Kunuharupa Sir (Lal Dewanarayana)

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මූ ගුරෙක්ද බන්...:growl:
    උබ කවලන් ඒ වගෙම අවලන් ..:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ක්ලාස් ගිය උන් දන්නවා බනින හැටි. :D අරූ කොහොමද බන් ඉඳන් හිටියෙ ඔච්චර කියන කන්. ලාල් සර්ට ඕන උනේ ඌව නැගිට්ටන්න :P ඌ ගැනත් කුමන කතාද ඔච්චර දෙයක් කියද්දී හිටපු. සර්ගෙ නන් වැඩක් නෑ තුච්ඡ කටක් තියෙන්නෙ. :P අරූ ගෙදර ගිහින් එල්ලිලා මලාද දන්නෙ නෑ. :(
    අරූ මස්ටා හිනාව දැම්මෙ සර්ගෙ ටෝක් වලට හිනා යන්නෙ නෑ මෙලෝ රහක් නෑ කියල පෙන්නන්න :rolleyes: හැම තැනම ඔහොම තමා ඉතින් :P
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    muta salli gewanne mewa ugannanda ban. demawpiyo kochchara amaruwenda ban owata salli gewanne.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,605
    113
    Colombo
    සොන්න ගුරාට දෙන්න තිබ්බෙ පැණි බේරෙන්න පන්තිය ඉවර වෙලා :lol:
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    යාළුවා;16304569 said:
    ක්ලාස් ගිය උන් දන්නවා බනින හැටි. :D අරූ කොහොමද බන් ඉඳන් හිටියෙ ඔච්චර කියන කන්. ලාල් සර්ට ඕන උනේ ඌව නැගිට්ටන්න :P ඌ ගැනත් කුමන කතාද ඔච්චර දෙයක් කියද්දී හිටපු. සර්ගෙ නන් වැඩක් නෑ තුච්ඡ කටක් තියෙන්නෙ. :P අරූ ගෙදර ගිහින් එල්ලිලා මලාද දන්නෙ නෑ. :(
    අරූ මස්ටා හිනාව දැම්මෙ සර්ගෙ ටෝක් වලට හිනා යන්නෙ නෑ මෙලෝ රහක් නෑ කියල පෙන්නන්න :rolleyes: හැම තැනම ඔහොම තමා ඉතින් :P
    Matara Science karana hema ekama dannawa bn oya sir ge hati. buwa hebeyi wedda ugannanna nam. bt melo rahak ne kata nm.:frown: inna thena institute eke hari waliyak dagannawa:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එළකිරි කොල්ලෙක්;16304750 said:
    Matara Science karana hema ekama dannawa bn oya sir ge hati. buwa hebeyi wedda ugannanna nam. bt melo rahak ne kata nm.:frown: inna thena institute eke hari waliyak dagannawa:baffled:

    පින්නපොල ලොක්ක බනින හැටි දන්නවනෙ? ලාලා තමයි අනික. තව නන් ඉන්නවා හැට හුටාමාරක්. හැබැයි ඒ මිනිස්සු උගන්නන්න සුපිරි
    4.gif
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    අවවාදයට වඩා ආදර්ෂය උතුම්

    මේ වගේ උන් ගැන කතා කරලා වැඩක් නෑ.
     
    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    මෙහෙම ගුරුවරු ඉන්නෙ ලංකාවේ විතරයි,මෙවාට යන්නෙ හරක්නේ,චික් :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16304569 said:
    ක්ලාස් ගිය උන් දන්නවා බනින හැටි. :D අරූ කොහොමද බන් ඉඳන් හිටියෙ ඔච්චර කියන කන්. ලාල් සර්ට ඕන උනේ ඌව නැගිට්ටන්න :P ඌ ගැනත් කුමන කතාද ඔච්චර දෙයක් කියද්දී හිටපු. සර්ගෙ නන් වැඩක් නෑ තුච්ඡ කටක් තියෙන්නෙ. :P අරූ ගෙදර ගිහින් එල්ලිලා මලාද දන්නෙ නෑ. :(
    අරූ මස්ටා හිනාව දැම්මෙ සර්ගෙ ටෝක් වලට හිනා යන්නෙ නෑ මෙලෝ රහක් නෑ කියල පෙන්නන්න :rolleyes: හැම තැනම ඔහොම තමා ඉතින් :P

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේ ලදී මචන් අපේ එකෙක් රට ගියා..මට මේ සින එක ඒ කාලෙම මතක් උනේ 2009 අපි එලේවල් ක්ලාස් යද්දී..
    ඕලෙවල් වලින් සැන්ටෝ සහ ඇන්ටි සන්ටලා වෙන් වෙචච කාලේ...
    මමය් ඔය මන් රට ගියා කිව්වා එකය් තමා සැන්ටෝ අතරේ නිකන් පොඩ්ඩක් හරි ෆන් එකෙ හිටිය උන්ට ඉන්නේ අනිත් උන් නං ක්ලාස් අවා ගෙදර දිව්වා පුක උද ගෙන පාඩම් කරා..
    කියන්න සන්තොසය් එහෙම පුක දීපු උන්ට යන එන මන් නැ 3ද් ශය් කරනවා--

    ආතල් සින එක අහපල්ලකෝ දැන්..
    ඔන්න මුය් මය් පිටිපස්සේ ඉදන් 3වෙනි පේලියේ වගේ ඉදන් පට්ට ෆන් කතා කියා කියා සර් උගන්නන ඒවටත් එක එක කියා කියා ඉන්නවා ඔන්න ඕම ඉදිද්දී
    වැඩේ ලොකුවට සින් උනේ මට හිනා ගිය පාර ඩෙස්ක් එකේ නිකන් අතින් ගැහුවා..එක පට්ට සද්දෙට ඇහුනා..
    මෙන්න සර් පටන් ගත්ත කුණුහබ්බ දේසනාව..
    ඔය මැද පේලියේ ඉන්න උලමෝ දෙන්නා ක්ලාස් නෙවි ඇවිත් තියෙන්නේ..උන් ඇවිත් තියෙන්නේ වෙරල තිරයේ පොඩි රව්මක් ගහන්න..තොපි වගේ කාලකන්නි...
    බ්ලා බ්ලා බ්ලා....

    හු ද ෆක් කෙයාස් බිත් ලොල්
    ක්ලාස් ගියපු උන් දන්නවා මු 4.30 ක්ලාස් එකට එන්නේ 6ට ...
    ඇවිත් උගේ හෑල්ල කියවලා උගේ රිසාල්ට්ස් ගැන කියවලා(මුගේ ක්ලාස් යන උන් තව 4,5 යනවා ලොල්)/මුගේ ඇරියස් වලට බනිනවා 7 වගේ වෙනකන්..1.15 පැය උගන්නනේ...

    ඉතින් මුගේ හෑල්ල කියවන වෙලාවේ පොඩි ආතල් එකක් ගත්තම උට මල..උගේ බය්ලා අහන්නත් ඕන..*ක තමා..ලොල්

    මන් කොහොම හරි අර සැන්ටෝ එක්ක හිටියානන් විකාර වෙලා අංගොඩ තමා නවතින්න වෙන්නේ..අවා එකෙන්ම 2010 කොමස් එකට
    අන්න යකුනේ ජිවිතේ,...
    වල කෙලියා පිස්සු කෙලියා.ඉගෙන ගත්තා..:lol::lol::lol::lol::lol::lol:
     
    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    අඩේ මට ඔහොම බැන්නා නම් මම අනිවාරෙන් ඔකට ගලකින් හරි දිලා අරිනවා අනිවා අනිවා,යකෝ අම්මෙක්ට අප්පෙක්ට ඔහොම බනිනවාද බං...