නැ...මෙක open forum කියල දන්නවනෙ.:D

    එහෙනම් ලොකු දෙයක් :yes::yes:;)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    aruge thread eke api chat karana eka hari nane bn :D mama a nisa mekata awa
    peo tv gena nam danne naha bn...api dialog tv... wessak eddi penne nethi eka thamai awula...
    P.S. >>> umba dan rata indapu ewai aduwa hilaw karanna giyahama tv balanna welawak ithuru wena ekak naha kollo :rofl:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ekenma ban :(
    waha kupiyak DHL karala iwara wela post karapan karanawanam :baffled:

    :( උඹ මෙච්චර අවංකව කිරියෙ උන් එක්ක තියෙන ෆිට් එකට කතාව බෙදාගත්තාමත් ඒ වගේ කැකිරි වැඩක් මොකෙක් හරි කෙරුවොත් නම් හෙන ගහනව යකෝ. :no: පී එම් එකකින්වත් දන්න උන් යවන්න එපා මුගේ පුද්ගලික විස්තර.
    12.gif
    කතාවෙ පින්තූර එහෙම මේකෙ දැම්මොත් මූ ඉවරයි නෙ බං. :no: ඒ වගේ වැඩ නම් කරන්න එපා බං කවුරුත් ජෝක් නෙවී සිරා කියන්නෙ.

    :no: මම මූව වත් මේ කතාවෙ කියන කිසි කෙනෙක්වත් දැකලවත් නෑ දන්නෙත් නෑ පුද්ගලිකව. ඒත් කොල්ලෙක් අවංකවම ෆිට් එකට උගෙ ජීවිතේ දේවල් අනික් උන් එක්ක බෙදාගත්තාම ඒව රට හැම තැනම කිය කිය අරූව එක්ස්පෝස් කරනව නම් ඒක මහ සක්කිලිම වැඩක්. හොඳ යාළුවො හම්බෙන එකක් නෑ කිසි දවසක එහෙම උන්ට.
    12.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17295575 said:
    ආ........... ළමා.........යි..:D
    ආ......... සෑ.....ර් :D
    aruge thread eke api chat karana eka hari nane bn :D mama a nisa mekata awa
    peo tv gena nam danne naha bn...api dialog tv... wessak eddi penne nethi eka thamai awula...
    P.S. >>> umba dan rata indapu ewai aduwa hilaw karanna giyahama tv balanna welawak ithuru wena ekak naha kollo :rofl:
    :rofl::rofl:
    ඒ වගේ සීන් එකක් තමා තියෙන්නේ..
    එත් මන් බලන් ඉන්නේ ඇවිත් ජොබ් එකක් කරන ගමන් business දෙකක් විතර පටන් ගන්න බන්.. නැත්තම් ගොඩ යාමක් නැහැ. අවුරුද්දකින් van එකක් ගන්න තමා try එක
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :( උඹ මෙච්චර අවංකව කිරියෙ උන් එක්ක තියෙන ෆිට් එකට කතාව බෙදාගත්තාමත් ඒ වගේ කැකිරි වැඩක් මොකෙක් හරි කෙරුවොත් නම් හෙන ගහනව යකෝ. :no: පී එම් එකකින්වත් දන්න උන් යවන්න එපා මුගේ පුද්ගලික විස්තර.
    12.gif
    කතාවෙ පින්තූර එහෙම මේකෙ දැම්මොත් මූ ඉවරයි නෙ බං. :no: ඒ වගේ වැඩ නම් කරන්න එපා බං කවුරුත් ජෝක් නෙවී සිරා කියන්නෙ.

    :no: මම මූව වත් මේ කතාවෙ කියන කිසි කෙනෙක්වත් දැකලවත් නෑ දන්නෙත් නෑ පුද්ගලිකව. ඒත් කොල්ලෙක් අවංකවම ෆිට් එකට උගෙ ජීවිතේ දේවල් අනික් උන් එක්ක බෙදාගත්තාම ඒව රට හැම තැනම කිය කිය අරූව එක්ස්පෝස් කරනව නම් ඒක මහ සක්කිලිම වැඩක්. හොඳ යාළුවො හම්බෙන එකක් නෑ කිසි දවසක එහෙම උන්ට.
    12.gif

    සිරා මචෝ... අර C කියන එකාගේ පැටිකිරියම දිග අරින්න තිබ්බ මට. ඒත් මම එහෙම කළේ නැහැ. මන් එහෙම පළිගන්න ජාතියේ එකෙක් නෙවේ. අපි කවුරුත් මැරිලා යන මිනිස්සුනේ බන්.. කාටවත් එහෙම දෙයක් කරලා මොකටද.
    එළකිරි එකේ කොල්ලෝ ටික මම මානසිකව වැටිලා ඉද්දි මට වචනෙකින් හරි help කරයි කියල හිතලයි මම මෙතන කතාව දැම්මේ.
    ඒ වගේම ගොඩක් දෙනෙක් එහෙම උදව් කළා. දත් කිඹුලා එහෙම මෙතන නොකිව්වට මට සල්ලි පවා එවන්න ලෑස්ති උනා. තව users ලා ගොඩක් මට pm එව එව විස්තර හෙව්වා සැහෙන්න.

