pennuwoth ubalata jealous wei.Kellage photo ekak nathuwa koyanna amarui
Kamak naha ewapanko hariyatama thak kiyannapennuwoth ubalata jealous wei.
උඹට හුලංගල ගියෑකි. ඇතුගලට ගියෑකි. තිස්සවකන්ද, දෙමටව කන්ද, යද්දෙස්සාගල, නාථගනේ අරණ්‍ය සේනාසනය,
Na ban. eth mamath travelling locations list karagena inne , puluwan puluwan welawata yannaඋඹත් අහල පහලද...
රම්බඩගල්ල, රිදී විහාරය, වැව රවුම, ඇතුගල, මාවතගම හරියේ ජලාශයක් තියනවා ඒකේ නම මතක නෑ, යාපහුව, කුඹුක්ගැඩේ පැත්තේ ලස්සන පන්සල් දෙක තුනක් තියනවා, උමන්දාව, නෙල්ලිගල,Kurunagala patthe kellath ekka yanna hoda than kotagena palayanko.
Ela elaරම්බඩගල්ල, රිදී විහාරය, වැව රවුම, ඇතුගල, මාවතගම හරියේ ජලාශයක් තියනවා ඒකේ නම මතක නෑ, යාපහුව, කුඹුක්ගැඩේ පැත්තේ ලස්සන පන්සල් දෙක තුනක් තියනවා, උමන්දාව, නෙල්ලිගල,