Kurundu Exporting

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
    කුරුදු තෙල් කරන්නේ
    ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
    මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
    මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

    ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා ;)

    :rolleyes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    හොඳ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුලුවන්.
    ඒ වගේම අනාගතයේදී තව තවත් මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ දන්න විදියට. ලංකාවේ කුරුඳු වලට ලොකු ඉල්ලුමක් තියනවා.
    විස්තර හොයලා බලන්න. සුභ පතනවා!
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    හොඳ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුලුවන්.
    ඒ වගේම අනාගතයේදී තව තවත් මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ දන්න විදියට. ලංකාවේ කුරුඳු වලට ලොකු ඉල්ලුමක් තියනවා.
    විස්තර හොයලා බලන්න. සුභ පතනවා!
    Hoyala balanne kohenda kiyana ekayi prashne? :confused: