kumariyawa beraganna

Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: adooooo sira.........
machan.... dan sirawatama awasanayak dipankooooooooo......:(:nerd::nerd::nerd::nerd:

උඹ කියන්නෙ බං මට දුක නැතුව අර පට්ට කැලේ පීරගෙන කටු ඇනගෙන ඊතල පාරවල් කාගෙන මේ ඉලව් පලිහත් උස්සගෙන ගිහිං අර නිලියව බේරගන්න සල්මන් ඛාන්ව යවන්න කියලද බං..:baffled:
පවු බං..උටත් පරම්පරාවක් හදන්න ඉඩ දීපංකො..:(
 
nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    ado.... salaman khan nemei banzzzzzzz...... uba me kathawe kumaraya.... uba mokada karanne ube kallawa kawru hari gihilla hangan hitiyoth..... mata hodama kramayak danaganna one oya bada walata muhuna denna.......:oo::oo::oo::oo:
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඔන්න ඉතින් දැන් කුමාරයා හොදට කල්පනා කරන්න පටන් ගත්තා.
    "ඒ කැලෙත් එකයි මේ කැලෙත් එකයි. ලෝකෙ ඉන්නෙ එක ගෑණි ද...මේ ගෑණි ව කන්න බොන්න දිදී හොරුම තියාගත්තාවෙ. දවස් හතෙන් මුන්ටම එපා වෙයි. එහෙම නොවුනොත් ඉතිං කුමාරිගෙ නංගිත් තාම බැදල නෑනෙ. ඕන මගුලක් කරගනිං බං මම යනව."

    මෙන්න මෙහෙම කියල කුමාරය යන්න ගියා. අන්න එතනින් කතාව ඉවරවුනා.

    සමාප්තයි කියලත් වැටුන.

    :lol::lol::lol:

    Me thiyenne supiri awasanayak
    meeta wada hoda ekak nam tiyenna ba
     
    Last edited:
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    හොදයි හොදයි...ඔන්න එහෙනං මං ගේමට බැස්සා.:baffled:

    මචං කෙල්ලත් එක්ක කොහෙ ගියත් මී ගුලකින් මතු වෙලා හරි කෙල්ල ඉන්න තැන හොයාගන්න දක්ෂ කෙනා තමයි කෙල්ලගෙ අම්මා. ඒ නිසා දැන් මම කැලේ ඉදන් හොද පැලැනක් අදින්නයි යන්නෙ.

    තාම කුමාරය කෙල්ලව බැදලත් නෑ. ඉතිං නැන්දම්මට හොර රහසෙ sms පණිවිඩයක් යැව්වා කුමාරය කුමාරිත් එක්ක අහවල් තැන පෙම් කෙලිනව කියල.

    නැන්දම්මට උරු ජුවල්...නැන්දම්ම කොසුමිටයි සපත්තුවයි අරන් බටුකොල ආච්චි වගේ කැලේ පීරගෙන ගියාලු. මුහුණට මුහුණ මුණ ගැහුන සතුරන් ඈත තියාම නැන්දම්ම දකිද්දි "මල කෙලියයි අන්න අපෙ නැන්දම්ම එනව" කියල කැලේම හැංගුනාලු. උන් හැමෝම හිතුවෙ උන්ගෙ නැන්දම්ම කියල. උන්ටත් ඒ ආයුධ දෙක දැක්ක ගමන් මතක් වෙන්නෙ නැන්දම්මවලු.

    ඉතින් කරදරයක් නැතුව හොර රැහේ මාලිගාවට ඇතුල් වෙලා කෙලින්ම ගියේ හොර රජා ඉන්න මාලිගාවටලු.

    සභාවෙ ප්‍රධාන දොර අරිද්දිම සපත්තුවයි කොස්සයි ගත්ත නැන්දම්මගෙ ඡායාව දැක්ක ගමන්...හොර නායකයයි හොර ඇමතිලයි "අම්මට හුඩු මළ කෙළියයි නැන්දම්ම" කියල හැංගුනාලු.

    අන්තිමේ දි ජයග්රාහි ලෙස නැන්දම්ම සුරුපි කුමාරිව උස්සන් ගෙදර ආවලු.

    එතනින් කතාවෙ පළමු කොටස ඉවරයි.

