Kuhaka Sinhoru...

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    panasalakatama yanna ona nane ban... pare giyath mehe ewun 4to gahala , fb dala hireth danawane...

    Eth kellek casual pare adan yana adumak adan giyamath ubalage kasanawane... :confused:

    anna hari... oya dress code eka wagema thamai wena agam walath adinna ona widiha... e minissunta ona widihata adinawa... ethakota ai ubala oya wage hithanne naththe? :baffled:

    Oya garu karanna on than kiyanne monawada? adumenda garu karanwada nadda kiyala ubala maninne ? :D

    අපේ පාරෙ යන්නයි ගෙදර ඉන්නයි ඩ්‍රෙස් කෝඩ් එකක් නෑ.. කසන උන් තනි චරිත.. ආගමක් විදිහට මේ විදිහට පාරෙ අඳින්න කියලා අපේ නෑනෙ.. අපිට මුකුත් කියන්න බෑ වෙස්ටර්න් රටවල් වල ගෑනු අයට තියෙන නිදහස ගැන.. ඒත් උන්ට කියන්න පුලුවන් අපේ නිදහස අඩුයි කියලා.. අපිට පුලුවන් මුස්ලිම් ගෑනු අයට තියෙන නිදහස අඩුයි කියලා කියන්න.. තැනකට සුදු පාට ඇඟ වැහෙන්න අඳින්න කියලා තියෙනවම් එහෙම ඇඳින එක ගරු කිරීම.. එහෙම බැරිනම් යන්නෙ නැතුව ඉන්න ඕනෙ තරම් නිදහස තියෙන්වා.. තව පාරෙ යද්දි මේක අඳින්න.. නැත්තම් මේ විදිහට ජීවත් වුනේ නැත්තම් Rahaf Mohammed ට වගේ මරනවා කියලා තර්ජනය කරන ඒවා නෑ.. නැතුව හැමෝම තමන්ගෙ කැමත්තෙන් අදිනවනම් මටනම් කිසිම අවුලක් නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    kiyanna one okkoma kiyela :D
     
    • Like
    Reactions: Garrus
  • Jan 17, 2019
    1,132
    39
    48

    itin apith eka thamai me kiyanne ubala sinhala ganunta deela thiyena nidahasa adui... ubala ochhcara muslim ganu gana wada wenawa nam... ai ubalage ganu kota gawum, kalisam adan yanawata wirudda?

    ethakota agame thiyenawada? kota sayawal, kalisam adinna ba kiyala ubalage pansal yaddi? mona jokes da ban kiyawanne :confused:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    itin apith eka thamai me kiyanne ubala sinhala ganunta deela thiyena nidahasa adui... ubala ochhcara muslim ganu gana wada wenawa nam... ai ubalage ganu kota gawum, kalisam adan yanawata wirudda?

    ethakota agame thiyenawada? kota sayawal, kalisam adinna ba kiyala ubalage pansal yaddi? mona jokes da ban kiyawanne :confused:

    එක තමයි ඔයි කියන්නේ අපේ කොහෙවත් ලියලා නෑ කොටට අඳින්න එපා කියලා මෙහෙම අදින්න එපා කියල මෙහෙම ඉන්න කියලා... (එහෙම කොහේ හරි අස්සක තිබ්බත් අපි දැන් ඒවා පිලිපදින්නේත් නෑ..) ගෑනු කෙනාට තමන්ගේ ලැජ්ජාව අනුව තමන්ට කැමති කොට ප්‍රමානයක් අන්දහැකි.. ඒකට විරුද්ද පිරිමි ඉන්නවා.. ඒත් අදින්න බැරි කමක් නෑ.. උඹ කට්ටියක් විරුද්ද වෙන එකයි තහනම් කරන එකයි පටලාගෙන වගේ... එහෙම ඇන්දා කියල ඉන්ටර්නෙට් එකේ ට්‍රොල්ස්ලා කෑ ගැහුවට ගිහින් ගල් ගහල මරන්නේ නෑනේ.. එහෙම අදින අයට ටිකක් (ඕව කරන උන්ට ගොඩක් වෙලාවට ඇඳුම වැදගත් නෑ) සෙසුවල් හරාස්මන්ට් වැඩි වෙනවා තමා ඒත් අපි එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල denial එකේ ජිවත් වෙන්නෙ නෑ.. එක සාමාජයක් විදිහට නිවැරදි කරන්න ඕන වැරද්දක්.. දැන් මෙහෙම හිතල බලපන්.. කට්ටියක් ඉන්නවා උන් විරුද්දයි උඹ අයිස්ක්‍රීම් කනවට.. ඒත් උඹේ අයිස්ක්‍රීම් කන අයිතිය නැති වෙන්නෙ නෑ.. දැන් එක පාරටම ආගමෙන් නීතියක් වගේ එනවා අනිවාර්යෙන් මෙහෙම කන්න බෑ කියල.. ඊට පස්සේ එකෙක් ඇවිත් ඒක සාධාරණීකරණය කරනවා ඉස්පිරිතාලේ ළමා වාට්ටුවේ අයිස්ක්‍රීම් කන්න බැරිනම් උඹට කන්න බැරි උනහම මොකද කියලා... උඹ මොන ජෝක්ද බන් කියවන්නේ.. පාරේ හැම තැනටමයි ගෙදරයි හැම මගුලටම අදින්න කියල නියම කරලා තියෙන ඇඳුම පන්සල් යද්දී අඳින්න කියල ඉල්ලලා තියෙන ඇදුමත් එක්ක ගලපන්න බෑනේ.. :( පන්සලට පිළිවෙලට අඳින්න කියන්නේ ඒක කාලයක් තිස්සේ හැදුනු සංස්කෘතිය ගවුරවය නිසා.. ඒක ගෑනු අයට පිරිමි අයට දෙගොල්ලන්ටම එකයි.. නැතුව ගෑනු අයට විතරක් පන්සලට සංවරව අඳින්න ඕනේ කියලත් නෑනේ.. බටහිර රටවල් වල වුනත් පල්ලියට යද්දී සංවරව ඇඳන් යන්න ඕනේ.. සංවර අදින්න බැරිනම් නොයා ඉන්න පුළුවන්.. නැතුව ඇඟ වැහෙන්න ඇඳගෙන අනිවාර්යෙන් පන්සල් ගිහින් එන්න කියල කොහෙවත් ලියල නෑ.... ඉන්ටර්ටෙන් එකේ ඉන්න පිරිමියෙක් ගෑනු කෙනෙක් කොටට අදිනවට විරුද්ද වුනා කියලා සිංහල ගෑනු කෙනෙක්ගේ එහෙම අදින්න තියෙන අයිතිය නැති වෙන්නෙත් නෑනේ.. මහත්තය කැමති නැත්තම් ඩිවෝස් වෙලා හරි තමන්ට ඕනේ විදිහට ජිවත් වෙන්න දැන් නිදහස තියෙනවා.. මම දන්න විදිහට ඩිවෝස් වන්දි හම්බවෙන්නෙත් පිරිමි අයගෙන් ගෑනු අයට එන විදිහට විතරයි ලංකාවේ.. ගෑනු අය පිරිමි අයට දෙන්න ඕනේ නෑ... මුස්ලිම් ගෑනු අය නෙවෙයි හැම ගෑනු කෙනාටම පිරිමි කෙනාටම සමාන අයිතීන් තියෙන විදිහටයි තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න පුළුවන් විදිහටයි හැදෙන්න ඕනේ.. ඒත් රටේ දැන් තියෙන විදිහට මුස්ලිම් ගෑනු අයට තමයි අඩුම අයිතිවාසිකම් තියෙන්නේ.. එතකොට ඒ අයට වැදගත් තැනක් දෙන්න වෙනවා..
     
    Anna oyata waraduna than... dan oya kiyana agame kothanada ehema whagenama adinna ona kiyala thiyenne... oya kiyanneth onna oya internet troll la internet eke kiyana ewane... nathuwa kuran eka kiyawala nemeine... anna ekamai mageth point eka... ubata theruna nam hari machan...

    muslim ganu ohoma adinne lankawe kamaththen... ekata ubalata dala na... mokada e ganu kenage kamaththa...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Anna oyata waraduna than... dan oya kiyana agame kothanada ehema whagenama adinna ona kiyala thiyenne... oya kiyanneth onna oya internet troll la internet eke kiyana ewane... nathuwa kuran eka kiyawala nemeine... anna ekamai mageth point eka... ubata theruna nam hari machan...

    muslim ganu ohoma adinne lankawe kamaththen... ekata ubalata dala na... mokada e ganu kenage kamaththa...

    ඔයාටත් වැරදිලා තියෙන්නේ.. හැම තැනම තියෙන විදිහට කුරානෙන් ගෑනු පිරිමි දෙගොල්ලන්ම අඳින විදිහ ගැන නීති දාලා තියෙනවා.. සමහරු කිව්වාට මුණ වහන්න ඕනේ නෑ කියලා.. කොටසක තියෙනවලු කවුරු කවුරු ඉස්සරහද මුණ ඇරන් ඉන්න පුළුවන් කියලා.. පිරිමි අයට තියෙන විදිහට දැන් මුස්ලිම් පිරිමි උන් ඔක්කොම අදින්නේ නෑනේ... ඒත් තාම මුස්ලිම්නම් ගෑනු අයට අදින්න වෙනවා.. දකින හැම මුස්ලිම් ගෑනු කෙනාම එකම විදිහේ අඩුම ඇඳන් ඉන්නේ.. විශේෂයන්ම මුස්ලිම් වැඩි පැති වල මුළු ඇඟම කළු පාටට වහගෙන.. උඹ කියන විදිහට එහෙම හැමෝම කැමැත්තෙන් අඳිනවානම් කිසි අවුලක් නෑ... ඒත් එහෙම වෙන්නනම් මුස්ලිම් ගෑනු අය හයිව් මයින්ඩ් එකක් වෙන්න වෙනවා හැමෝම එකම විදිහේ ආසාවල් තියෙන.. සිංහලු අරන් බලපන් පාරට බැස්සහම සාරියේ ඉඳලා දනිස්සෙන් අඩියක් විතර යනකන් උඩට ඇඳපු ගෑනු අය වෙනස් විදිහට ඉන්නේ.. උඹ තමන්ගේ කැමැත්ත කියලා කිව්වට මුස්ලිම් ගෑනු අයට තමන්ගේ කැමැත්තෙන් ඩිවෝස් වෙන්නත් බෑ නේද මොනවද හේතු සම්පුර්ණ වෙනකම්? ජජ් කෙනෙක් වගේ කෙනෙක්ගේ කැමැත්තෙන් අවුරුදු දොළහක් වෙනකම් වයස අඩු ගෑනු ළමයි එක්ක කසාද බදින්නත් පුළුවන්නේ.. අවුරුදු ටිකකට කලින්ද කොහෙද උත්ගොෂනයකුත් කලේ ළමයි හදන්න පුළුවන් නම් කසාද බදින්න වයස හරි කියලා... උඹ කියන්නේ ඒ පොඩි ළමයි, ගෑනු ඔක්කොම කැමැත්තෙන් තමන්ට ලොකු අවාසියක් වෙන නීතියකට බෝඩ් අරන් ගියා කියලද? මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නෙ නැති උන් තමා කුහක උන්..

    SLTJ3ed.jpg

    image_1478173239-7ca628c516.jpg

    https://people.howstuffworks.com/veil2.htm
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    මේ වගේ ට්‍රොලර් කෙනෙක් එක්ක විවාද කරන උඹලා ගොන්නු
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ අරන් තියෙන උදාහරණ වැරදිනේ.

    ඉරානයේ ගෑනුන්ට පල්ලියකට කොටට ඇඳගෙන යන්න කියල නෙමෙයිනේ කියල තියෙන්නේ.

    මුස්ලිම් සන්ස්කෘතියන්ට අනුව ගෑනුන්ව වහන්නේ ගෑනු දැක්කම පිරිමින් හිතේ ඇතිවන රාග ගින්න නිසා වෙන පෙලීම අඩු කරන්න. පිරිමින්ගේ තියෙන වලත්තකමට ගෑනු පලි නැහැනේ බන්.

    500 වන සියවසෙන් එලි බැහැල වරෙන් එලියට මේ 2019 වසර දැන්.

    Adeee... maara case eka... ai ban me anik agam wala ganunge adum gana sinhalu mechchcara duk wenne?

    ubala ochchchara ganunge nidahasa gana hithanawa nam ... ai kellek asawen kota gawumal... hira denimak gahan ... konde kadan pansal awama e ganunta baninne? :sorry::sorry::sorry:

    ai ubala muslim ganunge nidahasa gana katha karala ... ubalage ganunge nidahasa nathi karanne...

    maara joke ekak ne ban eka :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    ඔයාටත් වැරදිලා තියෙන්නේ.. හැම තැනම තියෙන විදිහට කුරානෙන් ගෑනු පිරිමි දෙගොල්ලන්ම අඳින විදිහ ගැන නීති දාලා තියෙනවා.. සමහරු කිව්වාට මුණ වහන්න ඕනේ නෑ කියලා.. කොටසක තියෙනවලු කවුරු කවුරු ඉස්සරහද මුණ ඇරන් ඉන්න පුළුවන් කියලා.. පිරිමි අයට තියෙන විදිහට දැන් මුස්ලිම් පිරිමි උන් ඔක්කොම අදින්නේ නෑනේ... ඒත් තාම මුස්ලිම්නම් ගෑනු අයට අදින්න වෙනවා.. දකින හැම මුස්ලිම් ගෑනු කෙනාම එකම විදිහේ අඩුම ඇඳන් ඉන්නේ.. විශේෂයන්ම මුස්ලිම් වැඩි පැති වල මුළු ඇඟම කළු පාටට වහගෙන.. උඹ කියන විදිහට එහෙම හැමෝම කැමැත්තෙන් අඳිනවානම් කිසි අවුලක් නෑ... ඒත් එහෙම වෙන්නනම් මුස්ලිම් ගෑනු අය හයිව් මයින්ඩ් එකක් වෙන්න වෙනවා හැමෝම එකම විදිහේ ආසාවල් තියෙන.. සිංහලු අරන් බලපන් පාරට බැස්සහම සාරියේ ඉඳලා දනිස්සෙන් අඩියක් විතර යනකන් උඩට ඇඳපු ගෑනු අය වෙනස් විදිහට ඉන්නේ.. උඹ තමන්ගේ කැමැත්ත කියලා කිව්වට මුස්ලිම් ගෑනු අයට තමන්ගේ කැමැත්තෙන් ඩිවෝස් වෙන්නත් බෑ නේද මොනවද හේතු සම්පුර්ණ වෙනකම්? ජජ් කෙනෙක් වගේ කෙනෙක්ගේ කැමැත්තෙන් අවුරුදු දොළහක් වෙනකම් වයස අඩු ගෑනු ළමයි එක්ක කසාද බදින්නත් පුළුවන්නේ.. අවුරුදු ටිකකට කලින්ද කොහෙද උත්ගොෂනයකුත් කලේ ළමයි හදන්න පුළුවන් නම් කසාද බදින්න වයස හරි කියලා... උඹ කියන්නේ ඒ පොඩි ළමයි, ගෑනු ඔක්කොම කැමැත්තෙන් තමන්ට ලොකු අවාසියක් වෙන නීතියකට බෝඩ් අරන් ගියා කියලද? මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නෙ නැති උන් තමා කුහක උන්..

    SLTJ3ed.jpg

    image_1478173239-7ca628c516.jpg

    https://people.howstuffworks.com/veil2.htm

    anikwa paththakata dala adala topic eka katha karamuko... man kiyanne ubalage ganu ehema pansal yanna asai nam... e kiwwe kota sayak adan... denimak gahan ubala ai ekata ka gahanne? harima simple ne prashne...

    muslim ganu adinne unge asawata thamai... ona tharam muslim kello innawa burkawa adinne nathuwa... dan moko lankawe muslim ewun unawa maranawada? nane...

    ubala thamai ganunge nidahasa nathi karanne... muslim ewun nemei.. anna ekai point eka..
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    උඹ අරන් තියෙන උදාහරණ වැරදිනේ.

    ඉරානයේ ගෑනුන්ට පල්ලියකට කොටට ඇඳගෙන යන්න කියල නෙමෙයිනේ කියල තියෙන්නේ.

    මුස්ලිම් සන්ස්කෘතියන්ට අනුව ගෑනුන්ව වහන්නේ ගෑනු දැක්කම පිරිමින් හිතේ ඇතිවන රාග ගින්න නිසා වෙන පෙලීම අඩු කරන්න. පිරිමින්ගේ තියෙන වලත්තකමට ගෑනු පලි නැහැනේ බන්.

    500 වන සියවසෙන් එලි බැහැල වරෙන් එලියට මේ 2019 වසර දැන්.

    ehenam ai kiyapanko pansal walata kota sayawal, hira denim adan yanna bari? gawurawaya nathi wena nisada? :lol:

    ubala 2500 eliata waren.. gawurawaya thiyenne hithe misak adume nemei.... :lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    anikwa paththakata dala adala topic eka katha karamuko... man kiyanne ubalage ganu ehema pansal yanna asai nam... e kiwwe kota sayak adan... denimak gahan ubala ai ekata ka gahanne? harima simple ne prashne...

    muslim ganu adinne unge asawata thamai... ona tharam muslim kello innawa burkawa adinne nathuwa... dan moko lankawe muslim ewun unawa maranawada? nane...

    ubala thamai ganunge nidahasa nathi karanne... muslim ewun nemei.. anna ekai point eka..

    දැන් මට ආසයි කියලා පල්ලියකට ගිහින් පල්ලිය මැද ඔලුවෙන් හිටගෙන ඉන්න පුලුවන්ද කාගෙන්වත් ප්‍රශ්නයක් නැතුව? :dull: මට යට කලිසමක් වගේ කොටට ඇඳන් පන්සල් යන්න පුලුවන්ද? මට බැනියමක් ඇඳන් ස්කොලේ ගියහැකිද? දැන් එහෙම බෑ කියන්නේ පිරිමි අයගේ නිදහස ට බලපෑමක්ද නැත්තම් එතනට යන්න ඕන විදිහට යන්න වෙන එකද? මට යට කලිසමක් වගේ කොට කලිසම් ඕන එකක් ඇඳගෙන ගෙදර හිටියහැකි ඕනෙනම්...

    මම දාපු එක අදාළ ටොපික් එකට තමයි.. ගංවතුර වෙලාවටත් බුර්කා ඇඳන් මුණ වහන් අමාරුවෙන් යන විදිහට පේනවා කැමැත්තෙන් හැමෝම අදින්නේ කියලා... :dull: දැන් ඕක අදින එක මුස්ලිම් ගෑනු අය හැමෝම කැමැත්තටනෙ කරන්නේ... දැන් කියපන් අරවත් කැමත්තටද කරන්නේ කියලා... ඒවා කැමැත්තෙන් නෙවෙයිනම් කරන්නේ උඹ කොහොමද කියන්නෙ වෙන එකක් කැමැත්තට කරන්නේ කියල..

