KTM Duke 200 තහනම්ද?

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    2744766.png
    2744766.png
    KTM Duke 200 බයික් එක ලංකාවේ පදින එක තහනම් කරලද??මගේ යාළුවෙක් කිව්ව දැන් ඒවා පොලිසියෙන් අල්ලනව කියලා මේක ඇත්තක්ද?Plz දන්න අය උත්තර දෙන්නනකෝ.දන්නේ නැත්නම් Bump එකකින් වත් උදව් කරන්න.
    ktm-duke-200-road-test_2_560x420.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    සිලින්ඩර් කැපැසිටි 450 වෙනකම් ඕන මගුලක් පදින්න පුලුවන්.

    horata reg karapu eva thamai man hithanne case eka
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දන්නා විදිහටනම් ඕකට කේස් මුකුත් නෑ ලීගල් විදිහට ගෙන්නුවනම්
    3215762.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,077
    24,637
    113
    tracing Geo-location.. ... ...
    හරියට register කරලා නම් කිසි අවුලක් වෙන්න විදියක් නෑ.. ලියකියවිලි නීත්‍යනුකුල නැත්නම් තමයි ප්‍රශ්නේ.. 450 වෙනකන් ද කොහෙද බයික් පදින්න පුළුවන් ලංකාවේ.. ( 400 ද මන්ද..) මේක කොහොමත් 200 නේ..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ktm වැඩි හරියක් තියෙන්නේ වැඩි එන්ජින් ඒවා , ඔර්ජිනල් reg කරලා නැත්නම් case තමා . 450 වෙනකම් පුළුවන් reg කරන්න .
    250 වෙනකන් ඒවාට කිසිම case එකක් නැහැ .
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    එළකිරි කොල්ලන්ගේ Help වලට මාගේ ප්‍රණාමය..!
    2227631.gif
    2227631.gif
    2227631.gif
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    duke 200 ekak kohomada ban gennanne matat ganna ona
    6129600.png
    image

    මන් හිතන්නේ ලංකාවේ තියෙනවා.Ikman එකෙත් විකුණන්න දාල තිබුණා.ඒ බයික් එක විකුණන්න තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    කීයද බං මේක රුපියල් වලින්.. :P ගන්න නෙවේ ඇහුවේ හොදේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mama wediya bike gena danne ne owala names ehema
    hebei uba dala thiyena pic eka dekkama ape office eke kollekge malli kenek innawa u gawa oya wage ekak thiyenawa

    kSq0SCr.jpg


    ara lambo ekak thiyena hotel karaya munge cousin wenawa
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මේවා ගෙන්නන්න හරි ගන්න හරි තැනක් කියපල්ලකො plz..:(:(