KUV 100 එක ගැන මොකද හිතෙන්නේ?

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    maka ganan wadi una mona hatuwa hindala. doller aka stable sallery stable tax stable price increased anyone know reason for it
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    maka ganan wadi una mona hatuwa hindala. doller aka stable sallery stable tax stable price increased anyone know reason for it

    ඔය හුට්ටල ඕක කොමත් ගණන් වැඩියෙන් කලිනුත් දැම්මේ අනිත් වාහන ගණන් වැඩි වීම නිසා මුන් වැඩි කරලා

    මේක ඉන්දියාවේ ඉන්දියන් රුපියල් ලක්ස 7.5ක් වගේ ලු වෙන්නේ. දැන් රේට් එකට බැලුවත් ලක්ස 20යි. කලින් ඉන්දියන් රුපියලේ ගානට ලක්ස 16ක් වගේ උනේ. (එතකොට මුන් මේක වික්කේ ලක්ස 34යි)

    මේක ලංකාවේ අසේම්බල් නම් ආනයන තීරුබදු ගෙවන්නේ නෑ. පාර්ට්ස් ටික ඉන්දියාවේ අසේම්බල් වාහනේ මිලට වඩා අඩු මිසක් වැඩි නෑ

    මෙහෙ උන්ගේ ලාබෙ කෝස්ට් එක්ක ලක්ස 20ක් උනත් දැන් මේක ලක්ස 50ක් කියන්නේ මුන් ලක්ස 30ක් වැඩියෙන් කියන්නේ . එතකොට මුන් ලක්ස 30ක් ආණ්ඩුවට ටැක්ස් ගෙවනවද ?

    අනිත් එක තමයි තාම ආනයන නෑ , වාහන වල බදු වෙනස් කලෙත් නෑ.

    මට පේන්නේ කොරෝනා ගරානා කරගෙන මේ උත්ටල එක වාහනෙන් වටිනාකම වගේ දෙගුණයක් ලාබ ගන්නව
     
    akana bun matath hana prasnayak maka auto aka laksha 60 karala mun paka anduwata barida ma wage dawal hoyala balanna
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    oka 1.2 cc nisa lankawe tax gahanne $ rate eka rupiyal value ekata harawala nisa dan oke value eka wadi wela nisa tax ekath wadi una..

    anik de politicianlata dan okkma local assemble karana company commission denawa kiyala aranchchii.. gov eken kiyala api import nawaththala umbalata hamba karanna dunnaa... hama wahanenma % ekak denna ona kiyala...

    companyath laabe wadi karan thiyanawa production ekata wadaa illuma thiyana nisa,, 50tath ganna aya inna nisa...
    e okoma ekathu unama thama price wadi une...
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    demand vs supply තමයි නේ. ඕන තතරන ssupply එක තියනව නන් විකුනගන්න price එක competitive වෙන්න ඕන එ කියන්නේ අඩු කරගන්න වෙනව. supply එක අඩු උනාම තියන වාහන ටික කියන ගනක් දීල ගන්න උන් සෙට් එකක් ඉන්නවනේ. උන් දවසට වාහන 6 ක් හදනව නන්, ඒක ලක්ශ 80ක් කිව්වත් ගන්න 6ක් මාකර්ට් එකේ ඉන්නව නන් උන්ට ඔය ගානට වැඩි කරන්න පුලුවන්. ශුද්ධ ලාබේ තමා. ඕක අත්‍යව්ශ බාන්ඩයක් නෙවිනේ බන් අන්ඩුව මැදට පැනල පාලන මිලක් දාන්න.