KPZ ගැන කතාවක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    To KPZ:

    Thanks for sharing.. puluwaninm link karanna thanin thana kiyewwe.. but all the best man
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    love story වලට වැඩිය ආස නැති උනාට මේ කතාවනම් එක දිගට කියෙව්වා. අවංක ආදරයක් ලැබෙන්නත් පින තියෙන්න ඕනේ මචං. උඹල දෙන්නනම සංසාරේ පතාගෙන එන ප්‍රේමවන්තයෝ කියලයි මට නම් හිතෙන්නේ. බෞද්ධ දර්ශනය දිගටම follow කරන්න. සුභ අනාගතයක්+
    :love::love:
    :love:
    To KPZ:

    Thanks for sharing.. puluwaninm link karanna thanin thana kiyewwe.. but all the best man
    :love:
     
    • Like
    Reactions: Kasippu Sira

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාගෙන ඇවිත් කියවලා ඉවර උනේ දැන් යකෝ.
    උඹ බැන්දද?
    දැන් ලංකාවේද ඉන්නේ?
    ඔව් මචං. දැන් ලංකාවෙ. :)
    බැන්දා :yes:
    wedding එකට එළකිරි එකේ members ලා 3 දෙනෙක් ආවා. :love::love:

    ඇයි යකෝ මට මේ ත්‍රෙඩ් එක මිස් උනේ.
    :sorry::sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් මචං. දැන් ලංකාවෙ. :)
    බැන්දා :yes:
    wedding එකට එළකිරි එකේ members ලා 3 දෙනෙක් ආවා. :love::love:


    :sorry::sorry:


    පට්ට මචන්.
    සුබ අනාගතයක් උඹලා දෙන්නටම.
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :love::love::love::love:

     
    • Like
    Reactions: KPZ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ.මාර ජීවිත කතාවක්නේ. දැන්නේ කියවලා ඉවරවුනේ.


    අපිටත් කියවන්ඩ අවස්ට්ගාව දුන්න එකට ස්තූතියි