අපේ ගමේ උන්ටත් පණිවිඩ එවල තිබුණ....
ටී ෂර්ට් කැප් කලින්දා හවස බෙදල දීල තිබුණ...
ගල් බාගයයි..... කෑම එකයි.... යන ගමන් දුන්න කීව...
ගියානම් නියම ට්‍රිප් එක ... ඒත් යන්න හිතෙන්නෙ නැ කියල හන්දියේ කොල්ලෙක් කියනව මට ඇහුන...

jabukඅපේ ගමේ උන්ටත් පණිවිඩ එවල තිබුණ....
ටී ෂර්ට් කැප් කලින්දා හවස බෙදල දීල තිබුණ...
ගල් බාගයයි..... කෑම එකයි.... යන ගමන් දුන්න කීව...
ගියානම් නියම ට්‍රිප් එක ... ඒත් යන්න හිතෙන්නෙ නැ කියල හන්දියේ කොල්ලෙක් කියනව මට ඇහුන...
මම ඉන්නෙ මාවතගම. සී ටී බී බස් අරන් ගියා කෙළවරක් නැතුව. ඒවාට සල්ලි ගෙවල වෙන්න ඇති යන්න ඇත්තේ. ආපු ගමන් රාජ්‍ය දේපල කියල මහින්ද ගෙ රැස්වීම ට ගිය බස් වලට කේස් දැම්මනේ.