KTM Duke එක හොඳද බන්?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ktm-125-duke-right_HjQFq_1707904309.webp


    Bike ගැන වැඩිය දන්නෙ නැහැ බං . පොඩි පොඩි ගමන් යන්න KTM Duke එකක් ගන්න කියලා බැලුවේ මේකේ දැනගන්න ඕනේ
    1. මේකේ Fuel Consumption එක
    2. ලෙඩ මොනවා ද තියෙන්නේ කියලා
    3. Spare Parts ලේසියෙන්ම ගන්න තියෙනවා ද කියලා
    4. අනිත් එක Bike එක Balance ද කියලා

    ආ අනිත් එක 125 cc එකක් බලන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුප්පා බයික් එක. ස්ටාර්ට් කෙරුවම බෙලෙක් සද්දයක් එන්නේ හැබැයි. Bike එක පට්ට Balance. අනිත් එව්වා නම් නොදනී

    [ යාලුවෙක්ගෙ තිබුණු බයික් එකක් කිලෝමීටර් 5-6 පැදලා තියනවා එක දවසක් ]
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    යුරෝප් එක තමා පට්ට. ඉන්දියන් එකට වඩා
    Asian & EU කියලා version 2ක් තියෙනවා , EU එක ලස්සනයි 390 වගේ options වැඩියි
    ලංකාවට එන්නේ ඉන්දියන් ලබ්බවල් නේ බං
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    ඇයි බං පිකප් නැහැ කියලා ද කියන්නේ?
    ලොකුවට පදින්න නෙවෙයි ඔය ළඟ ළඟ පදින්න බලාගෙන ගන්නේ ( Long Trips යන්නේ නැහැ)
    ඕක මන් හිතන්නෙ ඉන්දියන්..125cc එකක් ඔයා ගානට වටින්නෙ නෑ
    KTM duke390cc නම් පට්ට..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    සුප්පා බයික් එක. ස්ටාර්ට් කෙරුවම බෙලෙක් සද්දයක් එන්නේ හැබැයි. Bike එක පට්ට Balance. අනිත් එව්වා නම් නොදනී

    [ යාලුවෙක්ගෙ තිබුණු බයික් එකක් කිලෝමීටර් 5-6 පැදලා තියනවා එක දවසක් ]
    Bike එක Balance නම් ඒ ඇති බන් ඉන්දියන් බයික් එපා වෙන්නේ Balance නැති නිසා විසික් වෙනවා

    ඕක මන් හිතන්නෙ ඉන්දියන්..125cc එකක් ඔයා ගානට වටින්නෙ නෑ
    KTM duke390cc නම් පට්ට..
    ඔව් එකත් ඇත්ත Engine Capacity නම් ගාන සාධාරණ නැහැ තමා ඒත් Bike එක නම් ලස්සනයි බන් එකයි බැලුවේ
    ලොකුවට පාවිච්චි වෙන එකක් නම් නැහැ
    හැබැයි කැත නැතුව ඕනේ තැනක යන්න පුළුවන් බං ♥️
    ------ Post added on Jun 12, 2024 at 8:54 PM
     
    Last edited: