Kudu Mervin

namal_akash

Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    ඔව් බන් මු විතරයි කෙලින් දෙයක් කරන්නේ නොබියව
    කිසිම එකෙක් ඉදිරිපත් උනාද අර මුන්නේශ්වරම් කෝවිලේ සත්තු මරණ එක නවත්වන්න නෑ කිසිම එකෙක් නෑ මර්වින් කෙලින්ම ගිහින් සත්තු පටවන් ආවා
    ඌ කිරිබත්ගොඩ සිංහල උන්ටමයි තැන දුන්නේ අඩුගානේ එක මුස්ලිම් එකෙක්ට දුන්නද ඉඩක් නෑ.අනිවා බන් ඉස්කෝලෙකට කොල්ලෙක් දාගන්න.ජොබ් එකක් සෙට් කරගන්න.ඕනෑම දෙකට ඌ කෙලින්ම උදව් කරනවා.ආයේ චන්දෙ දුන්නද නැද්ද බලන්නේ නෑ.ඉස්සර කැලණිය කිව්වම ගූ ගොඩක් වෙලා තිබ්බේ.බලපන් අද පාරවල් හදලා පාලම් ගහලා කැලණිය පන්සලට එන කොට ආස හිතෙනවා කැලණිය දැක්කම.කැලණියට ගිහින් බලන්න ඕනේ මිනිස්සුන්ගෙන් අහලා
    ගොඩක් උන් කැමති උට.අවුලකට තියෙන්නෙ ගාන ගන්නවා තමයි.එවලින් ඌ දේවල් කරනවා මිසක් සාක්කුවේ දාගන්නේ නෑ.අනිත් ඇමතිවරු බංගලා ගහද්දි ඌ විතරයි මෑතක් වෙනකම්.කුලියට හිටියේ.ඔය නගර සභාවේ කුක්කෝ කීප දෙනෙක් දැගලුවේ බාර් ටික වැහුනටයි.තමන්ගේ හෙන්චයියන්ට පොළේ ඉඩ දිගන්න බැරි උන නිසයි.
    කියන කුණුහරපයක් ප්‍රසිද්ධියේම කියලා බනින එකෙක් ඌ.අනිත් ඇමතියෝ වගේ කොලේ වහල ගහන්නෙ නෑ.ගැහෙ බදිනවා කිව්වොත් බය නැතුව කොන්ද කෙලින් තියන් එක කරන්න පුළුවන් උනේ උට විතරයි.වෙන හුයානු ඇමතිලා කිව්වා දෙයක් අඩුගානේ නරක දෙයක් වත් කරගන පුළුවන් වෙලා තියෙනවද.මේකේ මහලොකුවට බෞද්ධයෝ කියල පොර ටෝක් දෙන බයියලා තේරුම් අරගෙන නෑ සිංහලයෝ වැඩි වැඩියෙන් ළමයි හදපන් කියලා කෙලින් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් එකෙක් වෙනුවෙන් කතා කරන්න.මේකේ ඉන්නන ටෝක් බෞද්ධයෝ එකෙක් කියනවද මාධ්‍යට ගිහින් සිංහල කෙල්ලනේ වැඩියෙන් ළමයි හදපන් කියලා.ලොවෙත් ජෝකර්සලා ඉන්නේ
    Totally Agree with you bro
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    WHERE DID Mervin Silva & Malaka Silva GET MONEY TO BUY ALL THESE FANCY CARS. THERE ARE MORE CARS WHICH I DO NOT HAVE PHOTOS TO PUBLISH.


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2841%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2842%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2843%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2844%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2846%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2847%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2852%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2854%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2855%29.jpg


    THIS COUNTRY TAKEN SO MANY FOREIGN LOANS AND FEW GENERATIONS FROM TODAY WILL NOT BE ABLE TO PAY THEM OFF. SRI LANKA IS STILL TAKING MORE AND MORE LOANS. THIS IS WHAT'S HAPPENING TO MOST OF THIS MONEY.

    THE WAR IS OVER NOW. STILL THE RUPEE IS DEPRECIATING. CORRUPTION IS TAKEN TO NEXT LEVEL BY THESE TYPE OF MINISTERS.

    LOOKS LIKE PLAYBOY MALAKA GOT MORE FREEDOM AFTER DEMISE OF PRABAKARAM.
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    ඔව් සමහර මිනිස්සු කැමති උට
    යමක් කරා ඌ ඇවිල්ලා කැලණියට
    ප්‍රශ්නේ උනේ ඇතුලෙන් කැපිල්ල සහ උගේ හොර ව්‍යාපාර
    නැත්නම් එලට ඉන්න තිබ්බා
    උගේ අමාත්‍යංශයේ කැලණියේ කොල්ලො ගොඩකට ජොබ් දුන්නා බොල
    ගෙදර යන දකුණේ ඕනෑම කෙනෙක්ට පට්ට විදියට සලකනවා
    උගේ චන්දෙට සප් එක දීපු බාර් කාරයෝ කියකගේ බාර් වැහුවද කැලණියේ

    :yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මර්විය එල.. පහර කන් තියනව.. කුඩු කේස් නම් දන්නෙ නෑ..
    ඒත් කැලණිය එල ප්ලේස් එකක් කළා පොර..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔව් සමහර මිනිස්සු කැමති උට
    යමක් කරා ඌ ඇවිල්ලා කැලණියට
    ප්‍රශ්නේ උනේ ඇතුලෙන් කැපිල්ල සහ උගේ හොර ව්‍යාපාර
    නැත්නම් එලට ඉන්න තිබ්බා
    උගේ අමාත්‍යංශයේ කැලණියේ කොල්ලො ගොඩකට ජොබ් දුන්නා බොල
    ගෙදර යන දකුණේ ඕනෑම කෙනෙක්ට පට්ට විදියට සලකනවා
    උගේ චන්දෙට සප් එක දීපු බාර් කාරයෝ කියකගේ බාර් වැහුවද කැලණියේ

    වෙන්න ඇති. පොර බාර් ටික වහල අනිත් ඒවා ටික විකුනනවා