Kurunegala Lovers Area

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Machanla Kurunegala koheda ban Park ekak thiyenne kalla ekka yanna...Wawa rawma kiyana thana hodaida...Policiyen paninawada machanla...Kurunegala danna kawruhari kiyapallko ban...Sunday yanna inne
     
    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    Kurunegalen peta koha hare palayane ban. oye agul asse renganne nathewa budu pelema lagata palayane .nahte nam itin kohe hare room ekkata yanne Kurunegala peta habai
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැව රවුම හොඳයි. ලස්සන බංකු එහෙම තියෙනවා. :P වයස අඩු නන් ගිහින් බඩු පැකට් කරගන්න එපා :P
    නැත්තන් ඉතින් රජපිහිල්ල පාක් එක තියෙනව. බස්ටෑන්ඩ් එකේ ඉඳන් කොළඹ රෝඩ් එකේ සෙන්ට්‍රල් මාකට් එක හරහා පාක් එකට ආවැකි
     
    ලවු කරන්න ඇතුගල යන්න එපා මචංල. ඇතුගල පලයල්ලා වන්දනාමාන කරන්න. නොදකින් උඹල :dull: ඔය ගල උඩ අහුමුලු වල රිංගන් ඉන්නව. මට නන් පේන්න බෑ හාල්පාරුවො :oo:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    යාළුවා;16471011 said:
    වැව රවුම හොඳයි. ලස්සන බංකු එහෙම තියෙනවා. :P වයස අඩු නන් ගිහින් බඩු පැකට් කරගන්න එපා :P
    නැත්තන් ඉතින් රජපිහිල්ල පාක් එක තියෙනව. බස්ටෑන්ඩ් එකේ ඉඳන් කොළඹ රෝඩ් එකේ සෙන්ට්‍රල් මාකට් එක හරහා පාක් එකට ආවැකි

    pOLICIYEN AWITH KARADARA KARANAWADA BAN...
     
    merk

    Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    podi tholak dala sigithi atal 1k ganna nam palayan rajapilla park 1ta disan 1e.ita wada onnam palayan wewa raumata.kisim case ne kella 18+ nam.atdekimen kiynne.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    podi tholak dala sigithi atal 1k ganna nam palayan rajapilla park 1ta disan 1e.ita wada onnam palayan wewa raumata.kisim case ne kella 18+ nam.atdekimen kiynne.

    Thanks bro..Bright Bravo Hotel eka kohomada machan....Price ehema kohomada Ude idan hawas wenakan
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16471011 said:
    වැව රවුම හොඳයි. ලස්සන බංකු එහෙම තියෙනවා. :P වයස අඩු නන් ගිහින් බඩු පැකට් කරගන්න එපා :P
    නැත්තන් ඉතින් රජපිහිල්ල පාක් එක තියෙනව. බස්ටෑන්ඩ් එකේ ඉඳන් කොළඹ රෝඩ් එකේ සෙන්ට්‍රල් මාකට් එක හරහා පාක් එකට ආවැකි

    රෙද්ද තමයි රජපිහිල්ල පාක් එක...:oo: ඒක චා බන් දැන්...හතර වටෙන්ම පේනවා අනික එකට යන උන් ලව් කරන්න නෙමේ යන්නේ බාගයක් දුරට ළමයි හදලා එන්න . .වැව රවුම ටිකක් ශේප්....නුවර පලයන්..:dull:
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    kurunegala bus stand idan araja pihilla park kiyana eka godak durada .awidan yana durada tiyenne
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙද්ද තමයි රජපිහිල්ල පාක් එක...:oo: ඒක චා බන් දැන්...හතර වටෙන්ම පේනවා අනික එකට යන උන් ලව් කරන්න නෙමේ යන්නේ බාගයක් දුරට ළමයි හදලා එන්න . .වැව රවුම ටිකක් ශේප්....නුවර පලයන්..:dull:
    mama oya patte awurudu 3kin withara awith na :dull: kurunegala ahuwa nisa kiwwe. :dull:
    nuwara yanna puluwan than kiyapan. uba ithin watema yana ekaane :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    pOLICIYEN AWITH KARADARA KARANAWADA BAN...

    පොලිසියෙන් නෙවේ බන්....මම පත්තරේක කියෙව්ව ඔය ඇතුගලේ ඉන්නවලු සන්විදානාත්මක කල්ලි...උන් ඔය යන කපල් අල්ලගෙන කොල්ල ඉස්සරහම කෙල්ලව දූශනය කරනවලු....අයේ ඉතින් පොලිසි යන්න කියලයැ....උබට ඔච්චරම අසහනේ නම් ෆිල්ම් හෝල් එකකටවත් පලයන් ඔය කැලෑ ගානෙ රින්ගන්න එපා....නැත්තන් කෙල්ලට පව් හත් අට දෙනෙක් වට කරගෙන කරාට පස්සෙ ආයෙ ජීවිතයක් නෑනෙ බන්...උබල දෙන්නට වෙන්නෙ ගල මුදුනට නැගල බිමට පනින්න...:no::no::no::no: