Kulasekara Match Eka Wikkeeya

appuwa

Member
Jun 5, 2007
47
1
0
වැඩක් නෑ බන් ප්ලේයර්ස්ලට බනින්ඩ එපා:(.අර ඉන්නෙ හෝල් සේල් බනින්ඩ එකෙක්.හෝල්සේල් උඩ දාගෙන ගියේ මැච් එක බලන්ඩ කියල:lol:

sirawatama ban oya wesa ballai okage patiyai giyanisa thama paradune
 

swiss_boy

Member
Mar 6, 2007
70
0
0
Switzerland
mariyan tho musalaya :(


man dane salli gattada kiyala eht sage tama mach 1 wikke!! fassballl gaha gahana sage dunnna fabballl ball karana... murali hitiya dilshna hitiya eye lankawe fildin binduwei.. hondata selam kare dilshanuei mahelei vitrei.. 10 powerply wele ape fasballl gahana gahna mu ball cheng kare na.. aei ?? matakada eda nz macht 1 kochara hondata selam karada??..den wadak na kata kara.. sange pawata dala indiwata cup ganin kiyala dunna echarei mata kiyanana tiyanne...:rolleyes:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන්ලා මම කිව්වේ මගේ මතේ ඒ වෙලාවේ ආපු හිතේ අමාරුවට. එක සමහර අයට සැර වැඩි වෙන්න පුළුවන්. අකමැති උන් - රේප් දුන්නට ඉතින් කරන්න දෙයක් නෑ. වැඩේ කියන්නේ මෙතන සමහර උන් නිකන් කුලයාගේ අම්ම තාත්ත වගේ අපේ අම්මටත් බැනල - රේප් දීල. උන් තමා නියම අවජාතකයෝ.
    ගනන් ගන්න එපා බං මේ දවස්වල ඔක්කොම හිතේ අමාරුවෙන්නේ ඉන්නේ. චැනල් අයි එකේ ටීම් එකම පෙන්නනවා, බලපන්:cool:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kaatawath banala wadak na ban... mulu tean ekama warada baraganna oone.. tharanga eye monada kale??? wadak na ban
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    man dane salli gattada kiyala eht sage tama mach 1 wikke!! fassballl gaha gahana sage dunnna fabballl ball karana... murali hitiya dilshna hitiya eye lankawe fildin binduwei.. hondata selam kare dilshanuei mahelei vitrei.. 10 powerply wele ape fasballl gahana gahna mu ball cheng kare na.. aei ?? matakada eda nz macht 1 kochara hondata selam karada??..den wadak na kata kara.. sange pawata dala indiwata cup ganin kiyala dunna echarei mata kiyanana tiyanne...:rolleyes:
    :yes::yes::yes: උඹේ කථාව සහතික ඇත්ත බන්.... ඕනම කෙනෙකුට තේරෙනවා මුල තරඟ ඔක්කෝම එක්ක ඊයේ මැච් එක සසඳද්දි අපේ අය කිසිම ඕන කමකින් නෙමේ සෙල්ලම් කරේ කියලා.... දැන් වෙන්න ඕනී හරිය වෙලා එවරයි.අපේ හිත් රිදුන එක විතරයි උනේ....... :(:(:(
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මු නම් ඉන්දියාවට හෝල් සලේ පුක දුන්න බන්.... :growl::growl::growl:

    imgres

    gon katha kianna epa ban.... gambhir giath iye dhoni/ yuvaraj hitapu form eke hatiata un oka gahanawa.... unge batting walata challenge karanna nam at least 300k gahanna one. Eka catch ekakin match eka iye decide una kianna amarui. kulaya catch eka drop karapu eka nam pattama chater thamai... e unata ape overall fielding sahenna awul.... pahugia match 2-3 ma,.....
    kulayage bowling chater - uwa e conditions walata hari yana bowler kenek neme..... uta digatama overs deepu eka waradi.... saranhsaya meccharai lankawe me world cup eka gahuwa team eke match winners la kiala hitie dilshan/sanga/mahela/malinga witharai - indiyawe e wage un godak innawa... ekai metana wenasa nikan hite amaruwata api kiola wadak naha.... nz/eng wage team walata gahapu paliayata final eka dinai kiala hitapu un wenna athi metana wadien adanne....
     
    Last edited:

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Gambire catch eka Kulaya Drop karapu tana tamai.......Turnin point eka..........Mona karannada Dan>>>>
     

    swiss_boy

    Member
    Mar 6, 2007
    70
    0
    0
    Switzerland
    :yes::yes::yes: උඹේ කථාව සහතික ඇත්ත බන්.... ඕනම කෙනෙකුට තේරෙනවා මුල තරඟ ඔක්කෝම එක්ක ඊයේ මැච් එක සසඳද්දි අපේ අය කිසිම ඕන කමකින් නෙමේ සෙල්ලම් කරේ කියලා.... දැන් වෙන්න ඕනී හරිය වෙලා එවරයි.අපේ හිත් රිදුන එක විතරයි උනේ....... :(:(:(

    ow ban sirawata ape hith riduna vitarei.. apita indiyawe aya wage wennna bahane ban nathan last worlcup eke indiyan team 1 karapu apitath karana tibba ahet apita ahema ba mokada api ape siri lankan team 1 adarei ratata adarei..indiyyan eun wage sattu karana wada karana bahane...den 2 late wela..:(
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ape un eeye match eka anthimata atha ariya ekai une aus wage rataknam anthima bole dakwa satan karanawa ape team eka a athin durwalai mona karannada ithin 2015 wat balamu :P
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    kulaya ela kollek ban., u hodata bat kala., hamotama mistakes wenawane ban.., ohoma tamai cricket kiyanne... ape kollo uparimayenma kala..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඊයෙ ටීම් එක හොදට සෙල්ලම් කලා.... කිසි අඩුවක් නෑ....
    ලකුණු අතර නොහිටපු ගොඩක් අය ලකුණු අතරට ආව...

    කුලසේකර අතින් අත ඇරුණ කැච් එක... ගන්න අමාරුයි.....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අනේ උබවගේ මෝඩ හු....ක්, උබ දන්න ක්‍රිකට් එකක් නැ ගිහින් ලපන් ගහපන්.අපේ කොල්ලො හොඳට සෙල්ලම් කලා.
    They did their best for the country.
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    අනේ උබවගේ මෝඩ හු....ක්, උබ දන්න ක්‍රිකට් එකක් නැ ගිහින් ලපන් ගහපන්.අපේ කොල්ලො හොඳට සෙල්ලම් කලා.
    They did their best for the country.

    හරියට හරි මචන්.... මෙතන කමෙන්ට් දාන උන් ගෙන් වැඩි හරියකට ටෙනිස් බෝලෙන් කැච් එකක් දුන්නත් අල්ලගන්න බැරි පොරවල්..... වයිඩ් නොදා බොලයක්වත් දාගන්න පුලුවන්ද දන්නේ නැහැ...