niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
    එහෙම බය වෙන්න එපා

    ඔතැන සි්දධිය මේකයි
    කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
    ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
    හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
    අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
    අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
    තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
    එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ

    කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
    අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට

    කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )

    අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි

    තව මොනාද දැන ගන්න ඕනේ

    මේක නියතයක් නෙමේ.
    අනික හරියට බැලුවොත් ඔය කියන තරම් හාඩ් කේස් එකකුත් නෙමේ.

    අපි කුජ කියන කෙනොව විතරක් අරන් බලලා තෙරෙුමක් නෑ
    අනික එක කොටුවක අංශය 30ක කුජ ඉන්න තැන, කොටුවට කුජගේ ප්‍රභලත්වය, යන දශාව , මේ වගේ ගොඩාක් දේවල් එක්කයි බලන්න ඕනේ. එත් කරුමෙට අපේ අය කුජ කියලා දැක්ක ගමන් අපෝ මෙයාගේ කුජ 7 කියනවනේ.
    ------ Post added on May 30, 2022 at 7:42 AM

    minisunta baya unata marenna baya na bro

    hamadama inna awilla nane

    kuja 7 tiyena eka mata nam aathal... sahenna salakiline

    කාගෙද උබේද. දැන්ද ඕක හොයන්නෙ. :lol: :lol:

    naha oi.. kellage

    nekath balan awilla eke thamay dakke kuja 7 doshe kiala

    mata hari adarey

    mata athal ithin

    man oya dosha ganan ganne na

    Kuja kiala balanne na mata arinna awoth Kuja tath arinawa
    ------ Post added on May 30, 2022 at 10:49 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    minisunta baya unata marenna baya na bro

    hamadama inna awilla nane

    kuja 7 tiyena eka mata nam aathal... sahenna salakiline

    naha oi.. kellage

    nekath balan awilla eke thamay dakke kuja 7 doshe kiala

    mata hari adarey

    mata athal ithin

    man oya dosha ganan ganne na

    Kuja kiala balanne na mata arinna awoth Kuja tath arinawa
    ------ Post added on May 30, 2022 at 10:49 AM
    උබේ කියේද තියෙන්නේ කියලා බැලුවාද 12හේ නම් ඔය ඕනේ මඟුලක් සෙට් වෙනවා.
     
    • Like
    Reactions: niranga1989