ජිවිතයේ කම් කටොලු මැද සිරවී උන්නෙමි ... අදුරු වූ දිවියට ආලෝකයක් වූ නීල දෑසකට පෙමින් වෙලී තනිවම දුක් වින්දෙමි ..කිසිදා සැබෑ නොවෙනා සිහිනයෙන් අවදි උනෙමි . කැඩපතින් මා දුටු රුව යථාර්ථය වැටහු කල .. නුබ වන් කුම්භිලයෙකුගේ සුහද වදනින් සන්සුන් වීමට අතීතයට නැවත පැමිණියෙමි

නෙද්දකිං....
මට රෙද්දෙ රෙවුණා ඕයි!!!!