    ඒ ඔක්කොටම කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්න බැහැ මටනම්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :rofl::rofl:
    ඒ වගේ සීන් එකක් තමා තියෙන්නේ..
    එත් මන් බලන් ඉන්නේ ඇවිත් ජොබ් එකක් කරන ගමන් business දෙකක් විතර පටන් ගන්න බන්.. නැත්තම් ගොඩ යාමක් නැහැ. අවුරුද්දකින් van එකක් ගන්න තමා try එක

    umba wage bokka pirisudu,honda unta hari yanawa bn,baya wenna epa :love::love::love:
    all the best machan !!!! karana karana hemadema sarthaka wenna kiyala bokkenma wish karanawa :yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    umba wage bokka pirisudu,honda unta hari yanawa bn,baya wenna epa :love::love::love:
    all the best machan !!!! karana karana hemadema sarthaka wenna kiyala bokkenma wish karanawa :yes::yes:

    අඩේ.. තැන්ක්ස් මචං.
    උඹල වචෙනෙකින් හරි ඔහොම කිව්වම මාර විදිහට හිතට වදිනවා මචං..

    මං අපේ ගෙදර අයගේ කීමටත් පිටින් ගිහින් මේ දේ කරන්නේ පව් පින් බලල මචන්. අර කෙල්ලව අසරණ කරලා ගෙදරින් කියන විදිහට වෙන කෙල්ලෙක් ගාවට ගිහිං කරගන්න පව ගෙවල ඉවර කරන්න බැරි වෙයි මචං. :( :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes::love::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අඩේ.. තැන්ක්ස් මචං.
    උඹල වචෙනෙකින් හරි ඔහොම කිව්වම මාර විදිහට හිතට වදිනවා මචං..

    මං අපේ ගෙදර අයගේ කීමටත් පිටින් ගිහින් මේ දේ කරන්නේ පව් පින් බලල මචන්. අර කෙල්ලව අසරණ කරලා ගෙදරින් කියන විදිහට වෙන කෙල්ලෙක් ගාවට ගිහිං කරගන්න පව ගෙවල ඉවර කරන්න බැරි වෙයි මචං. :( :(

    mama machan umbe kathawa mula indanma kiyewwa machan...
    KM wage kellek labenna pin karanna ona bn
    umbe ayyath amuthuma type ekak bn :dull: uu kiyana ewa ahalane ammath pissu natuwe
    dan ithin kolla goda neh :D shape eke dahamin,semin gema gahamu :love:
    11.gif

    budu saranai !!!!
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ......... සෑ.....ර් :D

    :rofl::rofl:
    ඒ වගේ සීන් එකක් තමා තියෙන්නේ..
    එත් මන් බලන් ඉන්නේ ඇවිත් ජොබ් එකක් කරන ගමන් business දෙකක් විතර පටන් ගන්න බන්.. නැත්තම් ගොඩ යාමක් නැහැ. අවුරුද්දකින් van එකක් ගන්න තමා try එක

    උබට වරදින්නේ නෑ මගේ මිත්‍රයා....කොහොම හරි ගැට ගහගෙන ඉස්සරහට යමු..අපි ඉන්නවනේ බන් උදව්වක් ඕන උනොත්..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :shocked:
    ade... e kohomada hoyagaththe?

    ehenam oka sindupalayage wadak :frown:

    ekenma ban :(
    waha kupiyak DHL karala iwara wela post karapan karanawanam :baffled:

    hoyagaththa widiya kiwwoth meke inna hama ekama hoya ganiwi... e nisai hoyagaththa widiya damme naththe.. :no::no:anith eka kiriye inna kisima kenekge margayen newei hoyagaththe..:no: KPZ aiyage eka point ekakinmai mama oyawa hoyagaththe.. mama itin sherlock holmes wage thamai.. :rolleyes::rolleyes: mata oyawa expose karanna nam ona naha.. :dull::dull:karanneth naha.. ehema karanna ona nathi nisai hoyagaththe kohomada kiyala wath nodamme.. :frown::frown:

    ජේමිස්බන්ඩා007;17295367 said:
    කවුරුවත් එහෙම දෙයක් කරන එකක් නැ...මෙක open forum කියල දන්නවනෙ.:D

    aniwa.. e wage k*ri wada nam karanne naha...:frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mama machan umbe kathawa mula indanma kiyewwa machan...
    KM wage kellek labenna pin karanna ona bn
    umbe ayyath amuthuma type ekak bn :dull: uu kiyana ewa ahalane ammath pissu natuwe
    dan ithin kolla goda neh :D shape eke dahamin,semin gema gahamu :love:
    11.gif

    budu saranai !!!!
    Thank you machan
    Budusaranai
    ජන්තු අයියා;17295763 said:
    උබට වරදින්නේ නෑ මගේ මිත්‍රයා....කොහොම හරි ගැට ගහගෙන ඉස්සරහට යමු..අපි ඉන්නවනේ බන් උදව්වක් ඕන උනොත්..
    Thanks macho.. :love::love:
    hoyagaththa widiya kiwwoth meke inna hama ekama hoya ganiwi... e nisai hoyagaththa widiya damme naththe.. :no::no:anith eka kiriye inna kisima kenekge margayen newei hoyagaththe..:no: KPZ aiyage eka point ekakinmai mama oyawa hoyagaththe.. mama itin sherlock holmes wage thamai.. :rolleyes::rolleyes: mata oyawa expose karanna nam ona naha.. :dull::dull:karanneth naha.. ehema karanna ona nathi nisai hoyagaththe kohomada kiyala wath nodamme.. :frown::frown:

    aniwa.. e wage k*ri wada nam karanne naha...:frown:
    elakollek machan. :yes:
    ithin mawa hoyagaththa eke request ekak dapiyako :frown:
    දෛනික බම්පිය
    11.gif