    සින්හලුත් පිටිපස්සෙන් ඉන්නේ.. ඒත් මුස්ලිම් උන් ඊට වඩා ලීග් එකක් පිටිපස්සෙන් ඉන්නේ.. උඹේ පොයින්ට් එක තනිකර ගොන් පොයින්ට් එකක්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Anna oyata waraduna than... dan oya kiyana agame kothanada ehema whagenama adinna ona kiyala thiyenne... oya kiyanneth onna oya internet troll la internet eke kiyana ewane... nathuwa kuran eka kiyawala nemeine... anna ekamai mageth point eka... ubata theruna nam hari machan...

    muslim ganu ohoma adinne lankawe kamaththen... ekata ubalata dala na... mokada e ganu kenage kamaththa...

    වර්තමානය වෙන විට ලෝකයේ සින්හල අය අනිත් අයට සාපේක්ශවා විශේශයෙන් ලන්කාවේ මුස්ලිම් , දෙමල ජනයාට සාපේක්ශව ගොඩක් ශිෂ්ඨ සම්පන්න භව පිලිගෙනතියනවා.

    1 විශේෂයෙන්ම සන්ස්කෘතික නිදහස

    2 ආගමික නිදහස

    3 අධ්‍යාපනික නිදහස

    විශේෂයෙන්ම සිතීමේ හා අදහස් පල කිරීමේ නිදහස අනිකුත් ජාතීන්ට සාපේශව සින්හල අයගේ වැඩි බව ලෝකය පිලිගෙන තිබෙන කරුනක්.

    4 ඒ අතරින් වැදගත් තැනක් ගන්නවා, ජාතිකත්ව පදනමින් අනිත් ජාතීන් සමග ගැටුම් ඇතිකරගැනීමේ ප්‍රතිශතය ජනගහනයට සාපේශව පහල මට්ටමක තිබෙන බව කියනවා.

    5 ඒවගේම ජාතිකත්වය නොසලකා එකිනෙකාට උදවු කෙරීමෙන් මුල්තැනට සින්හල ජනයා පත්වී තිබෙනවව ලෝකයම දන්න කරුනක්.

    Last edited:
    • Like
    Reactions: Pessimist

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    ehenam ai kiyapanko pansal walata kota sayawal, hira denim adan yanna bari? gawurawaya nathi wena nisada? :lol:

    ubala 2500 eliata waren.. gawurawaya thiyenne hithe misak adume nemei.... :lol::lol:

    දැන් උබ පල්ලියන්නේ කොල අතු ඇදගනද
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    වර්තමානය වෙන විට ලෝකයේ සින්හල අය අනිත් අයට සාපේක්ශවා විශේශයෙන් ලන්කාවේ මුස්ලිම් , දෙමල ජනයාට සාපේක්ශව ගොඩක් ශිෂ්ඨ සම්පන්න භව පිලිගෙනතියනවා.

    1 විශේෂයෙන්ම සන්ස්කෘතික නිදහස

    2 ආගමික නිදහස

    3 අධ්‍යාපනික නිදහස

    විශේෂයෙන්ම සිතීමේ හා අදහස් පල කිරීමේ නිදහස අනිකුත් ජාතීන්ට සාපේශව සින්හල අයගේ වැඩි බව ලෝකය පිලිගෙන තිබෙන කරුනක්.

    4 ඒ අතරින් වැදගත් තැනක් ගන්නවා, ජාතිකත්ව පදනමින් අනිත් ජාතීන් සමග ගැටුම් ඇතිකරගැනීමේ ප්‍රතිශතය ජනගහනයට සාපේශව පහල මට්ටමක තිබෙන බව කියනවා.

    5 ඒවගේම ජාතිකත්වය නොසලකා එකිනෙකාට උදවු කෙරීමෙන් මුල්තැනට සින්හල ජනයා පත්වී තිබෙනවව ලෝකයම දන්න කරුනක්.

