Kuhaka Sinhoru...

  • Jan 17, 2019
    1,132
    39
    48

    ගෑනු ආවට පිරිමි යාඥා කරන තැනට යන්න දෙන්නේ නෑනේ.. උන්ට වෙනම තැන් හදල තියෙන්නෙත් සමහර පල්ලි වල විතරනේ.. එකම කොටසක යාඥා කලොත් උඹලගේ පිරිමි ටික ප්‍රෙග්නට් වෙලාද ගෙදර යන්නේ.. කුරානේ තියෙන්නෙත් එහෙම ලඟින් යන කතාවක් නේද හේතුවට.. :rolleyes: මටත් කිව්වැකි අපි ලංකාව වටේ ගිහින් ආවේ අනම් මනම් කියලා ඉතින්.. මම උඹට ප්රුෆ් එක්කම පෙන්නුවනේ ප්‍රධානම කෝවිලක ගෑනු අයට ඇතුලට එන්න දෙන්නේ නෑ කියලා... උඹ ලෝකේ වටේම තියෙන පරශ්නයක් මෙතන ප්රුෆ් නැතිව එහෙම නෑ කිව්වට හරියන් නෑ...

    තව කොහොමද බන් උඹ හොයා ගත්තේ මම අවුරුද්දට දෙපාරයි යන්නේ කියලා පන්සල්.. එකත් හැම මුස්ලිම් ගෑනු කෙනාම හිතන විදිහ හොයා ගත්තා වගේද? හැබැයි අපිට අනිවාර්යෙන් පන්සල් යන්න කියලා නිතිනම් නෑ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම..

    Ehema thamai gobbayo lankawe ganu pirima wenama thamai thiyanne... gobbaya scl giye nathuwta api palida? wassakata hari giya nam uba aduma eke lamai wenama idagena innawa penei :lol::lol:

    Prashne ahuwe man... ubata wadak na anith ewunge ewa... Kiyapan ai ubala anik ganu gana duk wewi ubalage ganu asawen adina ekata ka gahanne kiyala.. wal baila ona na kelin uththare deepan :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඇයි බන් කේන්ති ගිහින් වගේ.. :baffled:
    උඹ ඉතින් ඕන තරම් යනවා කිව්ව නිසානෙ පෲෆ් පෙන්නන්න කිව්වෙ.. දැන් වෙන බයිලයක් කියනවා.. පන්තියෙ වෙනම පේලි දෙකක් තිබ්බට එකම කාමරේ එකට ඉගෙන ගත්තෙ.. මුස්ලිම් ඉස්කෝල වල පන්ති කාමර දෙකකට දානවද පල්ලියෙ වගේ? අපේ ගෑනු අනුන්ගේ ගෑනු කියලා දෙයක් නෑ.. ඒ ගෑනු ඒ ගෑනුන්ගේ.. කාගෙවත් බූදලයක් නෙවෙයි.. දැන් උඹට කී සැරයක් කිව්වද පන්සලේ ගෑනු පිරිමි බේදයක් නැතුව කොටට අදින්න බෑ කියලා.. උඹට කියන එක තෙරෙන්නෙ නැද්ද බන්.. යුරෝපේ ෆුල් ලිබරල් රටක වුනත් පල්ලියකට යද්දි ගෑනු පිරිමි දෙගොල්ලොම තැනට ගැලපෙන විදිහට තමයි ඇඳන් යන්නේ.. දැන් උන්ටත් එතකොට අරාබි රටවල් වල වෙන දේවල් ගැන කතා කරන්න බැරි වෙනවනේ අනුන්ගෙ ගෑනු කියලා.. උඹත් උත්තර දියන්කෝ.. අවුරුදු 12 ගෑනු ලමයි 50, 60 සීයලා කසාද බඳින්නෙත් කැමත්තෙන්ද දැන් ඔක්කොම කැමත්තෙන් අඳින ඇඳුම වගේ.. නැත්තම් අනුන්ගේ ගෑනු කියලා නිකම් ඉන්න ඔනෙද මුලු ලොකේම ඉන්න අනිත් උන් ටික...
     
