KPZ ගැන කතාවක්

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    paatama kathawa bn.. vikarai wage..
    ubala dennatama wish karanawa mcho. :D
    thama parakku wadi nah. pahugya dewal walin igena ganin. aye ehema dewal nowenna wada karapan. good luck.
    :D
    :love:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    සිරා මචං..

    :D සතුටුයි මචං...
    උඹේ කතාවෙ සතුටුදායක අවසානයක් තියෙන එකට.. මන් කොටස් 24 එක හුස්මට කියෙව්වා! බොක්කටම වදිනවා...
    කුඩා අන්ත්‍රය,මහා අන්ත්‍රය,පිත්තාශය,අක්මාව උණ්ඩුක පුච්චය දක්වාම කතාව වැදුනා.
    මේකෙ හැම දෙයක් ම ඇත්ත නම් අපි හැමෝම කිව්වා වගේ උඹලා දෙන්නා බැඳපු දවසට දාපන් පින්තූරයක් අපිට බලන්න... උඹ වෙනුවෙන් කොමෙන්ටුවක් හරි දාපු උන් වෙනුවෙන් උඹ ඒ දේ කරයි කියල... ඒ දේ දකින්න අපි ආසවෙන් ඉන්නවා.
    කඩවත කියන්නෙ මටත් ගොඩාක් සුන්දර නගරයක් මගෙත් පලවෙනි ආදරය පටන් ගත්තෙත් එහෙදි තමයි.. කඩවත-ගණේමුල්ල බස් හොල්ට් එක, රාගම පාරට හැරෙන වන්ගුවේම උඩ තියෙන ෆෝන් ශොප් එක,ශෙඩ් එක ගාව තියෙන බස් හෝල්ට් එක.. ඒ තැන් වල තියෙන මතක සුවඳ කියන්න ලියන්න වචන නෑ... උඹේ කතාවෙ ගොඩක් දේවල් තියෙනවා බන් පට්ටයි ඈ... (මොනා උනත් ඒ පැත්තෙ කෙල්ලො ඒ දවස් වල පට්ටයි ඈ )
    උඹේ ආදරයටයි... උඹට නැහීගෙන ආදරෙ කරන ඒ රත්තරන් කෙල්ලටයි මගේ සුභ පැතුම්.. අනිවා බොලාට හරියනවා.
    ඒ වගේම කොයි අම්මත් තමන්ගෙ ළමයව අතාරින්නෙ නෑ මචන්,කොයි දේ කලත් අම්මට තමන්ගෙ එකා රටක් වටිනව. ඒ නිස උඹ KM ව උඹේම කරගනින්.... KMවෙනුවෙන් ම ඉඳපන්. හැමදේම හරියාවි මචෝ.....

    ප.ලි

    උඹෙ අයියා ගැන කියන්න අමතක උනා නෙ... මෑන් උඹෙ එක කුස උපන් එකා නිසා ඌ ගැන එන ප්‍රශස්ති හරියටම කියන්න බෑ. ඒත් ඔය වගෙ උන්ට කරන්න ඕනෙ මචන් අහවල් එකෙන් එල්ලලා තියන්න ඕනෙ බිග් බෙන් එකේ විනාඩි කට්ටෙන් කැරකි කැරකි ඉන්න...
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    uba ara anthima eka liyanna kalin math ambanak banna bn hithin,,,eth uba k de hari bn,,
    ube kathwa bokkata wadinne ekai. sathutin idapan ubala 2nna..adanna onalu bn kiri erenna.. KM tai KPZ tai suba anagatahayak,,,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1.gif
    1.gif

    onna apith kiyewwa,,,
    suba pathum KPZ
    :love: thanks macho
    :D සතුටුයි මචං...
    උඹේ කතාවෙ සතුටුදායක අවසානයක් තියෙන එකට.. මන් කොටස් 24 එක හුස්මට කියෙව්වා! බොක්කටම වදිනවා...
    කුඩා අන්ත්‍රය,මහා අන්ත්‍රය,පිත්තාශය,අක්මාව උණ්ඩුක පුච්චය දක්වාම කතාව වැදුනා.
    මේකෙ හැම දෙයක් ම ඇත්ත නම් අපි හැමෝම කිව්වා වගේ උඹලා දෙන්නා බැඳපු දවසට දාපන් පින්තූරයක් අපිට බලන්න... උඹ වෙනුවෙන් කොමෙන්ටුවක් හරි දාපු උන් වෙනුවෙන් උඹ ඒ දේ කරයි කියල... ඒ දේ දකින්න අපි ආසවෙන් ඉන්නවා.
    කඩවත කියන්නෙ මටත් ගොඩාක් සුන්දර නගරයක් මගෙත් පලවෙනි ආදරය පටන් ගත්තෙත් එහෙදි තමයි.. කඩවත-ගණේමුල්ල බස් හොල්ට් එක, රාගම පාරට හැරෙන වන්ගුවේම උඩ තියෙන ෆෝන් ශොප් එක,ශෙඩ් එක ගාව තියෙන බස් හෝල්ට් එක.. ඒ තැන් වල තියෙන මතක සුවඳ කියන්න ලියන්න වචන නෑ... උඹේ කතාවෙ ගොඩක් දේවල් තියෙනවා බන් පට්ටයි ඈ... (මොනා උනත් ඒ පැත්තෙ කෙල්ලො ඒ දවස් වල පට්ටයි ඈ )
    උඹේ ආදරයටයි... උඹට නැහීගෙන ආදරෙ කරන ඒ රත්තරන් කෙල්ලටයි මගේ සුභ පැතුම්.. අනිවා බොලාට හරියනවා.
    ඒ වගේම කොයි අම්මත් තමන්ගෙ ළමයව අතාරින්නෙ නෑ මචන්,කොයි දේ කලත් අම්මට තමන්ගෙ එකා රටක් වටිනව. ඒ නිස උඹ KM ව උඹේම කරගනින්.... KMවෙනුවෙන් ම ඉඳපන්. හැමදේම හරියාවි මචෝ.....

    ප.ලි

    උඹෙ අයියා ගැන කියන්න අමතක උනා නෙ... මෑන් උඹෙ එක කුස උපන් එකා නිසා ඌ ගැන එන ප්‍රශස්ති හරියටම කියන්න බෑ. ඒත් ඔය වගෙ උන්ට කරන්න ඕනෙ මචන් අහවල් එකෙන් එල්ලලා තියන්න ඕනෙ බිග් බෙන් එකේ විනාඩි කට්ටෙන් කැරකි කැරකි ඉන්න...
    aiya gana nam katha karala wadak naha ban :(
    lagadima lankawata enna inne ban. awith nathara karapu thanin ayeth patan gannawa. habai aluth widihakata :yes:
    uba ara anthima eka liyanna kalin math ambanak banna bn hithin,,,eth uba k de hari bn,,
    ube kathwa bokkata wadinne ekai. sathutin idapan ubala 2nna..adanna onalu bn kiri erenna.. KM tai KPZ tai suba anagatahayak,,,
    Thank you macho :love:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    1255527_611474088875011_1596866103_n.jpg

    එලම කිරි මචන්... හැම දේම හරියාවි. මේ නූලෙ හිටපු උන් දන්නවා නෙ උඹෙ කතාව අපිව යාවත්කාලීන කරපන්.. ඕනෙ උදව්වකට අපි ඉන්නවා!