    Ko ko kothanada oya loke ohoma pili aragena thiyenawa kiyanne? :lol:

    Pukenuth hina e list ekata... 4 , 5 kohomada ban damme list ekata :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    දැන් මට ආසයි කියලා පල්ලියකට ගිහින් පල්ලිය මැද ඔලුවෙන් හිටගෙන ඉන්න පුලුවන්ද කාගෙන්වත් ප්‍රශ්නයක් නැතුව? :dull: මට යට කලිසමක් වගේ කොටට ඇඳන් පන්සල් යන්න පුලුවන්ද? මට බැනියමක් ඇඳන් ස්කොලේ ගියහැකිද? දැන් එහෙම බෑ කියන්නේ පිරිමි අයගේ නිදහස ට බලපෑමක්ද නැත්තම් එතනට යන්න ඕන විදිහට යන්න වෙන එකද? මට යට කලිසමක් වගේ කොට කලිසම් ඕන එකක් ඇඳගෙන ගෙදර හිටියහැකි ඕනෙනම්...

    මම දාපු එක අදාළ ටොපික් එකට තමයි.. ගංවතුර වෙලාවටත් බුර්කා ඇඳන් මුණ වහන් අමාරුවෙන් යන විදිහට පේනවා කැමැත්තෙන් හැමෝම අදින්නේ කියලා... :dull: දැන් ඕක අදින එක මුස්ලිම් ගෑනු අය හැමෝම කැමැත්තටනෙ කරන්නේ... දැන් කියපන් අරවත් කැමත්තටද කරන්නේ කියලා... ඒවා කැමැත්තෙන් නෙවෙයිනම් කරන්නේ උඹ කොහොමද කියන්නෙ වෙන එකක් කැමැත්තට කරන්නේ කියල..

    සින්හලුත් පිටිපස්සෙන් ඉන්නේ.. ඒත් මුස්ලිම් උන් ඊට වඩා ලීග් එකක් පිටිපස්සෙන් ඉන්නේ.. උඹේ පොයින්ට් එක තනිකර ගොන් පොයින්ට් එකක්

    dan gan wathura kale e ganunta ehema adinna kiyala kawwuru hari kiwwada? naaa :rofl: e adinne unge kamaththn thamai ban :yes:

    anna uba awa adala point ekata.. dan oya than wala ohoma inna ba kiyala kawuda neethi haduwe? ai ehema inna bari kiyalath poddak uba hithala balapanko :lol:

    pissuda ban... mehemai budda darshanaya nam idiriyen thiyenawa kiyanna puluwan eka awulak na... eth sinhalu nam ajuthai ban :lol: sinhalunta agama mathak wenawada poyata wath? nane.. ethakota balapan muslim ewun kochchara issarahin innawada kiyala ubalata wada....

    Sinhalu wada wena jathiyak ban.... balapan boru nam,,, budda darshanaya habai hamadatama thiyei... :yes:
     
    ආ ඔව් බන්... කිසිම බලපෑමක් නැතිව ලමා විවාහ අයිතිය ඉල්ලලා කැමත්තෙන් උත්ගෝශනය කරන ගෑනු අයයි ගෑනු ලමයිනුයි ඉන්න කට්ටියනෙ නේද? ඉතින් ඕක මොකද්ද? ගොඩක් හොඳයි එහෙම ඔපන් මයින්ඩ් එකක් තියන් වැඩ කරන එක.. :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Ko ko kothanada oya loke ohoma pili aragena thiyenawa kiyanne? :lol:

    Pukenuth hina e list ekata... 4 , 5 kohomada ban damme list ekata :lol:

    උබ කියන්නේ එහෙම පිලි අරගන නෑ කියලද.
    උබ තනකොල කන මී වස්සෙක්. කියවපන් එක්සත් ජාතීන්ගේ 43 වැනි මහාමණ්ඩල වාර්තාවේ 32 පරිච්චේදය.
    මෙතන ගොනෙක් වගේ තප්පුලන්නැතුව ලෝකය ගැන කියවපන්.