

ලොල්..
හෙට ත්රේඩ් එක වෙත එමි.
දෛනික බම්පිය රැගෙන. එතෙක් ඔබට.., සුවදායක රාත්රියක්. ආයුබෝවන්!...
ela kollekදෛනික බම්පිය
jobata yanda thiyenne NOV 1st week, ehe gihin net connection ekak edama ganda try karanawa දෛනික බම්පිය danda![]()

දෛනික බම්පිය

habai knight rider wenna epa apahu?

ජන්තු මහත්තයෝ..නයිට් රයිඩර් එකත් ඉවර වුනානේ..
![]()

නෑ නෑ ඕයි කතාව.![]()



නෑ නෑ ඕයි කතාව.![]()



මචං මෙන්න මේ ලින්ක් එකට ගිහින්
මේකේ තියෙන පොත් සෙට් එකේ "බෝධි පාක්ෂික ධර්ම විස්තරය" කියන පොත බා ගන්න. මෙන්න මේ ලින්ක් එක ලික් කරහන් කෙලින්ම ඩවුන් වේවි
මේකේ පිටුව 174(PDF නිසා හරියට එක පාර 188 පිටුවට යමන්) එතන ඉඳන් ආර්යය අෂ්ඨාංගික මාර්ගය ගැන පොඩි විස්තරයක් තියෙනවා.
පලි: මෙයත් ප්රමාණවත් නැතිනම් තව හොයලා දෙන්න උත්සාහයක් ගන්නම්.
