KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    AxPCknu.gif
    ocqAYEq.gif
    AxPCknu.gif
    ocqAYEq.gif
    AxPCknu.gif
    ocqAYEq.gif

    :rofl::rofl::rofl::rofl:
    මට තනියම හිනා යකෝ මේක දැකල.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    අපි emoticon විකෘති කරල GT දැන් පදේ කියනව අපිට කොයි වෙලේ හරි :rofl::rofl::rofl: ලොල්..

    :yes: හෙට ත්‍රේඩ් එක වෙත එමි. :P දෛනික බම්පිය රැගෙන. එතෙක් ඔබට.., සුවදායක රාත්‍රියක්. ආයුබෝවන්!...

    w66iOkT.gif
    විකාශය නිමාව..

    this-is-only-a-test_emergency_broadcast_system21.jpg
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    දෛනික බම්පිය

    jobata yanda thiyenne NOV 1st week, ehe gihin net connection ekak edama ganda try karanawa දෛනික බම්පිය danda :D
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මචං මෙන්න මේ ලින්ක් එකට ගිහින්



    මේකේ තියෙන පොත් සෙට් එකේ "බෝධි පාක්ෂික ධර්ම විස්තරය" කියන පොත බා ගන්න. මෙන්න මේ ලින්ක් එක ලික් කරහන් කෙලින්ම ඩවුන් වේවි



    මේකේ පි‍ටුව 174(PDF නිසා හරියට එක පාර 188 පි‍ටුවට යමන්) එතන ඉඳන් ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය ගැන පොඩි විස්තරයක් තියෙනවා. ;):D:D


    පලි: මෙයත් ප්‍රමාණවත් නැතිනම් තව හොයලා දෙන්න උත්සාහයක් ගන්නම්.

    Thank you :)