Kurunegala(කුරුණෑගල)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහව තියෙන මේ පන්සල ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද ??? :confused::confused: කයිකාවල පුරාන රජමහා විහාරය. ගුගල් මැප් ලින්ක් එක බලලා දන්නා කෙනෙක් කියන්න.

    https://www.google.com/maps/place/Kaikawala+Temple+Road,+Sri+Lanka/@7.8234248,80.2959226,16.47z/data=!4m5!3m4!1s0x3afccfc1c0554a9d:0xbe408438884ccda5!8m2!3d7.8241014!4d80.2950629



    gif upload
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    man kurunegala town eke. ohe avidala nam naha. Yapahuwa gana nam dannava. oa pansala kittuwa tthiyenne yaphuwa


    ඔය පන්සලේ යන්තර දනවද මචන්?? කෙල්ලෙක් තමා අහල දෙන්න කිවේ :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් එයි ත්‍රෙඩ් එකට මම කිව

    :) එළකිරි මචන්... නුවර ඉදන් කෙල්ලෝ දෙන්නේ යන්තරයක් දාන්න යන්න යනවා එහෙ. වැඩේ හරියට කරනවද කියලා දැන ගන්න ඕනිලු :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :) එළකිරි මචන්... නුවර ඉදන් කෙල්ලෝ දෙන්නේ යන්තරයක් දාන්න යන්න යනවා එහෙ. වැඩේ හරියට කරනවද කියලා දැන ගන්න ඕනිලු :yes:
    එහෙම වැඩක්නං යන්තර දාපු කෙනෙක්ම තමා ගුණ අගුණ දන්නේ නේද :oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම වැඩක්නං යන්තර දාපු කෙනෙක්ම තමා ගුණ අගුණ දන්නේ නේද :oo:


    :confused: ලග පාත නම් රිවිව්ස් හොද නම් දැන ගන්න පුළුවන් වෙයි නේ මචන් ?