January enawa..eee uba january enawa kiwa neda.? koooo.?


Thanks machopaatama kathawa bn.. vikarai wage..
ubala dennatama wish karanawa mcho.
thama parakku wadi nah. pahugya dewal walin igena ganin. aye ehema dewal nowenna wada karapan. good luck.
![]()

සතුටුයි මචං... patta
onna apith kiyewwa,,,
suba pathum KPZ
thanks machoaiya gana nam katha karala wadak naha banසතුටුයි මචං...
උඹේ කතාවෙ සතුටුදායක අවසානයක් තියෙන එකට.. මන් කොටස් 24 එක හුස්මට කියෙව්වා! බොක්කටම වදිනවා...
කුඩා අන්ත්රය,මහා අන්ත්රය,පිත්තාශය,අක්මාව උණ්ඩුක පුච්චය දක්වාම කතාව වැදුනා.
මේකෙ හැම දෙයක් ම ඇත්ත නම් අපි හැමෝම කිව්වා වගේ උඹලා දෙන්නා බැඳපු දවසට දාපන් පින්තූරයක් අපිට බලන්න... උඹ වෙනුවෙන් කොමෙන්ටුවක් හරි දාපු උන් වෙනුවෙන් උඹ ඒ දේ කරයි කියල... ඒ දේ දකින්න අපි ආසවෙන් ඉන්නවා.
කඩවත කියන්නෙ මටත් ගොඩාක් සුන්දර නගරයක් මගෙත් පලවෙනි ආදරය පටන් ගත්තෙත් එහෙදි තමයි.. කඩවත-ගණේමුල්ල බස් හොල්ට් එක, රාගම පාරට හැරෙන වන්ගුවේම උඩ තියෙන ෆෝන් ශොප් එක,ශෙඩ් එක ගාව තියෙන බස් හෝල්ට් එක.. ඒ තැන් වල තියෙන මතක සුවඳ කියන්න ලියන්න වචන නෑ... උඹේ කතාවෙ ගොඩක් දේවල් තියෙනවා බන් පට්ටයි ඈ... (මොනා උනත් ඒ පැත්තෙ කෙල්ලො ඒ දවස් වල පට්ටයි ඈ )
උඹේ ආදරයටයි... උඹට නැහීගෙන ආදරෙ කරන ඒ රත්තරන් කෙල්ලටයි මගේ සුභ පැතුම්.. අනිවා බොලාට හරියනවා.
ඒ වගේම කොයි අම්මත් තමන්ගෙ ළමයව අතාරින්නෙ නෑ මචන්,කොයි දේ කලත් අම්මට තමන්ගෙ එකා රටක් වටිනව. ඒ නිස උඹ KM ව උඹේම කරගනින්.... KMවෙනුවෙන් ම ඉඳපන්. හැමදේම හරියාවි මචෝ.....
ප.ලි
උඹෙ අයියා ගැන කියන්න අමතක උනා නෙ... මෑන් උඹෙ එක කුස උපන් එකා නිසා ඌ ගැන එන ප්රශස්ති හරියටම කියන්න බෑ. ඒත් ඔය වගෙ උන්ට කරන්න ඕනෙ මචන් අහවල් එකෙන් එල්ලලා තියන්න ඕනෙ බිග් බෙන් එකේ විනාඩි කට්ටෙන් කැරකි කැරකි ඉන්න...


Thank you machouba ara anthima eka liyanna kalin math ambanak banna bn hithin,,,eth uba k de hari bn,,
ube kathwa bokkata wadinne ekai. sathutin idapan ubala 2nna..adanna onalu bn kiri erenna.. KM tai KPZ tai suba anagatahayak,,,
