Lankawe law ekak nane beela happila maruwama hire danna?
පකේ රටක් බන් මේක.. ලෝකෙන් උතුම් රට ලංකාවලු.. යළි උපදින්නට හේතු වාසනා ලු.. ට හිකෙයි දාලා..
1) අර බීලා ගිහින් 174 පාරේ එකෙක් මැරුවා නළුවෙක්ද මොකෙද්ද. අන්න ඉන්නවා සිරික්කිය දාගෙන හිරු එකේ..
2) රත්වත්තෙගේ ඥාතී පුතෙක් බීලා ගිහින් එකෙක් මැරුවා,... අන්න දැන් එළියේ..
3) දැන් මූ.. පාන්දර හොර ගෑණිට උකලා එන ගමන්ද.,.. නෑ.. ශුවර් එකටම නස්ප වෙන්න බීලා උදේ එන්න ඇති.. මිනිහෙක් මලා... සතියෙන් ඇප.. නඩුත් නෑ.. හිරේත් නෑ.. මොනවත් නෑ..
අපි වගේ පොඩි මිනිහට තමා මේ පකේ ලංකාවේ නීතිය.. ඔය ලොකු "යැයි" කියා ගන්නා එක මිනිහෙක්ට නීතියක් නෑ.. අපේ කරුමෙට මේ උට්ටේ රටේ ඉපදුනා... තූ විතරක්...