adooooo sira.........
machan.... dan sirawatama awasanayak dipankooooooooo......![]()
උඹ කියන්නෙ බං මට දුක නැතුව අර පට්ට කැලේ පීරගෙන කටු ඇනගෙන ඊතල පාරවල් කාගෙන මේ ඉලව් පලිහත් උස්සගෙන ගිහිං අර නිලියව බේරගන්න සල්මන් ඛාන්ව යවන්න කියලද බං..

පවු බං..උටත් පරම්පරාවක් හදන්න ඉඩ දීපංකො..











