KTM Duke එක හොඳද බන්?

black master

Active member
  • Jul 10, 2014
    349
    133
    43
    moratuwa
    අවුරුදු 5ක් වගෙ පැද්දා. ඉන්දියන් එක තිබ්බෙ බෑලන්ස් උපරිමෙට. එ බි එස් බ්‍රෙක් එන්නෙ. ලෙඩ මරාලනම් ආවෙ නැ මට. බ්‍රැන්ඩ් නිව් ගත්තෙ. එලියෙ තියෙන එවනම් දන්නෙ නැ.
    බයිසිකලීටම පොදු ප්‍රශ්න ටිකක් ආවා.
    01. කොයිල් ඵක් එක යනවා.
    02. ලොකු වැස්සකදි මිටර් එකට වතුර යනවා.
    03. ඉස්සරාහා රොදෙ එක පැත්තකට ගෙවුනා, ක්ම්පැනි එකනම් කිවෙ එ සිරියක් එකෙ ආව බයික් වලට දාපු ටයර් එකෙ ෆෙල් එකක් කියලා එකනම්.
    වොරන්ටි තිබ්බ නිසා මම හිතන්නෙ එවා ඔක්කොම දැන් හදලා තියෙන්නෙ.
    මෙන්ටෙන් කොස්ට් එක වැඩි. ඩෙවිඩ් පිරිස් එකෙ සවිස් එකකට 15ට කිට්ටු වෙන්න ගියා මට..

    ඇයි බං පිකප් නැහැ කියලා ද කියන්නේ?
    ලොකුවට පදින්න නෙවෙයි ඔය ළඟ ළඟ පදින්න බලාගෙන ගන්නේ ( Long Trips යන්නේ නැහැ)
    බ්යික් එක පිකප්. ජපන් ඒව එක්ක ගෙම ඉල්ලන එකනම් ගොන් වැඩක්. 150 සි සි උඩ තියෙන ඉන්දියක් ඔන බයික් එකක් එක්ක ගෙම ඉලන්න පුලුවන් බය නැතුව. නිවන් සුව (NS) බයික් එක කැලෙ
    ------ Post added on Jun 13, 2024 at 11:46 PM
     
    black master

    Active member
  • Jul 10, 2014
    349
    133
    43
    moratuwa
    ආ දුර ගමන් යනවානම් රිකන්ඩිශන් පුකවල් ටිකක් ගෙන්න ගන්න. එ තරම් සනිපයි පුකට දුර යනකොට
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Salli tiyenawanam bike ganna epa yako. nikan death warrant ekak. umba waradda kalath nokalath happunoth itin sorryma tama.
    අපෝ ඔව් ඒක පාරක් වැටිලා එපා උනා පොඩි කාලේකට පදින්න බන් කාර් එක වික්කා පොඩි ගමනක් වත් යන්න විදියක් නැහැ එකයි බැලුවේ . Uber හරි යන්නෙත් නැහැ සමහර වෙලාවට ත්‍රීවීල් නැහැ තියෙන ත්‍රිවිල්ලුත් ගණන් බං
    කඩේට වත් යන්න විදියක් නැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ktm-125-duke-right_HjQFq_1707904309.webp

    Bike ගැන වැඩිය දන්නෙ නැහැ බං . පොඩි පොඩි ගමන් යන්න KTM Duke එකක් ගන්න කියලා බැලුවේ මේකේ දැනගන්න ඕනේ
    1. මේකේ Fuel Consumption එක
    2. ලෙඩ මොනවා ද තියෙන්නේ කියලා
    3. Spare Parts ලේසියෙන්ම ගන්න තියෙනවා ද කියලා
    4. අනිත් එක Bike එක Balance ද කියලා

    ආ අනිත් එක 125 cc එකක් බලන්නේ
    ඔන්ලයින් කඩේ යනව මදිවට ඇත්තට කඩේ යන්න ඕඩර් ආවද? :rofl:
     
    • Haha
    Reactions: dgboy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අවුරුදු 5ක් වගෙ පැද්දා. ඉන්දියන් එක තිබ්බෙ බෑලන්ස් උපරිමෙට. එ බි එස් බ්‍රෙක් එන්නෙ. ලෙඩ මරාලනම් ආවෙ නැ මට. බ්‍රැන්ඩ් නිව් ගත්තෙ. එලියෙ තියෙන එවනම් දන්නෙ නැ.
    බයිසිකලීටම පොදු ප්‍රශ්න ටිකක් ආවා.
    01. කොයිල් ඵක් එක යනවා.
    02. ලොකු වැස්සකදි මිටර් එකට වතුර යනවා.
    03. ඉස්සරාහා රොදෙ එක පැත්තකට ගෙවුනා, ක්ම්පැනි එකනම් කිවෙ එ සිරියක් එකෙ ආව බයික් වලට දාපු ටයර් එකෙ ෆෙල් එකක් කියලා එකනම්.
    වොරන්ටි තිබ්බ නිසා මම හිතන්නෙ එවා ඔක්කොම දැන් හදලා තියෙන්නෙ.
    මෙන්ටෙන් කොස්ට් එක වැඩි. ඩෙවිඩ් පිරිස් එකෙ සවිස් එකකට 15ට කිට්ටු වෙන්න ගියා මට..

