KTM Duke එක හොඳද බන්?

Pukmanta

Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    උන්ට හිතෙන හිතෙන ගණන් කියනවා බං මම පස්සේ අත ඇරිය මටම එපා වෙලා අනිත් එක උන් අලි ටෝක් දෙන්නේ අපි නිකං බයිසිකල් කටු දැකලා නැහැ වගේ🤦
    ලංකාවේ ඉන්නේ තව මාසයක් වගේ ඊට පස්සේ රට යනවා ඉන්න ටිකේ ඔහොම ඉදලා යනවා බන් පස්සේ Japan එකක්ම ගන්නවා
    Kawasaki ninja එකක්ම ගමු.
     
    • Like
    Reactions: 2osama

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    සුපිරි බයික් එක බන් ලක්ෂ 20 ක් වත් කියයි 🤩🤩
    ඔව් බන් ලංකාවේ එකෙක් පදින එකක් මන් දැක්කා යනවා යෑමක් වාහන තියෙද්දිත් පට්ට බැලන්ස්.
     
    • Love
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    ඔසාමට මේවා ගන්න නම් ආයේ ලොකුවට බෝර් කරගන්න වෙයි. අපි ගන්න ක්‍රම වලට නෙමෙයි නේ ඔසාම බඩු ගන්නේ