    කුමාරයට දරුණු නැන්දම්මව පරාජය කරල කුමාරි ව ගන්න පුලුවන් වෙයි ද?
    නරඹන්න
    කුමරියක පා සළඹ සැලුවා අංක දෙක.
    Princess shaking foot bangles 2
    2010 04 01
    Cuming Soon:P

    වර්නර් බ්රදර්ස් ඉදිරිපත් කිරීමක්
    සත්සර නිෂ්පාදනයක්
     
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොදයි හොදයි...ඔන්න එහෙනං මං ගේමට බැස්සා.:baffled:

    මචං කෙල්ලත් එක්ක කොහෙ ගියත් මී ගුලකින් මතු වෙලා හරි කෙල්ල ඉන්න තැන හොයාගන්න දක්ෂ කෙනා තමයි කෙල්ලගෙ අම්මා. ඒ නිසා දැන් මම කැලේ ඉදන් හොද පැලැනක් අදින්නයි යන්නෙ.

    තාම කුමාරය කෙල්ලව බැදලත් නෑ. ඉතිං නැන්දම්මට හොර රහසෙ sms පණිවිඩයක් යැව්වා කුමාරය කුමාරිත් එක්ක අහවල් තැන පෙම් කෙලිනව කියල.

    නැන්දම්මට උරු ජුවල්...නැන්දම්ම කොසුමිටයි සපත්තුවයි අරන් බටුකොල ආච්චි වගේ කැලේ පීරගෙන ගියාලු. මුහුණට මුහුණ මුණ ගැහුන සතුරන් ඈත තියාම නැන්දම්ම දකිද්දි "මල කෙලියයි අන්න අපෙ නැන්දම්ම එනව" කියල කැලේම හැංගුනාලු. උන් හැමෝම හිතුවෙ උන්ගෙ නැන්දම්ම කියල. උන්ටත් ඒ ආයුධ දෙක දැක්ක ගමන් මතක් වෙන්නෙ නැන්දම්මවලු.

    ඉතින් කරදරයක් නැතුව හොර රැහේ මාලිගාවට ඇතුල් වෙලා කෙලින්ම ගියේ හොර රජා ඉන්න මාලිගාවටලු.

    සභාවෙ ප්‍රධාන දොර අරිද්දිම සපත්තුවයි කොස්සයි ගත්ත නැන්දම්මගෙ ඡායාව දැක්ක ගමන්...හොර නායකයයි හොර ඇමතිලයි "අම්මට හුඩු මළ කෙළියයි නැන්දම්ම" කියල හැංගුනාලු.

    අන්තිමේ දි ජයග්රාහි ලෙස නැන්දම්ම සුරුපි කුමාරිව උස්සන් ගෙදර ආවලු.

    එතනින් කතාවෙ පළමු කොටස ඉවරයි.

    කුමාරයට දරුණු නැන්දම්මව පරාජය කරල කුමාරි ව ගන්න පුලුවන් වෙයි ද?
    නරඹන්න
    කුමරියක පා සළඹ සැලුවා අංක දෙක.
    Princess shaking foot bangles 2
    2010 04 01
    Cuming Soon:P

    වර්නර් බ්රදර්ස් ඉදිරිපත් කිරීමක්
    සත්සර නිෂ්පාදනයක්

    වර්නර් බ්රදර්ස් ඉදිරිපත් කිරීමක්
    සත්සර නිෂ්පාදනයක් :lol::lol::lol:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔන්න ඉතින් දැන් කුමාරයා හොදට කල්පනා කරන්න පටන් ගත්තා.
    "ඒ කැලෙත් එකයි මේ කැලෙත් එකයි. ලෝකෙ ඉන්නෙ එක ගෑණි ද...මේ ගෑණි ව කන්න බොන්න දිදී හොරුම තියාගත්තාවෙ. දවස් හතෙන් මුන්ටම එපා වෙයි. එහෙම නොවුනොත් ඉතිං කුමාරිගෙ නංගිත් තාම බැදල නෑනෙ. ඕන මගුලක් කරගනිං බං මම යනව."

    මෙන්න මෙහෙම කියල කුමාරය යන්න ගියා. අන්න එතනින් කතාව ඉවරවුනා.

    සමාප්තයි කියලත් වැටුන.

    :lol::P

    පසු වදන
    පිල්ම් එක ඉවර වුනාට පස්සෙ කඩුව විසිකරපු සල්මන් කාන් කතාව ලියපු එකා ලගට ගිහින් බදාගත්තලු.

    "යකෝ උඹ නං දෙයියෙක් බං...උඹ වැරදිලාවත් ලිව්වනං අර පට්ට කැලේ පීරගෙන කටු ඇනගෙන ඊතල පාරවල් කාගෙන මේ ඉලව් පලිහත් උස්සගෙන ගිහිං අර නිලියව බේරගන්නව කියල, අමාරුවෙන් හදාගත්ත මසල්ස් ටික ගස් වල එල්ලල තමයි මට එන්න වෙන්නෙ.:baffled:

    මේකෙ දෙවෙනි පාට් එක එහෙම ලියනවනං ඒ විදියට උඹ නලුවට ගනිං රන්ජන් රාමනායක ව. මොකද ඌ ගෑණු වෙනුවෙන් ඔන කට්ටක් කයි..."
    :P

    මෙහෙම කියල ආතල් ගේ කිස් එකකුත් දීල සල්මාන් ඛාන් ගියා ලු.

    ඔන්න ඔහොමයි තිරය පිටුපස සිද්ධිය පිල්ම්පෙයාර් සගරාවෙ වාර්තා වුනේ.

    ඔබට සුභ අනාගතයක් :D

    sira end eka :lol::lol::lol::lol: rep+
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    හොදයි හොදයි...ඔන්න එහෙනං මං ගේමට බැස්සා.:baffled:

    මචං කෙල්ලත් එක්ක කොහෙ ගියත් මී ගුලකින් මතු වෙලා හරි කෙල්ල ඉන්න තැන හොයාගන්න දක්ෂ කෙනා තමයි කෙල්ලගෙ අම්මා. ඒ නිසා දැන් මම කැලේ ඉදන් හොද පැලැනක් අදින්නයි යන්නෙ.

    තාම කුමාරය කෙල්ලව බැදලත් නෑ. ඉතිං නැන්දම්මට හොර රහසෙ sms පණිවිඩයක් යැව්වා කුමාරය කුමාරිත් එක්ක අහවල් තැන පෙම් කෙලිනව කියල.

    නැන්දම්මට උරු ජුවල්...නැන්දම්ම කොසුමිටයි සපත්තුවයි අරන් බටුකොල ආච්චි වගේ කැලේ පීරගෙන ගියාලු. මුහුණට මුහුණ මුණ ගැහුන සතුරන් ඈත තියාම නැන්දම්ම දකිද්දි "මල කෙලියයි අන්න අපෙ නැන්දම්ම එනව" කියල කැලේම හැංගුනාලු. උන් හැමෝම හිතුවෙ උන්ගෙ නැන්දම්ම කියල. උන්ටත් ඒ ආයුධ දෙක දැක්ක ගමන් මතක් වෙන්නෙ නැන්දම්මවලු.

    ඉතින් කරදරයක් නැතුව හොර රැහේ මාලිගාවට ඇතුල් වෙලා කෙලින්ම ගියේ හොර රජා ඉන්න මාලිගාවටලු.

    සභාවෙ ප්‍රධාන දොර අරිද්දිම සපත්තුවයි කොස්සයි ගත්ත නැන්දම්මගෙ ඡායාව දැක්ක ගමන්...හොර නායකයයි හොර ඇමතිලයි "අම්මට හුඩු මළ කෙළියයි නැන්දම්ම" කියල හැංගුනාලු.

    අන්තිමේ දි ජයග්රාහි ලෙස නැන්දම්ම සුරුපි කුමාරිව උස්සන් ගෙදර ආවලු.

    එතනින් කතාවෙ පළමු කොටස ඉවරයි.

    කුමාරයට දරුණු නැන්දම්මව පරාජය කරල කුමාරි ව ගන්න පුලුවන් වෙයි ද?
    නරඹන්න
    කුමරියක පා සළඹ සැලුවා අංක දෙක.
    Princess shaking foot bangles 2
    2010 04 01
    Cuming Soon:P

    වර්නර් බ්රදර්ස් ඉදිරිපත් කිරීමක්
    සත්සර නිෂ්පාදනයක්
    :lol::lol::lol::lol::lol: