kusal Mendies Accident

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

    පරණ ගාලූ පාරේ පානදුර - හොරේතුඩුව - 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.

    අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Captain gave good example some time back.(Dimuth) His defence was that his alcohol level was only 0.1% above the normal level of alcohol. (you get nil percentage if you are not drunk). He did not kill someone but could have been a fatal.
    So now his team mates follow suit.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අර කලින් නළු බට්ටෙකුත් ඔහොම හප්පල මනුස්සයෙක් මැරුව නේද උන්ද මම දැක්ක යස අගේට හිනාවෙවී හිරු එකේ ඉන්නව :baffled:

    Beela drive karala minihekuth merila thaama eliye. :unsure:
     
    • Like
    Reactions: LazyLizard

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    FB_IMG_1593921717477_copy_800x766.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අර කලින් නළු බට්ටෙකුත් ඔහොම හප්පල මනුස්සයෙක් මැරුව නේද උන්ද මම දැක්ක යස අගේට හිනාවෙවී හිරු එකේ ඉන්නව :baffled:

    අා ඵහෙනම් මූවත් ඵළියට දාමු..යකෝ උඹ වගේ ක්‍රිකට් වහලෙක්.ක්‍රිකට් ගහන උන් මොන වැරැද්ද කරත් උඹ පැනගෙන අැවිත් උන්ව සුද්ද කරනවනේ..උඹල වගේ උන් ඉන්නකන් ලංකාවට සොරි තමා..ඔය මැරුණ කෙනා උඹේ පවුලෙ කෙනෙක්නම් උඹ ඔහොම කියනවද?වැරැද්ද මොකා කරත් වැරැද්ද මයි..ක්‍රිකට් ගැහුව කියල මූ අලි ෆුකෙන් අැවිත්ද මිනිස්සු මරලා ගෙදර යන්න..මේ කාලකන්නියා ඊයේ රෑ කොහේ හරි ගුබ්බෑයමක බීල බඩුවක් ගහල වෙරි මතේ ඵනගමන් පාර අයිනෙ ගිය ඵකාව යට කරන්න අැති.ඕකා ඵකපාරකුත් බීලා මාට්ටු උනා..බේබද්දා..
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    hithala maranna name nane bn kawuruth. mokadad ethan une kiyala danne nane bn. godak un pare yanna danneth naa elawanna danneth naa. ape parawala wala minissu yanne mara gammen wahanayak enakota bayata wath ain wenne naa. parssamak naha godak pare yana ayata. ohe yanne. ekaparama hithuna hithuna thanin para paninawa, hamawelema driver waradi na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අා ඵහෙනම් මූවත් ඵළියට දාමු..යකෝ උඹ වගේ ක්‍රිකට් වහලෙක්..උඹල වගේ උන් ඉන්නකන් ලංකාවට සොරි තමා..ඔය මැරුණ කෙනා උඹේ පවුලෙ කෙනෙක්නම් උඹ ඔහොම කියනවද?වැරැද්ද මොකා කරත් වැරැද්ද මයි..ක්‍රිකට් ගැහුව කියල මූ අලි ෆුකෙන් අැවිත්ද මිනිස්සු මරලා ගෙදර යන්න..
    පිස්සුද මනුස්සයො :rofl: අනතුරක් කියද්දී අරක මතක් උනා ඌ තාම එළියේ ඉන්නේ මොකෝ කියල බැලුවෙ. එලියට බැහැල පොඩ්ඩක් ඉර එළියේ ඉඳල එනව විටමින් මදිවෙලාද කොහෙද මට පේන්නේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Issara cricket team eke inna un baduth adith gahala cricketuth gehuwa den un badu adi witharai cricket ba. Thaththalage uwamanawata cricket karanna giya podi un practrice wela cricket gahanawa misa sahaja hekiyawen cricket gahana un nemei. okun eka ekaa hire yana tharamata hondai. Kohomath den kalli balen team eke inna unne.
     
    Match balanawada machan oya ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hithala maranna name nane bn kawuruth. mokadad ethan une kiyala danne nane bn. godak un pare yanna danneth naa elawanna danneth naa. ape parawala wala minissu yanne mara gammen wahanayak enakota bayata wath ain wenne naa. parssamak naha godak pare yana ayata. ohe yanne. ekaparama hithuna hithuna thanin para paninawa, hamawelema driver waradi na.

    :lol:හිතල මරන්න නැහැනේ ඕක තමා ලංකාවේ ගොබ්බයොන්ට කියන්න තියෙන්නේ..යකෝ වාහනයක් අතට ගත්තහම පාරේ කරන හැම වැරැද්දකටම වග කියන්න වෙන්නෙ ඒ වාහනේ ඵළවන ඵකා මිසක් පාරේ යන උන් නෙමෙයි..පාර හැමෝටම අයිතියි..ඵළවන ඵකා දැනගන්න ඕන ඒ විදිහට ඵළවන්න.වෙන රටවල පාරේ පේමන්ට් ඵකක යන ඵකෙක්ගෙ අතක සයිඩ් මිරර් ඵක වැදුනත් ඩ්‍රයිවින්‍ කරන ඵකාට දඩ ගහනව..ලංකාවෙ පකේ නීති නිසා තමා ඩ්‍රයිවින් කරන උන් පිස්සු බල්ලො වගේ කිසිම වගකීමක් නැතුව ඵළවන්නෙ..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ඒ මනුස්සයා හිතාමතා මාව අපහසුතාවයට පත් කරන්න වාහනේ ඉස්සරහට පැන්නා ඉතින් මන් මක් කරන්නද? මීට කුසල් මෙන්ඩිස්
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පිස්සුද මනුස්සයො :rofl: අනතුරක් කියද්දී අරක මතක් උනා ඌ තාම එළියේ ඉන්නේ මොකෝ කියල බැලුවෙ. එලියට බැහැල පොඩ්ඩක් ඉර එළියේ ඉඳල එනව විටමින් මදිවෙලාද කොහෙද මට පේන්නේ
    අනේ පලයං බං යන්න..දැන් ඉතිං ඵහෙමවත් කියපං.😂😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ පලයං බං යන්න..දැන් ඉතිං ඵහෙමවත් කියපං.😂😂
    ඔව් ඔව් මම මේ කුසල් මෙන්ඩිස් චූටි පුතා පව් එයාව නිදහස් කරන්න කියල කැම්පේන් එකක් කරන්න ආවේ :P
     
    • Haha
    Reactions: GadgetPodda