Kusal Mendis

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha

    ‌ අනිත් උන් ගැන නම් මම දන්නේ නෑ , ඒත් මේ කැරි පොන්නයව නම් ටෙම්පරරි නෙවෙ‍යි සදහටම මෙතනින් අයින් කරලා දාන්න ඕනි , පුකයි පඩගදයි මිසක් වැඩ කර ඇති එකෙක් නෙවෙයි . මූ පාරෙ අනික් පැත්තෙන් ගිහින් මිනිහෙක්ව හප්පලා කෙලින්ම ගෙදර ගිහින් ඒ මිනිහා මැරුනට පස්සේ ලක්ශ දහයකින් බේරිච්ච ජාතියේ කැරි පොන්නයෙක් ඕනි මනුස්සයෙක්ට වැරදි වෙනවා ඒත් මුන්ට වැඩිය ඕනි තරන් ගහන්න පුලුවන් පොඩි කොල්ලෝ ඉන්නවා ඔය කෝචස් ලගෙ පුකේ ලයින් වලට සෙට් වෙන්නේ මෙවුන් වගේ ලෙවල් උන් හින්දා උන් ව ගන්නවා අඩුයි කුසල් මෙන්ඩිස් කියන්නේ නම් පොන්නම කැරියෙක්

    මුගේ අනිත් වැඩෙ බැන්දත් පුලුවන් තරන් ගෑනුන්ව ෆලෝ කර කර ඉන්බොක්ස් දදා හැමනෙන එක මූව දැක්කහම මතක් වෙන්නේ අර සල්ලි තියන පවුලක හැදිච්ච පුක හෝදගන්නවත් බැරි අනික් උන්ව කපලා චීත්ත වෙන ජාතියේ පොන්න චීත්තයක්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    හිගන පොන්නයන්ට සල්ලි ටිකක් අතට ආවම ඔහොම තමා.. කිසිම චාරයක් නෑති අඩු කුලේ පර හෑත්ත
    මමත් නොකියා හිටියෙ ඒක බං. ත්‍රීවිල් කාරයින්ගේ ළමයින්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑනේ.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    politics gananum dukak naa bn,danna kaleka ithin hodak thibbe nane
    cricket ee wageda bn,amaruwen aravindala,murali,sana,vass hadagena awa sport eka mee wesige puthala kanawa
    okunge pawul pitin makabaawela pala wesige puthala

    lankawe minisunta podi hari sanaseemak thibbe cricket withrai,ekath kaawa wesige puthala
    gal gahanna one okunatai pawul wala untai
     
    • Like
    Reactions: Stimulus mind

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    බෝට්ටුවක් සල්ලි වලට ගන්න එක
    sirawata lankawa ithihase kisi dawasaka mecchara hallu une na,mata nanda malini ge me sinduwa mathak wenawa

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
    ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...
    උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය:- ස්ටැන්ලි පීරිස්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    ලක්ශ 10 සීන් එක නන් බන් මහේස්ත්‍රාත් උසාවියේන් ගන්න පුලුවන් උපරිම වන්දිය..ඊට වඩා ඕනි නන් දිසා අදිකරණේට යන්න ඕනි.ඕක කලින් ලක්ශ 2යි..දැන් ලක්ශ 10 කරලා..නැතුවා ඌ එකෙන් ලක්ශ 10ක් පගාව දුන්න වගේ සීන් එකක් නෙමෙයි..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    sirawata lankawa ithihase kisi dawasaka mecchara hallu une na,mata nanda malini ge me sinduwa mathak wenawa

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
    ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...
    උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය:- ස්ටැන්ලි පීරිස්.
    මේ රටේ ඉඳලා වැඩක් නෑ බ්‍රෝ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    This is how our courts conduct a Criminal offence. The issue of compensation will not arise till Mr Kusal Mendis is found guilty. This is a fatal accident and if he pays the party voluntarily that is ok. Irrespective of what his lawyer said there was no CCTV evidence of he stopping vehicle after accident and he was way out of his side of road and in fact nearly at the edge of end of road. Only drunken person can ride like that and excessive speed is another factor. Granting bail in such cirumtances , considering 1millon compensation promised is not a good thing. So rich can drive negligently and kill people and court will bail out .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේ රටම කුණු වෙලා තියෙන්නේ.. මිනිස්සු සුදනෝ වෙන්න හෑදුවට බහුතරයක් කුසල්ලා වගේ අපතයෝ.. එහෙමත් එකෙක් තමා ඉදලා හිටලා මහත්තයෙක් කියන්න පුලුවන් එකෙක් ඉන්නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මේ රටම කුණු වෙලා තියෙන්නේ.. මිනිස්සු සුදනෝ වෙන්න හෑදුවට බහුතරයක් කුසල්ලා වගේ අපතයෝ.. එහෙමත් එකෙක් තමා ඉදලා හිටලා මහත්තයෙක් කියන්න පුලුවන් එකෙක් ඉන්නේ.
    සහතික ඇත්ත බං. මෙලෝ ඩිසිප්ලීන් එකක් නෑ මිනිස්සුන්ටත්