love story වලට වැඩිය ආස නැති උනාට මේ කතාවනම් එක දිගට කියෙව්වා. අවංක ආදරයක් ලැබෙන්නත් පින තියෙන්න ඕනේ මචං. උඹල දෙන්නනම සංසාරේ පතාගෙන එන ප්‍රේමවන්තයෝ කියලයි මට නම් හිතෙන්නේ. බෞද්ධ දර්ශනය දිගටම follow කරන්න. සුභ අනාගතයක්+



To KPZ:
Thanks for sharing.. puluwaninm link karanna thanin thana kiyewwe.. but all the best man

ඔව් මචං. දැන් ලංකාවෙ.කාගෙන ඇවිත් කියවලා ඉවර උනේ දැන් යකෝ.
උඹ බැන්දද?
දැන් ලංකාවේද ඉන්නේ?




ඇයි යකෝ මට මේ ත්‍රෙඩ් එක මිස් උනේ.


ඔව් මචං. දැන් ලංකාවෙ.
බැන්දා
wedding එකට එළකිරි එකේ members ලා 3 දෙනෙක් ආවා.
![]()




පට්ට මචන්.
සුබ අනාගතයක් උඹලා දෙන්නටම.
![]()
![]()
![]()
![]()










2014 kathawak 2017 kiyawanna gaddi ree 9yi den pandara 4yi
God bless me !


හම්මෝ.මාර ජීවිත කතාවක්නේ. දැන්නේ කියවලා ඉවරවුනේ.
අපිටත් කියවන්ඩ අවස්ට්ගාව දුන්න එකට ස්තූතියි


2014 kathawak 2017 kiyawanna gaddi ree 9yi den pandara 4yi
God bless me !