    Ahapu prashneta kelin uththara deepanko ban... adinna bari ekak nane... puluwan nisane ubalage ganu ehema adan yanne... ehema yanawata wirudda ai ubala? prashne echchcarai... uththara deepan puluwan nam... :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ahapu prashneta kelin uththara deepanko ban... adinna bari ekak nane... puluwan nisane ubalage ganu ehema adan yanne... ehema yanawata wirudda ai ubala? prashne echchcarai... uththara deepan puluwan nam... :rofl:

    අඳින්න බැරි එකක් නෑ තමයි.. ඒත් එහෙම අඳිනවට විරුද්ද ඕනම පූජනීය ස්තානයකට (පල්ලි පන්සල් ඕනෙ එකක්) යන්න ඕනේ වීනිතව ඇඳන් කියල හැම තැනම තියෙන නිසා. ගෑනු නෙවෙයි පිරිමි ගියත් එකයි.. ඔන්න උත්තරේ දුන්නා.. ඇත්තම කිව්වොත් පල්ලියෙ මිදුල ඇතුලටවත් ගෑනු අයට එන්න දුන් නැති වුනාට මට අවුලක් නෑ.. මොකද පූජනීය ස්තාන වල කාටවත් හානියක් නැති විදිහට කරන්න කියලා තියෙන විදිහට කරලා ගරු කරන්න ඕනේ.. දැන් උඹත් මම අහපු දේට උත්තර දීපන්.. අවුරුදු 12 ගෑනු ලමයි සීයලා කසාද බදින්නෙත් කැමත්තෙන්ද එකම ඇඳුම හැම තැනටම කැමත්තෙන් අඳිනවා වගේ?
     
    Na ehema kamaththen badinne na... ehema kariyonge bijja kapanna ona :yes:

    anna hari... eka thamai... mata prove karanna ona mechchcarai.... api katawath agilla dik karanna ona na... e kiyanne minissu washayen waraddak pennala dunnata kamak na... samasthayak widihata .. agamakata , jathiyakata garahanna hoda na :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අඳින්න බැරි එකක් නෑ තමයි.. ඒත් එහෙම අඳිනවට විරුද්ද ඕනම පූජනීය ස්තානයකට (පල්ලි පන්සල් ඕනෙ එකක්) යන්න ඕනේ වීනිතව ඇඳන් කියල හැම තැනම තියෙන නිසා. ගෑනු නෙවෙයි පිරිමි ගියත් එකයි.. ඔන්න උත්තරේ දුන්නා.. ඇත්තම කිව්වොත් පල්ලියෙ මිදුල ඇතුලටවත් ගෑනු අයට එන්න දුන් නැති වුනාට මට අවුලක් නෑ.. මොකද පූජනීය ස්තාන වල කාටවත් හානියක් නැති විදිහට කරන්න කියලා තියෙන විදිහට කරලා ගරු කරන්න ඕනේ.. දැන් උඹත් මම අහපු දේට උත්තර දීපන්.. අවුරුදු 12 ගෑනු ලමයි සීයලා කසාද බදින්නෙත් කැමත්තෙන්ද එකම ඇඳුම හැම තැනටම කැමත්තෙන් අඳිනවා වගේ?

    මේකා අමු මෝඩයා මුට රිප්ලයි දාන්න එපා බන් වැඩක් නැහැ ,
    මුගේ ඔළුවම අන්තවාදෙන් වැහිලා තියෙන්නේ අමුතුවෙන් දෙයක් හිතන්න බැහැ
    මෙන්න මේ වගේ ඩයල් තමයි මුන්

  • Jan 17, 2019
    1,132
    39
    48
    මේකා අමු මෝඩයා මුට රිප්ලයි දාන්න එපා බන් වැඩක් නැහැ ,
    මුගේ ඔළුවම අන්තවාදෙන් වැහිලා තියෙන්නේ අමුතුවෙන් දෙයක් හිතන්න බැහැ
    මෙන්න මේ වගේ ඩයල් තමයි මුන්

    e wageda meka balapan :lol: