Krav Maga සමග ඇට තලමු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එහෙම කියන්නත් බෑ ලොක්කා wingchun වල force එක අඩුවෙන් පාවිච්චි කරන එක කරන්නෙ. Force එක divert කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නෙ. හැබැයි අර කියන්න වගෙ ඕක කරන්න සෑහෙන්න practice කරන්න වෙනවා

    Aikido වල කොහෙත්ම ගහන්නෙ නෑනෙ jujitsu වල වැඩියෙන් තියෙන්නෙ grapling ඒත් මුන් හැම රේන්ජ් එකම පාවිච්චි කරනව

    Martial art/ fighting style ඔව්වට එහෙමයි කියල standered definition එකක් තියනවද ???

    Yep
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Wing chun tikakuth igena ganna ona. Lankawe genuine wing chun guruwaru innawada?

    lankawe man danna international organization ekakata affiliated kattiya degollak innawa degollange linage wenas nisa podi podi wenaskam thiyanwa:baffled:
    wingchun poddak igena gannwa kiyanne nam pattama boru wadak mokada wingchun curriculum eka hadila thiyenne ehema nemei. awurudu 5k withara yanwa chum kiu level eka iawara karanna ethakota nam 2/3 withara iwarai ita adu kalekin karanna nam full time train wenna wei ehema thanak nam lankawe na:sorry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Rep added. My favorite martial art. ඒත් මේක ලංකාවෙ උගන්වනවයි කියල මම දැනගෙන හිටියෙ නෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    lankawe man danna international organization ekakata affiliated kattiya degollak innawa degollange linage wenas nisa podi podi wenaskam thiyanwa:baffled:
    wingchun poddak igena gannwa kiyanne nam pattama boru wadak mokada wingchun curriculum eka hadila thiyenne ehema nemei. awurudu 5k withara yanwa chum kiu level eka iawara karanna ethakota nam 2/3 withara iwarai ita adu kalekin karanna nam full time train wenna wei ehema thanak nam lankawe na:sorry:

    I see the gadol
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Panadura innava Sifu Marthos kiyala kenek. FB eke balanna. Tikak loku line denne. Hebei wade hariyata karanava wage. Wing Chun, Brazilian Jiu jitsu dekama karanava :)
    Mama danneth FB post walin. FB page dekak thiyenava eyaage :)
    අපේ ක්ලාස් එකෙ හිටපු කොල්ලෙක් තමයි ඔය මාතෝස් කාරයා. Ju jitsu නම් කොහෙන් ඉගෙන ගත්තද දන්නෙනෑ wingchun කලේ අපේ එකේ එක grading එකක් වත් කලේ නම් නෑ. හැබැයි ගහගන්න උන නන් දරුනුවටම තිබ්බා ඒකාලෙ ඉදලම
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    gun ekak gaththa nam oya monawth na

    මටත් එකක් අරන් දියන්කො බන් සිරාවට කියන්නෙ ඔහොම කියන එකෙක් ගාවවත් කැටපෝලයක් වත් නෑනෙ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මටත් එකක් අරන් දියන්කො බන් සිරාවට කියන්නෙ ඔහොම කියන එකෙක් ගාවවත් කැටපෝලයක් වත් නෑනෙ

    Lol