    බ්යික් එක පිකප්. ජපන් ඒව එක්ක ගෙම ඉල්ලන එකනම් ගොන් වැඩක්. 150 සි සි උඩ තියෙන ඉන්දියක් ඔන බයික් එකක් එක්ක ගෙම ඉලන්න පුලුවන් බය නැතුව. නිවන් සුව (NS) බයික් එක කැලෙ
    ------ Post added on Jun 13, 2024 at 11:46 PM
    අඩෝ Thanks බං ♥️
    පෙට්රල් කොහොමද බං ලීටරයකට කිලෝමිටර් කියක් යන්න පුළුවන් ද බන්

    125 eka dura nam duwanwada koheda. Avissawella Ratnapura pare nam set wela race illala tiyei.
    Uba stunt wage krn netnam oka watin ne bn. Anika pillion ta comfort da balapan.
    අනේ Stunt කරන්න යන්නේ නැහැ බං . ළඟ ළඟ පොඩි ගමන් විතරයි යන්නේ
    බයික් එක ලස්සන නිසා බැලුවේ ගන්න කියලා
    මට නම් ගොඩක් වටින්නේ බැලන්ස් තියෙනවා ද කියන එක
    ------ Post added on Jun 14, 2024 at 2:21 PM
     
    • Like
    Reactions: NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    අඩෝ Thanks බං ♥️
    පෙට්රල් කොහොමද බං ලීටරයකට කිලෝමිටර් කියක් යන්න පුළුවන් ද බන්

    අනේ Stunt කරන්න යන්නේ නැහැ බං . ළඟ ළඟ පොඩි ගමන් විතරයි යන්නේ
    බයික් එක ලස්සන නිසා බැලුවේ ගන්න කියලා
    මට නම් ගොඩක් වටින්නේ බැලන්ස් තියෙනවා ද කියන එක
    ------ Post added on Jun 14, 2024 at 2:21 PM
    Uba asa nm ganin. Hebei ube purpose ekata nm match wen ne oka.
     
    • Like
    Reactions: 2osama and NRTG

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    indian bike okkoma eka wage ban aye KTM, Honda, Yamaha kiyala wenasak na okkoma ekama wage
    Yamaha , Honda කියන්නේ japanese brand pons.උන් මේ අද ඊයේ බයික් සීන් එකට එන්ටර් උන උන් නෙමේ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    patta gahapuwa laksha 11-12 illanwa dn. issara brand new thibbeth eeta aduwen .pahugiya tike laksha 9i dn aye wadi karagena kalakanni
    උන්ට හිතෙන හිතෙන ගණන් කියනවා බං මම පස්සේ අත ඇරිය මටම එපා වෙලා අනිත් එක උන් අලි ටෝක් දෙන්නේ අපි නිකං බයිසිකල් කටු දැකලා නැහැ වගේ🤦
    ලංකාවේ ඉන්නේ තව මාසයක් වගේ ඊට පස්සේ රට යනවා ඉන්න ටිකේ ඔහොම ඉදලා යනවා බන් පස්සේ Japan එකක්ම ගන්නවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    උන්ට හිතෙන හිතෙන ගණන් කියනවා බං මම පස්සේ අත ඇරිය මටම එපා වෙලා අනිත් එක උන් අලි ටෝක් දෙන්නේ අපි නිකං බයිසිකල් කටු දැකලා නැහැ වගේ🤦
    ලංකාවේ ඉන්නේ තව මාසයක් වගේ ඊට පස්සේ රට යනවා ඉන්න ටිකේ ඔහොම ඉදලා යනවා බන් පස්සේ Japan එකක්ම ගන්නවා
    koheda yanne machan ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    Yamaha , Honda කියන්නේ japanese brand pons.උන් මේ අද ඊයේ බයික් සීන් එකට එන්ටර් උන උන් නෙමේ.
    Ane ponnayo 600cc walata adu bikes okkoma gahanne india wala kiyala umba danne nadda?
    Umba Japan bike ekak padala nadda?
     
    • Like
    • Dislike
    Reactions: 2osama and Pukmanta