Rakwana beautiful thama. Ube kuja 4 da 2 damage kendaren eyage kuja 7 scene eka kapenawa
eka thamay nendamma mata adare
heta yanna epa tika dawasak idala yannath kiwwa
mehe patta... natural ac.. beautiful Rakwana
anden bahinna hethenne na sepata budiyannamai hethenne
ambooooooකුජ 7 කොටුවෙ
විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා මියයනව.
ඒකයි කොච්චර ලස්සන උනත් ඒ කෙල්ලෝ තනිකඩව ඉන්නෙ.
කොල්ලෙක් යාලු වෙලා කොච්චර ආදරෙන් හිටියත් ඒ කොල්ලගෙ අම්ම තාත්ත කැමති වෙන්නෙ නෑ පිට කෙල්ලෙක් හින්ද තමුන්ගෙ ලමය මැරෙනවට.
කුජ 7 කෙල්ලො ලස්සනයි ගොඩක් සිත් ඇද බැද තබාගන්නව වශී වෙනව කොටින්ම
ඒත් බාඳුරා මලක්!
මේක නියතයක් නෙමේ.කුජ 7 කොටුවෙ
විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා මියයනව.
ඒකයි කොච්චර ලස්සන උනත් ඒ කෙල්ලෝ තනිකඩව ඉන්නෙ.
කොල්ලෙක් යාලු වෙලා කොච්චර ආදරෙන් හිටියත් ඒ කොල්ලගෙ අම්ම තාත්ත කැමති වෙන්නෙ නෑ පිට කෙල්ලෙක් හින්ද තමුන්ගෙ ලමය මැරෙනවට.
කුජ 7 කෙල්ලො ලස්සනයි ගොඩක් සිත් ඇද බැද තබාගන්නව වශී වෙනව කොටින්ම
ඒත් බාඳුරා මලක්!
කුජ... අගහරැ... වලියට බරයි 7 කොටුව කියන්නේ සම්බන්දතා.... හැමවෙලේම ඉතින්... අනුන් පරයා යන්න තමයි බලන්නෙ.... රාක්‍ෂ ගණ වුනොත්... ඕක තවත් වැඩී......හැබැයි සෙක්ස් දෙන්න පුළුවන් නම් විවාහ ජීවිතේ පට්ට....Kuja 7 kiyanne saahenna awul deyak da?
Ehema ayata bandinna aya hoyanna amaruda.. kendara balana pawul nam?
කොල්ලගෙ අම්මල ඕව හිතන්නෑ බංපිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
එහෙම බය වෙන්න එපා
ඔතැන සි්දධිය මේකයි
කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ
කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට
කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )
අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි
තව මොනාද දැන ගන්න ඕනේ
පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්

මේක නියතයක් නෙමේ.
අනික හරියට බැලුවොත් ඔය කියන තරම් හාඩ් කේස් එකකුත් නෙමේ.
අපි කුජ කියන කෙනොව විතරක් අරන් බලලා තෙරෙුමක් නෑ
අනික එක කොටුවක අංශය 30ක කුජ ඉන්න තැන, කොටුවට කුජගේ ප්‍රභලත්වය, යන දශාව , මේ වගේ ගොඩාක් දේවල් එක්කයි බලන්න ඕනේ. එත් කරුමෙට අපේ අය කුජ කියලා දැක්ක ගමන් අපෝ මෙයාගේ කුජ 7 කියනවනේ.
------ Post added on May 30, 2022 at 7:42 AM
දවසට කිහිප වරක් මගෙ මෝල කරවෙන්නෙ ඒකයි එහෙනම්. ගෑනු පරාණයක් නොපෙනෙන්න Instagram Facebook Tiktok පැත්තෙ යන්නෙ නෑ.කුජ 7 ම එකෙක් බදින්න ඔන. නැත්නම් පිට යනවා.
හත්වැන්නේ කුජ සිටින පුද්ගලයා සතුව අධික කාමවේගයක් පවතී. එම තත්ත්වය ජන්මියාට ආරෝපණය කරනුයේ වෙනත් ග්‍රහයකු නොව කුජමය.
එම අධික කාම වේගය හා කාම පිපාසය සංසිඳවීමට හැකි වන්නේ තවත් එවැනිම හතේ කුජ පිහිටන ලද විරුද්ධ ලිංගිකයකුට පමණි.
එනිසාම හතේ කුජ පිහිටා ඇති කේන්ද්‍ර සඳහා ගැලපෙන්නේ එවැනිම හතේ කුජ පිහිටි කේන්දර බව මගේ විශ්වාසයයි.
රුක්ෂාන් ඔයා...පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
එහෙම බය වෙන්න එපා
ඔතැන සි්දධිය මේකයි
කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ
කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට
කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )
අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි
තව මොනාද දැන ගන්න ඕනේ
පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
එහෙම බය වෙන්න එපා
ඔතැන සි්දධිය මේකයි
කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ
කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට
කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )
අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි
තව මොනාද දැන ගන්න ඕනේ
මේක නියතයක් නෙමේ.
අනික හරියට බැලුවොත් ඔය කියන තරම් හාඩ් කේස් එකකුත් නෙමේ.
අපි කුජ කියන කෙනොව විතරක් අරන් බලලා තෙරෙුමක් නෑ
අනික එක කොටුවක අංශය 30ක කුජ ඉන්න තැන, කොටුවට කුජගේ ප්‍රභලත්වය, යන දශාව , මේ වගේ ගොඩාක් දේවල් එක්කයි බලන්න ඕනේ. එත් කරුමෙට අපේ අය කුජ කියලා දැක්ක ගමන් අපෝ මෙයාගේ කුජ 7 කියනවනේ.
------ Post added on May 30, 2022 at 7:42 AM
දවසට කිහිප වරක් මගෙ මෝල කරවෙන්නෙ ඒකයි එහෙනම්. ගෑනු පරාණයක් නොපෙනෙන්න Instagram Facebook Tiktok පැත්තෙ යන්නෙ නෑ.