උපාලි එකේ අයිතිකාරයා නේද පොර. උපාලි මැරුණා පස්සේ මූ හොර මිනිහා වෙලා ද කොහෙද මූට හම්බුනේ
නෑ බන්.ඒ නිමල් වෙල්ගම.නිමල් වෙල්ගම කුමාර වෙල්ගමගේ අයියා.
උපාලි එකේ අයිතිකාරයා නේද පොර. උපාලි මැරුණා පස්සේ මූ හොර මිනිහා වෙලා ද කොහෙද මූට හම්බුනේ
මහින්ද මැතිතුමා ආශිර්වාදයත් තියෙනවා.අනිත් එක කුමාර වෙල්ගම සෝෂල් මීඩියා වලත හුගක්ම ජනප්‍රියයි.මහින්ද මැතිතුමා වගේම කාන්තා චන්දත් ආකර්ශනය කරගන්න පුලුවන්.සිරිසේනගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වය උදුරගන්න පුලුවන් එකම කෙනාත් වෙල්ගම මහත්තයා.එස්.බී,ඩිලාන්, සුසිල්, දයාසිරි,වගේ අයගේ සහයෝගයත් මෙයාට ලැබෙනවා

වෙල්ගමත් කැම්පේන් එක පටන් අරන් වගේ![]()
කෙහෙල් ගහට මුක්කුව ඕනේ. ඒත් මුක්කුවේ කෙහෙල් කැනක් වැටෙන්නේ නෑ බන් කවදාවත්.


කුමාර වෙල්ගමව පුගලිකව අදුරනවා
හතර පස් පාරක් කතා කරලා තියෙනවා
අන්තිමට හම්ම්බුවුනේ අවුරුද්දකට පස්සේ එත් මිනිහට මාව මතකයි
මිනිස්සුන්ව අදුරන මිනිස්සුන්ගේ නායකයෙක්
කුමාර වෙල්ගමගේ පෞරුෂත්වය එක්ක ගොටබය කියන්නේ නිකන් නොන්ජල් මිනිහෙක්
කුමාර වෙල්ගම 2020 ඉල්ලුවොත් මගේ චන්දෙ දෙනවා මොකවත් නිසා නෙමයි මිනිහ ඕන සෙනගක් මැද්දේ මාව අදුන්රගෙන කතා කරන නිසා