Kristhiyani kollonta kasun kalhara

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් යම් ගානක් අය කරල මෙලඩි දාල දෙනවා.....
    සිංදු කියනවා..........

    ඒක ඒ මනුස්සයා ගේ රස්සාව නේ බං..........
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කසුන් යම් ගානක් අය කරල මෙලඩි දාල දෙනවා.....
    සිංදු කියනවා..........

    ඒක ඒ මනුස්සයා ගේ රස්සාව නේ බං..........
    අන්න ඒකනේ බන්.. රස්සාවක්නේ. දැන් බෙග් මාස්ටර් බුදුගුන ගීත කිව්වෙ පන්සල් ගිහින්යැ..
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    danna tharamin kasun kalhara christian.
    pora yanne man andurana yaluwek ge church ekata, habayi hama iridama church yana porak neme lu. but pora Cristhiyani
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kasun buddhist,, pora giye ananda college,, only buddhist aya witharai ganne,, :yes:
    වැරදියි මචං.......
    උඹට මතකද අර යූඑන්පී එකේ හිටපු හොද මුස්ලිම් බුවා, හොදට සිංහල කතා කරන...
    ඌ ගියෙත් ආනන්දෙට....ආනන්දෙ වෙන ආගම් උගන්වන්නේ නෑ........
    ඒ අයත් බුද්ධාගම ඉගෙන ගත්තේ...............

    මම දන්න තරමින් කසුන් බෞද්ධයෙක්.....
    නමුත් මට කසුන් මොන ආගමේ වුනත්, මගේ රස වින්දනයට ඒක බාධාවක් නෙවෙයි......
     
    සින්දු ටික කතෝලික අයට හොඳයි. කසුන්ගෙ වැරැද්දකුත් නැහැ. උඹ මේ ත්‍රෙඩ් එක ඇත්තටම දැම්මේ හුදී කතෝලික ජනයාගේ පහන් සංවේගය උදෙසා ද? නැත්තන් වෙන මොකක් හරි අරමුණකින්ද? :rolleyes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    වැරදියි මචං.......
    උඹට මතකද අර යූඑන්පී එකේ හිටපු හොද මුස්ලිම් බුවා, හොදට සිංහල කතා කරන...
    ඌ ගියෙත් ආනන්දෙට....ආනන්දෙ වෙන ආගම් උගන්වන්නේ නෑ........
    ඒ අයත් බුද්ධාගම ඉගෙන ගත්තේ...............

    මම දන්න තරමින් කසුන් බෞද්ධයෙක්.....
    නමුත් මට කසුන් මොන ආගමේ වුනත්, මගේ රස වින්දනයට ඒක බාධාවක් නෙවෙයි......
    :cool::cool::cool:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    mama Anande, school eka chrisitan la gannawa. but mama danne na Kasun chrisitianda kiyalanam. ehemanam H.M. Jayawardana christian wenna one
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    සිහින දේශය;15452690 said:
    ටිකෙන් ටික සෙට් වෙන්නෙ ඊලග එකටත් කෙලින්න වගේ.. ඔහොම යන් ඔහොම යන්..

    ආ මෙන්න තවත් ලොල්ලෙක්

    උබට වෙන වැඩ ඇත්තෙම නැද්ද නරි පො*** ආන්ඩුවට කඩේ යන්නේ පුකයෝ


    ආහ් මේ ජංගි රෝසන් නේ


    1150418_698576563492989_768717613_n.jpg